සද කිරණින් ඔබෙ මුහුණ සේදිලා.....
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා......
සිතට දැනෙනවා......
රෑ අහසේ......
තරු කැට පායා දිලුනා.....
මා තනිවේ......
සිතුවිලි සයුරේ වෙලුනා......



ගෑල් ලමය කියන කොටසත් ලස්සනයි
ඒ ලමයම තමයි මේකත් කියන්නෙ
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකඳුරු වෙයි
ඔබගේ නමින් යදිනා
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙළා මට
තබා ගොසින් කඳුලැල්
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා......
සිතට දැනෙනවා......
රෑ අහසේ......
තරු කැට පායා දිලුනා.....
මා තනිවේ......
සිතුවිලි සයුරේ වෙලුනා......
ගෑල් ලමය කියන කොටසත් ලස්සනයි
ඒ ලමයම තමයි මේකත් කියන්නෙ
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකඳුරු වෙයි
ඔබගේ නමින් යදිනා
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙළා මට
තබා ගොසින් කඳුලැල්