2000 න් පස්සේ පොඩි පොන්නයන්ට නම් මේව තේරෙන්නෙ නෑ 😏

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,380
    1
    20,369
    113
    35
    Spain
    අද එකෙක් පොස්ට් එකක් දාල තිබ්බ මහා මුහුදේ බිහිසුණු වික්‍රමය ගාලා කුඩු අල්ලපු සීන් එකක්. ඕකුන් යුද්ධය කාලේ මොන්ටිසෝරි ගිය උන්
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,297
    93
    Saluting Rest In Peace GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,655
    113
    United States
    ඒ කැමෝ යුනිෆෝම් එකයි SL ARMY මතකයෙන් බිදක් කියන ටයිටල් එකයි දැක්කම පරණ දවස් ටික මතක් උනා බන්, ඇත්තටම ඒ කාලෙ ගැන හිතද්දි වෙනමම ගෞරවයක් දැනෙනව
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,790
    4,156
    113
    43
    Wakanda
    2000 - 2009 කාලෙ ඉපදුන බහුතරයක් හිතන් ඉන්නෙ උන් කලින් ආත්මෙ ලංකාවෙ ආමි එකේ ඉදල යුද්දෙන් මැරුන උන් කියල.
     
    • Haha
    Reactions: dilann

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,806
    113
    2000න් පස්සේ උන් හොඳයි. 2000 ට කලින් උන් කියන්නේ තනිකර පොහොට්ටුවේ propaganda වලින් ඔලු හෝදගත්ත බයියෝ. බාගෙට බාගයක් උන් පට්ට ජාතිවාදී සක්කිලි ගෝටව ජනාධිපති කරපු
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,021
    17,142
    113
    2000න් පස්සේ උන් හොඳයි. 2000 ට කලින් උන් කියන්නේ තනිකර පොහොට්ටුවේ propaganda වලින් ඔලු හෝදගත්ත බයියෝ. බාගෙට බාගයක් උන් පට්ට ජාතිවාදී සක්කිලි ගෝටව ජනාධිපති කරපු
    Gotawa janadipathi karapu unma thamai pacha kotawa president kare. Nathuwa uge 3% wadi wela nemei :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,380
    1
    20,369
    113
    35
    Spain
    2000න් පස්සේ උන් හොඳයි. 2000 ට කලින් උන් කියන්නේ තනිකර පොහොට්ටුවේ propaganda වලින් ඔලු හෝදගත්ත බයියෝ. බාගෙට බාගයක් උන් පට්ට ජාතිවාදී සක්කිලි ගෝටව ජනාධිපති කරපු
    උඹ ජාති වාදී නැද්ද? ජූ එකෙක් ගේ නිවුස් එකක් දැක්කම මෙහෙ උස්සන් ඇවිත් අලවනවා. හරියට මෙහෙ ජූ එවුන් රට අල්ලන් ඉන්නවා වගේ. පිස්සු යකා. ඒ මදිවට 3000 පොරොන්දු ගගා ඉන්නවා. අනිත් ඒවා නම් පේන්නේ නෑ.
     
    • Like
    Reactions: UbeThaththa

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,110
    6,522
    113
    2000 - 2009 කාලෙ ඉපදුන බහුතරයක් හිතන් ඉන්නෙ උන් කලින් ආත්මෙ ලංකාවෙ ආමි එකේ ඉදල යුද්දෙන් මැරුන උන් කියල.

    🙉