Payment gateway recommendation

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,146
    10,303
    113
    Yaluwane mokakda hodama local payment gateway eka?
    Data selling adu kule criminal company recommend karanna epa. process eka simple wenna ona. BR have, email kara kara haminenna tiyana ewa epa. local wenna ona. stripe wage ewa kiyanna epa.

    Google pay ehema support nam hodai
    ------ Post added on Oct 25, 2026 at 11:14 AM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,662
    113
    United States
    BR තියෙනවනම් PayHere එක බලන්න, process එකත් සරලයි. Google Pay support එක checkout එකේදිම check කරලා බලන්න.
     
    • Haha
    Reactions: licencewire

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,510
    12,507
    113
    Yaluwane mokakda hodama local payment gateway eka?
    Data selling adu kule criminal company recommend karanna epa. process eka simple wenna ona. BR have, email kara kara haminenna tiyana ewa epa. local wenna ona. stripe wage ewa kiyanna epa.

    Google pay ehema support nam hodai
    ------ Post added on Oct 25, 2026 at 11:14 AM
    webxpay
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,198
    3,229
    113
    BR තියෙනවනම් PayHere එක බලන්න, process එකත් සරලයි. Google Pay support එක checkout එකේදිම check කරලා බලන්න.
    ඕයි ඕයි.. Data විකුනන අඩුකුලේ එව්වො දාන්න එපා කියල කියල තියනව දැක්කෙ නැද්ද?

    Yaluwane mokakda hodama local payment gateway eka?
    Data selling adu kule criminal company recommend karanna epa. process eka simple wenna ona. BR have, email kara kara haminenna tiyana ewa epa. local wenna ona. stripe wage ewa kiyanna epa.

    Google pay ehema support nam hodai
    ------ Post added on Oct 25, 2026 at 11:14 AM
    සම්පත් එකේ paycorp එකත් හොදයි. HNB / Commercial වලින් දෙන Cybersource එකත් හොදයි.
    ------ Post added on Oct 25, 2026 at 11:29 AM
     
    Iconic

    Member
    Aug 20, 2026
    19
    10
    3
    ඕයි ඕයි.. Data විකුනන අඩුකුලේ එව්වො දාන්න එපා කියල කියල තියනව දැක්කෙ නැද්ද?

    සම්පත් එකේ paycorp එකත් හොදයි. HNB / Commercial වලින් දෙන Cybersource එකත් හොදයි.
    ------ Post added on Oct 25, 2026 at 11:29 AM
    Cybersource කියන්නෙ Visa company එකේ solution එකක් නේද bro? කොහොමද ඒක ගන්න process එක දන්නවද? initial investment එකක් ඕනෙද?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,656
    9,095
    113
    සම්පත් එකේ paycorp එකත් හොදයි. HNB / Commercial වලින් දෙන Cybersource එකත් හොදයි.

    Cybersource කියන්නෙ Visa company එකේ solution එකක් නේද bro? කොහොමද ඒක ගන්න process එක දන්නවද? initial investment එකක් ඕනෙද?
    HNB maseta Rs 6000k wage fee ekak tibba 2024. Dan wedi athi..

    The tariff & conditions to provide all of the above would be as follows; (per gateway account/ per transaction)

    • Merchant Commission Rate – 3% (per transaction) LKR transactions - Only Local Cards
    • Monthly fee of Rs. 6,000/-
    • Set-up fee Entirely Waived off
     
    • Love
    Reactions: Iconic

    Thank you bro! I will give it a try. ❤
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,146
    10,303
    113
    BR තියෙනවනම් PayHere එක බලන්න, process එකත් සරලයි. Google Pay support එක checkout එකේදිම check කරලා බලන්න.
    PayHere නම් මට එච්චර ගැලපෙන්නේ නෑ බං, ඒත් thanks මචං.

    payments.lk, දැනට ෆීස් අඩුම මේක ලංකාවෙ
    අඩෝ සුපිරි thanks බං, webxpay එකයි payments.lk එකයි මං බලන්නම්.

    ඕයි ඕයි.. Data විකුනන අඩුකුලේ එව්වො දාන්න එපා කියල කියල තියනව දැක්කෙ නැද්ද?

    සම්පත් එකේ paycorp එකත් හොදයි. HNB / Commercial වලින් දෙන Cybersource එකත් හොදයි.
    ------ Post added on Oct 25, 2026 at 11:29 AM
    අඩෝ thanks බං, Paycorp එක මං බලන්නම්. HNB/Commercial Cybersource එක මං කලින් ට්‍රයි කරා, ඊමේල් කර කර බලන් ඉන්න වෙනවා බං. මේ කාලෙට ඒක වැඩක් නෑ.
     
    • Like
    Reactions: wissnshaftler