වලාකුලු පට්ට බරයි කියල උබල දැනගෙන හිටියද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,918
    1
    19,517
    113
    35
    Spain
    ඔච්චර බරයි නං පාවෙන්නෙ කොහොමද? වලාකුළු පුළුන් වගෙ.
    වතුර කියන්නේ මැජික් ද්‍රාවණයක් බන්. ඕක මැජික් කියන්නේ අංශක බින්දුවේ ත් අංශක 100ත් වතුරවල අවස්ථා තියෙනවා. බින්දුවේ ඝන, ද්‍රව වායු තත්ත්ව තියෙනවා. 100 දී ද්‍රව සහ වායු තත්වය තියෙනවා. ජල වාෂ්ප කියන්නේ වායුමය තත්වය. එක නිසා අහසේ ඉහළට යන්න පුළුවන්. බර බැලුවම ජල අනු අවගාද්රෝ සංඛ්‍යාවක් (6.23*10 යේ 23 වෙනි බලය) ග්රෑම් 18 යි. කාබන් ඩයොක්සයිඩ් ඊට බරයි 44යි. හයිඩ්‍රජන් බර අඩුයි ග්රෑම් 2යි. ඉතින් ජල වාෂ්ප වායු ලෙස පා වෙලා යනවා.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,273
    1,241
    113
    මේකෙ
    සාමාන්‍ය වලාකුළක බර මනින්නේ සාමාන්‍ය අලින්ගෙන්
    ලොකු වලාකුළක බර බනින්නේ ලොකු අලින්ගෙන්
    උඹ කොහෙද බන් ඉස්කෝලෙ ගියේ..ඒ කාලෙ කට්ටි පැන්න එව්වගෙ රඟේ තේරෙනව නේද..?
    ලොකු වලාකුළක බර බලන්නෙ ඇත්තුන්ගෙන් බන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,407
    1
    11,983
    113
    වලාකුළ්‌ වියන්‌ තනාලා
    ඉරේ රැස්‌ නිවා දමා
    වසන්තේ අරන්‌ ඇවිල්ලා
    සිහිල්‌ සේලයෙන්‌ වෙලා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,615
    6,306
    113
    ඔච්චර බරයි නං පාවෙන්නෙ කොහොමද? වලාකුළු පුළුන් වගෙ.

    වීඩියෝ එකේ ඕක ගැන කියනව
    වලාකුලු වල තියෙන දිය බිදිත්තක විශ්කම්බය අපේ කෙස් ගහකින් බාගයක් විතරලු
    ඉහල නගින වාතයෙන් ඒව බිමට වැටෙන එක නවත්තගෙන ඉන්නවලු
    දිය බිදිති වල සයිස් එක ඔයිට වඩා වැඩි උනොත් වහිනවලු