සෑම වාහනයක් සඳහාම මාස තුනකට වරක් යෝග්‍යතා සහතික ලබා ගැනීම අනිවාර්ය කරයි

TrashPanda

Active member
  • Feb 23, 2026
    133
    198
    43
    මෙරට මාර්ග ආරක්ෂාව විධිමත් කිරීමේ සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින්, සෑම කිලෝමීටර් 5,000කට වරක් හෝ ආසන්න වශයෙන් මාස තුනක කාලසීමාවකට වරක් වාහන සඳහා ‘ධාවන යෝග්‍යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව මේ වන විට මූලික සාකච්ඡා මට්ටමේ පවතින බවත්, එහි නෛතික පසුබිම සකස් කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බවත්ය. සියලු කටයුතු සම්පාදනය වීමෙන් අනතුරුව ලබන වසර මුලදී මෙම නව නීතිය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.

    දැනට වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ක්‍රියාත්මක වන වාහන දුම් සහතිකයට අමතරව මෙම ධාවන යෝග්‍යතා පරීක්ෂාව අනිවාර්ය අංගයක් ලෙස එක් කිරීමට නියමිතය. මෙම තාක්ෂණික පරීක්ෂාවන් සිදු කිරීම සඳහා සුදුසුකම්ලත් මෝටර් රථ අලුත්වැඩියා මධ්‍යස්ථාන වෙතින් මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, නියමිත ප්‍රමිතීන්ට අනුකූල මධ්‍යස්ථාන ඒ සඳහා නිල වශයෙන් බලයලත් ආයතන ලෙස නම් කිරීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

    විෂයභාර අමාත්‍යවරයාගේ උපදේශකවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පරිපාලනමය සහ නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට අදාළ බලධාරීන් විසින් කඩිනම් කර ඇත.

    පසුගියදා අකුරණ ප්‍රදේශයේදී සිදු වූ බරපතළ මාරක බස් රථ අනතුර ඇතුළු මෑතකාලීනව වාර්තා වූ රිය අනතුරු රැසකට වාහනවල පවතින කාර්මික දෝෂ හා ධාවන නුසුදුසුකම් ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය විය.


    ඒ සමඟ මෙරට මහාමාර්ගවල ධාවනය වන රථවාහනවල යාන්ත්‍රික සුරක්ෂිතතාව පිළිබඳ දැඩි මහජන කතිකාවක් නිර්මාණය වූ අතර, මෙම නව නියාමනය ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ අවසන් සැලැස්ම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,869
    26,301
    113
    තවත් ගානක් කඩා ගන්න වැඩක්.දැන් ඔය දුම් සහතිකේ කියන එකත් සල්ලි ගන්න එක විතරනෙ
    පාරේ යන තරමක් ලොරි, කැබ්, බයික් දුම් පිඹිනවා.....

    ඔය සහතික දෙන තැන් නියමනයක් නෑ.... දුම් පරීක්ෂණ වැරදි කියලා එක නඩුවක් වැටිලා තියෙනව ද?

    රු.. 2000 ක්‌ වත් ගනි..... 500ක්‌ පැලවත්ත ට....

    බලපං මේ මුන්හේ නීති මණ්ඩලේ ලෝල්ලෝ කටේ ගහගෙන හදනවා ඇත්තේ.
    ------ Post added on Oct 23, 2026 at 10:51 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,573
    1
    159,275
    113
    98
    කෑගල්ල
    හැම වාහනේටම 5000 නන් පොඩි වැඩියි
    සමහර බරවාහන, යාපනෙ කොලඹ බස් එහෙම ඕක සති දෙකෙන් දුවනව, එතකොට උන් අමතර වෙලාව වෙන් කරන ලගින්න ඕන ඕක ගන්න.
    හරි ඉස්න්පෙක්ශන් එකක් කරන්න අඩුම පැයක් යනව, තනිකර පගාව සීන් එකක් වෙනව ලොවෙත්, අර දුම සහතිකෙ වගෙ


    බයික්, වීල් නන් 5000 ok
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    634
    604
    93
    මෙරට මාර්ග ආරක්ෂාව විධිමත් කිරීමේ සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින්, සෑම කිලෝමීටර් 5,000කට වරක් හෝ ආසන්න වශයෙන් මාස තුනක කාලසීමාවකට වරක් වාහන සඳහා ‘ධාවන යෝග්‍යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව මේ වන විට මූලික සාකච්ඡා මට්ටමේ පවතින බවත්, එහි නෛතික පසුබිම සකස් කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බවත්ය. සියලු කටයුතු සම්පාදනය වීමෙන් අනතුරුව ලබන වසර මුලදී මෙම නව නීතිය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.

    දැනට වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ක්‍රියාත්මක වන වාහන දුම් සහතිකයට අමතරව මෙම ධාවන යෝග්‍යතා පරීක්ෂාව අනිවාර්ය අංගයක් ලෙස එක් කිරීමට නියමිතය. මෙම තාක්ෂණික පරීක්ෂාවන් සිදු කිරීම සඳහා සුදුසුකම්ලත් මෝටර් රථ අලුත්වැඩියා මධ්‍යස්ථාන වෙතින් මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, නියමිත ප්‍රමිතීන්ට අනුකූල මධ්‍යස්ථාන ඒ සඳහා නිල වශයෙන් බලයලත් ආයතන ලෙස නම් කිරීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

    විෂයභාර අමාත්‍යවරයාගේ උපදේශකවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පරිපාලනමය සහ නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට අදාළ බලධාරීන් විසින් කඩිනම් කර ඇත.

    පසුගියදා අකුරණ ප්‍රදේශයේදී සිදු වූ බරපතළ මාරක බස් රථ අනතුර ඇතුළු මෑතකාලීනව වාර්තා වූ රිය අනතුරු රැසකට වාහනවල පවතින කාර්මික දෝෂ හා ධාවන නුසුදුසුකම් ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය විය.


    ඒ සමඟ මෙරට මහාමාර්ගවල ධාවනය වන රථවාහනවල යාන්ත්‍රික සුරක්ෂිතතාව පිළිබඳ දැඩි මහජන කතිකාවක් නිර්මාණය වූ අතර, මෙම නව නියාමනය ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ අවසන් සැලැස්ම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    යෝග්‍යතා පරික්ශනය කොහොමත් තියනවා බරවාහන වලට. මේක ඇත්තටම හොඳ දෙයක්, නමුත් පුද්ගලික වාහන වලට ඕනේ නෑ. ඕනෙම නම් වසරකට සැරයක් තිබ්බොත් ප්‍රමානවත්. නමුත් බර වාහන, බස්, සහ පොදු ප්‍රවාහනයේ තියන ඕනම වාහනයකට මේක ගේන්න ඕනේ ත්‍රීවීල් කාරයන්වත් දාලා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,017
    9,642
    113
    Galaha
    ආන්ඩුවට සල්ලි නෑ. සල්ලි ටිකක් කඩාගන්න විදියක් බලන්නෙ. බලපන් රැකියා විරහිත උපාදිදාරින් අල්ලගෙන උන්ව මඩවන මැඩවිල්ල. එක එක ජොබ් වලට ගන්නව කියල ගැසට් කරල ඇප්ලිකේශන් වලට විභාග වලට බර ගනන් ගලවනව. අරුන් නය වෙලත් එක්ක ඒවට සල්ලි දානව රිසාල්ට් එක මොකක්ද කියලවත් දෙන්නෙ නෑ ඊට පස්සෙ ෆේස්බුක් ග්‍රූප් වල පොන්නයෝ වගේ වැලපෙනව. වෙලාවකට රස්සවල් දෙන්නෙ නෑ මොකෙක් හරි නඩුවක් දාල ආපහු ඒ විභාගේම තියනව අපහු සල්ලි අරන්. මේව රටවල් නෙවෙයි අර කොටා කීව වගේ අම්මට හුකන රටවල්. මේ හුත්තෙරටෙන් හැකි ඉක්මනට මක්බෑවිලා යන්න ඕන.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,032
    17,390
    113
    Kottawa
    පාට කන්නාඩි දාගන දේසපාලු කෝන වලින් බලද්දි ලොජික් තේරෙන්නෙ නැතිව යනවා සහ විචාර බුද්ධිය හුලගේ යනවා කියන එකට ජීවමාන උදාහරණයක්..

    මොකද උඹටම තේරෙන්නෙ නෑ මම කියලා තියන දෙයින් ව්‍යංඝව අදහස් වෙන්නෙ මේ දක්වා රජය ආර්ථිකය සම්බන්ධයෙන් අරගන තියන ප්‍රථිපත්ති සහ ක්‍රියාමාර්ග යහපත් කියන එක.. grow up :P
    🤭
     
    • Haha
    Reactions: deanXX

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,218
    2
    5,656
    113
    පුද්ගලික වාහන වලට මේක 4 පාරක් අවුරුද්දට වැඩීනෙ , අවුරුද්දට පාරක් වගේ තිබ්බනම් හරි

    Transportation vehicles නම් එහෙම කලාට අවුලක් නෑ , ඔය ස්කූල් හයර් යන ලොද බැහැපු වෑන් වලට නම් කෙල වෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,586
    849
    113
    More TAX

    1792734929716.png

    ​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,954
    17,137
    113
    බාල ගල් අගුරු පාඩුවේ හිලව්වට වෙන්න ඇති..නියමයි තව අරින්න ඕන ඵක පවුලකට කෙලවන්න පච ජෙප්පොන්ට චන්දේ දීපු මෝඩ අැගේ වෙෙරී බයියොන්ට..:rofl:

    T1tFZxr.jpeg
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    876
    2,374
    93
    33
    LAUGHS Eco අයිති ධම්මික තට්ටයට සල්ලි හොයලා දෙන්න කරන්නේ ඕක. පහු ගිය මාස වල luxury bus 600 tender එක දුන්නෙත් Hayleys Mobility එකට. Import වාහන වල බදු වැඩි කරන්න කලින් වැඩිම වාහන ගානක් order කරලා තිබ්බෙත් Hayleys Mobility එකෙන්.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    409
    1,526
    93
    ඕක තමයි හුට්ටෝ කියන්නේ, අනුන්ගෙන් කාලා ඇඳලා හිටපු http ලට ආණ්ඩු බලය දෙනවා කියන්නේ ප්‍රංශේ කඩ මංකොල්ල කන උන්ට ඒකට ලයිෂන් දුන්නා වගේ...හම්බ කරලා කාලා පුරුදු නැති එකා හම්බ කරන එකේ අමාරුව දන්නේ නෑ, වාහනයක් ගන්න ලෝකේ නැති බදු ඔක්කොම ගෙවල මෙහෙ ගෙනාවට පස්සෙත් තවත් බදු ගගහා ඒක වවන් කන්න හදන පොන්න බල්ලෝ...තවත් මුන්ගේ පුක අස්සේ දිව දාගෙන ඉන්න හිඟන http ලට ජොනි සින්ස් දම්මලා අරින්න ඕනේ. අම්මට හිකුවත් නාමල් හිරේ දැම්මනේ කියලා හරි සතුටු වෙන ජීවිතේට ගොඩ යන්නේ නැති කුහක බල්ලෝ...
     

    Similar threads