ලංකාවේ හොඳම ජනාධිපති කවුද කියලා කතාවක් යනවනේ.. ඒක විවාදාපන්න වුණත් ලංකාවේ දුර්වලම හිටපු රාජ්‍ය නායකයා සිරිමාවෝ මැතිණියයි

SK29

Well-known member
  • Apr 14, 2017
    8,222
    9,634
    113
    . LTTE එකේ උන් මුලින්ම ආමි එකේ කොල්ලො 13 මැරුවට පස්සෙ තමයි මිනිස්සුන්ට මල පැනලා දෙමල්ලු මරන්න ගත්තෙ (මේක හරි දෙයක් නෙමෙයි).
    danna pakak kiyapan

    oka Ciril Mathew and thawa set ekak neh kale. danna bambuwak kiyapan.
    nathwa common minissu organized crime krnna ynne ne.

    api sinhala ban. ape ammala Colombo work kale. ammala,tattala - gahapu unuth dannawa. gahana dawasath kalin kiyala thibila tyenawa. gahanna minissu ekathu karapu unuth dannawa. Nathi wechcha Tamil unuth dannawa. Boralle kanaththata minissu pitin genath lasthi karala tibila tyenne.

    anika ai policiyata sathiyak aniwarya niwadu yawwe? ochchara kalabalayak rate wena kaaale 🤣🤣🤣🤣

    MR ge kale Sinhala - Muslim kalabala athi kaleth mehemma thama. Minuwangoda kadawal walata gahuweth minuwangoda minissu nemei 🤣
     
    Last edited:
    • Haha
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,406
    10,535
    113
    එක තැනක නෑ

    අනේ පලයන් බන් යන්න. තෝ දන්න පකක් කියපන්. උඹ ජෙප්පෙක් නේද හිටගෙන බොරු කියන්නෙ අනුරයා වගේම? :lol:

    උඹෙ අම්මයි තාත්තයි ගිහින්ද ආමි එකෙ උන් ගියපු වාහනේට බෝම්බෙ තිබ්බෙ? තො මුලින්ම ගිහින් ඉගෙනගනින්. ඊට පස්සෙ වරෙන් කතා කරන්න ජෙප්පා.
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,222
    9,634
    113
    අනේ පලයන් බන් යන්න. තෝ දන්න පකක් කියපන්. උඹ ජෙප්පෙක් නේද හිටගෙන බොරු කියන්නෙ අනුරයා වගේම? :lol:

    උඹෙ අම්මයි තාත්තයි ගිහින්ද ආමි එකෙ උන් ගියපු වාහනේට බෝම්බෙ තිබ්බෙ? තො මුලින්ම ගිහින් ඉගෙනගනින්. ඊට පස්සෙ වරෙන් කතා කරන්න ජෙප්පා.
    point nathi unama boru mada hada hada gahanawa 🤣🤣🤣🤣🤣🤣
    paw ban uba...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,782
    17,979
    113
    Auckland
    danna pakak kiyapan

    oka Ciril Mathew and thawa set ekak neh kale. danna bambuwak kiyapan.
    nathwa common minissu organized crime krnna ynne ne.

    api sinhala ban. ape ammala Colombo work kale. ammala,tattala - gahapu unuth dannawa. gahana dawasath kalin kiyala thibila tyenawa. gahanna minissu ekathu karapu unuth dannawa. Nathi wechcha Tamil unuth dannawa. Boralle kanaththata minissu pitin genath lasthi karala tibila tyenne.

    anika ai policiyata sathiyak aniwarya niwadu yawwe? ochchara kalabalayak rate wena kaaale 🤣🤣🤣🤣

    MR ge kale Sinhala - Muslim kalabala athi kaleth mehemma thama. Minuwangoda kadawal walata gahuweth minuwangoda minissu nemei 🤣

    uba amu moda hukannek

    nodanna huttawal gana boru liyanne nathuwa palayan
     
    • Like
    Reactions: Error365!

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,490
    1,986
    113
    colombo
    Caරි වේස මොංගල් බණ්ඩා ඉංගිරිසිය අයින් නොකළා නම් සියල්ල වෙනස් වෙන්න තිබුණා. බණ්ඩාරනායක පවුලෙන් ආපු පාලකයෝ 3 දෙනා තමයි රටට වැඩියෙන්ම කෙලෙව්වේ.
    ඒක නම් වැරදී බම්.. අපි උනත් සිංහලෙන් ඉගෙනගත්තට ඉංග්‍රීසි ටික අල්ලගෙන, රට රටවල් එක්කන්ගනුදෙනු කරනවනෙ අදටත්. අපේ ආච්චිලා ඉංග්‍රීසියෙන් ඉගෙනගෙනත් එයාලා එහෙම ලොකුවට ලෝකෙත් එක්කගනුදෙනු කරලා නෑ.. ඒ භාශාව හසුරවන විදිහට අපිට නම් අදටත් බෑ කතා කරන්න, ලියන්න.

    මම විශ්වාස කරම්නෙ ඔය සිංහල භාශාව රාජ්‍ය භාශාව කරපුඑක අල්ලගෙන එදත් බල ලෝභී මිනිස්සු ප්‍රශ්න ඇති කරනව වෙනුවට, ඉංග්‍රීසි භාශාවට නිසි තැන දීලා ඒ ප්‍රශ්න ඔක්කොම විසඳන්න තිබ්බ.. එහෙම කලා නම් රට මෙහෙම වෙන්නෙ නෑ.

    සිංහල භාෂාව රාජ්‍ය භාශාව කරනපු එකෙන් මට නම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් පේන්නෙ නෑ.. සුළු ජාතීන් තමන්ගෙ තැන් තේරුම් ගත්තා නම් එදා හරියට..
     
    • Like
    Reactions: waca