මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,666
    7,544
    113
    මෙව්ව නම් ඉතිං ජෝක්ස්. පුටු නැති කරනව නම් ඉල්ලන්න ගේම් කොච්චර නම් තියනවද. මේ සිවුරක් අල්ලන් නටනව fail and old strategies. කොටාට ඕව දැනෙන්නෙ නෑ.
    ඒ උනාට බයි ටොයි ජනතාව හිතන්නෙ මේකෙන් අරගලයක් පටං අරගෙන ආණ්ඩුව පෙරලලා නාමල් ජනාධිපති කරලා නානසාර සංඝනායක කරලා සලේ ආරක්ශක ලේකම් කරලා ජෙපි ආණ්ඩුවම වැලිකඩ යවන්න
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,654
    1
    17,637
    113
    −273.15°C
    858594826_2163156955075852_3038490085004470411_n.png
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    780
    360
    63
    lankawe
    මෙව්ව නම් ඉතිං ජෝක්ස්. පුටු නැති කරනව නම් ඉල්ලන්න ගේම් කොච්චර නම් තියනවද. මේ සිවුරක් අල්ලන් නටනව fail and old strategies. කොටාට ඕව දැනෙන්නෙ නෑ.
    Kotata dannen na a unata bayyionta dannewa.bayyio thami genewe. Un dawase gane galawi galwi yana patak penne.
     
    • Like
    Reactions: Tricle_Buwa

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,166
    2
    116,513
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොලොවෙන් මතු වෙච්ච බුවා පලවෙනි පාර අනල දුන්න ජනාධිපති සමාව නීතිය පැත්තෙන් දෙවෙනි පාර අනුරට ඕනි උනත් දෙන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ තට්ට කොට මෙටලික් උන්දෑ කරපු වැඩේ නිසා :giggle:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,603
    5,660
    113
    Oyala denan hitiyada Anura ayya Chinese dannawa kiyala ?
    AKD : --
    学习一门新的语言是一段激动人心的旅程。它不仅能帮助我们与世界各地的人交流,还能让我们更深入地了解不同的文化和历史。

    Xi Jingping:-
    只要坚持练习,你一定能掌握它。

    • Like
    Reactions: pro123

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,666
    7,544
    113
    මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

    අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා

    මං ලෑස්ති වෙලා ඉන්නෙ බන් කොලඹට එන්න
    තාම වෙලාවක් කිවුවෙ නැහැනේ

    වෙලාවක් කිවුව ගමන් උබර් එකක් දාගෙන එනවා
     
    • Love
    • Like
    Reactions: NaiRobi and Tonto

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,142
    1,040
    113
    V
    lol. thats what pachaya wants . violance.
    opposition's peaceful politics has been driving him insane. he didn't know how to deal with it. so he concocted nanasara drama with chief justice and removed monk's robe to humiliate an entire community expecting a violent reaction, but nobody turned violent ,instead people are going around protesting peacefully.

    radical jepi regime will try more and more sinister dramas to provoke violent reactions from citizens. gov is only capable of spreading chaos to hide their nonstop failures .(usually it works but lately everything is backfiring)
    no wonder why investors are leaving. they see no future here.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,863
    15,205
    113
    Milagiriya

    We all remember very well how peaceful those groups in the opposition actually were, from what they did in the past 😅

    You might not know who wants to create a clash here, but most people do. They are shamelessly using the monk mafia to hide their political bankruptcy 😏

    IMG-20261023-WA9187.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,666
    7,544
    113
    Karima tab tikak open karan inne 🤣🤣🤣
    ඒව නං හිතලා දාලද කොහෙද
    මාත් ඔය වගේ ආතල් නං දීලා තියනවා ස්ක්‍රීන්ශොට් දාද්දි

    බෑංක් එකවුන්ට් එකේ SS එහෙම දාද්දි inspect element කරලා බැලන්ස් එකට 0 ගොඩක් දාල ඉලක්කමේ මුල ටික විතරක් blur කරනවා. එතකොට ගාන බලාගන්න බැරි උනත් එකවුන්ට් එකේ කෝටි 10 ක් විතර තියනවා කියලා හිතා ගන්න පුලුවන්
    පස්සෙ කමෙන්ට් වල හූල්ලන එවුන් බලල ආතල් එක ගන්නවාා
     
    • Haha
    Reactions: pazzy12

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,245
    29,273
    113
    We all remember very well how peaceful those groups in the opposition actually were, from what they did in the past 😅

    You might not know who wants to create a clash here, but most people do. They are shamelessly using the monk mafia to hide their political bankruptcy 😏

    IMG-20261023-WA9187.jpg
    meke video ekak tiyenewada?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,863
    15,205
    113
    Milagiriya
    meke video ekak tiyenewada?
    මෙන්න පුතා. දෙරණට කියන්න මේවා ඉක්මනට අයින් කරන්න කියලා, නැත්නම් අපේ අංකල් ජොනී තමයි මේකට ෆන්ඩ් කරන්නේ කියලා ජෙපි ආණ්ඩුව කියයි 😔
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,245
    29,273
    113
    මෙන්න පුතා. දෙරණට කියන්න මේවා ඉක්මනට අයින් කරන්න කියලා, නැත්නම් අපේ අංකල් ජොනී තමයි මේකට ෆන්ඩ් කරන්නේ කියලා ජෙපි ආණ්ඩුව කියයි 😔

    Jhonny kiyanne kurusa ballek 😑