කෙල්ල බැදලා

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    අඩෝ මමත් 2008 ඉදලා කෙල්ලෙක්ට ආදරේ කරා මචන්. මගේ සමහරක් වැරදි වැඩ නිසා ඒකී මගේ ගැන සැක හිතුවා, අන්තිමට මට ඒකී නැති උනා,

    මම 2013 වෙනකන් ඒකීට කතා කර කර සමාව ඉල්ලුවා කරපු වැරද්දට. අන්තිමට මම ඒකිට කතා කරන එක 2013 july නැවත්තුවා, කවදාවත් එකිට Hate කරන්නේ නෑ, හැමදාම එකිට සුබ පතනවා.
    ගිය අවුරුද්දේ ඒකී බැන්දා, මට තවමත් ඒකිගේ ආදරේ මතක් වෙනවා.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මා හැර ගිය දුකින් තැවී
    නුඹට සාප කරනු බැරී
    නුඹේ නපුරු කමට කිපී
    හිතේ වෛර බඳිනු බැරී

    :(