සෞදියේ කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් අයෙක් මරුට: 8කට තුවාල
https://hirunews.lk/495515/one-killed-8-injured-in-attack-on-saudi-king-fahd-international-airport · හිරු සිංහල
සෞදි අරාබියේ දම්මාම් නගරයේ පිහිටි කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව නිවේදනය කර ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ. එම අධිකාරිය සිය එක්ස් සමාජ මාධ්ය ගිණුමේ පළ කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ, ප්රහාරයෙන් ගුවන්තොටුපොළට දේපළ හානි ද සිදුව ඇති බවයි. සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කිරීම් මේ වනවිට සිදුකරමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන්. ප්රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.