ආණ්ඩුවට විරුද්ද දේවල් නිසා Salaka එක print out දෙන්න බැහැ කියයි !

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ‘සිවුරට යුක්තිය’ කියලා print එකක් දෙන්න බෑ කියනවා නම්, ඒක නම් හරිම අසාධාරණයි. කඩේ වැඩේ නෙවෙයි, අදහස් දරන එකට දඬුවම් දෙන එක වගේ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,841
    11,082
    113
    Sherwood වගේ තැනක
    සුපිරී.. රට ගිණි තියල බලේ ගන්න හදන උන්ට ඔහොම තමයි සලකන්න ඕනා..

    1000412615.jpg
     
    • Haha
    Reactions: topkollek

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,863
    5,981
    113
    රට හදන හැටි නොතේරෙන උන්ට...

    ජපන් බයික් ගෙන්නල බෙදන්න ඕන නිසා තමයි බොලාගෙ 48cc මදුරුවා පැත්තකට කරන්න කරන්නෙ..
    එහෙමයි රටවල් හදන්නෙ .අහ්..හක් හක් හස් හී😁

     
    • Haha
    Reactions: monson

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,625
    18,136
    113
    උන් මරාගෙන මැරෙන බෝම්බත් පුපුරවගෙන ගෙනාපු අාණ්ඩුවනේ...උන් කැමති වෙයිද මාලිමා අාණ්ඩුව පෙරලෙනවට..🙃
     
    • Haha
    Reactions: deanXX

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,803
    113
    පේනවනේ ටිපිකල් බයිය එතනත් ජාතිවාදී වලියක් දාගන්න හදන හැටි. ඕකුන් හම්බන්තොට කඩේක කොත්තුවක වඳ පෙති දානවා කියල පිටි ගුලි ටිකකට ගමක් ගිනි තිබ්බෙත් ඔහොම තමයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,264
    17,336
    113
    පේනවනේ ටිපිකල් බයිය එතනත් ජාතිවාදී වලියක් දාගන්න හදන හැටි. ඕකුන් හම්බන්තොට කඩේක කොත්තුවක වඳ පෙති දානවා කියල පිටි ගුලි ටිකකට ගමක් ගිනි තිබ්බෙත් ඔහොම තමයි

    උඹේ මහ ලොකු බෞද්ධ නායකයට පිරිත් නූලක් ඵක පැයක් බැඳගෙන ඉන්න බෑ නේද.🤣

    JnOWcIk.png
     
    • Haha
    • Wow
    Reactions: EVC and monson

    monson

    Well-known member
  • May 7, 2007
    26,526
    31,044
    113
    උඹේ මහ ලොකු බෞද්ධ නායකයට පිරිත් නූලක් ඵක පැයක් බැඳගෙන ඉන්න බෑ නේද.🤣

    JnOWcIk.png
    මූ වගේ කාලකන්නියෙක් :lol: