කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුණට කම් නැතී
නුඹ මගේ නොවුණට කම් නැතී...
උන්න දා අපි අපේ වී
නුඹ දුන්න සෙනෙහස අරුමැතී
ලෝභ නෑ හිත අහිමි දා
අද මමත් දැන් මට හිමි නැතී...
නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපට හිමි ජීවිත ඇතී..
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුණට කම් නැතී
නුඹ මගේ නොවුණට කම් නැතී...
උන්න දා අපි අපේ වී
නුඹ දුන්න සෙනෙහස අරුමැතී
ලෝභ නෑ හිත අහිමි දා
අද මමත් දැන් මට හිමි නැතී...
නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපට හිමි ජීවිත ඇතී..
- Singer (Artist): Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
- Lyricist: Shamila Hussain (ශමීලා හුසේන්)
- Music Director: Darshana Wickramatunga (දර්ශන වික්රමතුංග)
Last edited: