Genie Payment Gateway එක ගත්ත හැටි

raman2

Well-known member
  • Feb 16, 2009
    5,579
    6,632
    113
    තව දෙයක් බන් Payhere ලේසි ගන්න තනි කොලයක් බන් තියෙන්නේ Print Out අරන් Sign කරලා අය එකේ Scan එකක් අරන් Upload කරන්න තියෙන්නේ , හැබැයි Genie/iPay එකේ කොළ තියෙනවා බන් 30-40 වඩා අත්සන් ගහන්න ඕනේ ගොඩක් Payhere එකේ Plugin තියෙනවා බන් ගොඩක් platform වලට උන් සතියෙන් දෙනවා. හැබැයි ඕක 3rd party එකට වඩා පිළිගැනීමක් තියෙනවා Genie/iPay ඒවා.
    ehema wenne Payhere kiyanne responsibility gana danne nathi, finance background ekak wath nathi IT experiment ekak..
    mona hari unoth hack una wagema sadda nathuwa seen eka yata gahai..

    LOLC ipay, Dialog Finance kiyanne responsible, reputable company..

    Payhere walata kawru hari loku wandyak, illala naduwak dammoth company eka wahala dala maru wei..
    LOLC, Dialog kiyanne billion ganan assets thiyana, 1000s ganan staff eka inna public listed company.. ewata ehema wahala maru wenna baha..
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,035
    13,134
    113
    වැලිවේරිය
    මොකක්ද බන් plugin develop කරන්න ඕනේ කිව්වේ...දැනටමත් උන්ගේ PG plugin එකක් තියෙනවා නෙහ්....මම දැනට mintpay,onepay use කරලා තියෙයි
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,960
    7,129
    113
    @Nadun26 , ONE PAY හොදයිද ? මචං WHMCS plugin එකත් උන් දෙනවා

    Genie ගන්නවනම් දැන්ම ගනින්..ලබන මාසේ ඉදන් මාසෙට ගානක් අය කරනවාලු
    ------ Post added on Apr 24, 2024 at 7:29 AM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    @Nadun26 , ONE PAY හොදයිද ? මචං WHMCS plugin එකත් උන් දෙනවා

    එකත් බන් 3rd party නේ Payhere වගේ වුනොත් ?

    මට 3rd party ඒවා සුවර් නැහැ බන් Customers ලග විස්තර යනවා Payment කරනකොට ඔය හැම Payment Gateway එකටම, එක නිසා මට බයක් තියෙනවා ඒව Use කරන්න. එක නිසා හොද පිළිගැනීමක් තියෙන තැනක ඒවා තමා Use කරන්නේ , අනික Customers ලා බය නැතුව Payment කරනවා හොද පිළිගත් තැනක IPG එකක් නම්.


    මොකක්ද බන් plugin develop කරන්න ඕනේ කිව්වේ...දැනටමත් උන්ගේ PG plugin එකක් තියෙනවා නෙහ්....මම දැනට mintpay,onepay use කරලා තියෙයි
    Wordpress , OpenCart වලට තියෙනවා මම පොස්ට් එකේ දාලා තියෙන්නේ Plugin ටික

    අපේ WHMCS කියලා platfoum එකක් තියෙන්නේ එකට Module එක හදන්න ඕනේ
    ලංකාවේ අය රු 7500 කරලා දෙන්නම් කියනවා එත් දෙන්න බයයි කෝඩ් එකක් දැම්මොත් E-mail වලින් Customers ලගේ විස්තර උස්සන්න පුළුවන් හදන එකාට. මම Genie එකෙන් ඇහුව එයාල එක තහවරු කළා මට කිව්වා එක්කෝ Tech Audit එකක් කරන්න කියලා Plugin එක හදලා නැතිනම් ඇගිමන්ට් එකක් ගහන්න කිව්වා හදන කෙනා එක්ක. පිටරට එකෙක් ව හොයනවා උන් $ 800 වගේ ඉල්ලනවා මට එචර දෙන්න නැහැ බන් එක නිසා තාම එකෙක් හොයනවා. IPAY වලට මම තමා WHMCS Module එක හැදුවේ $ 35 වැඩේ කරේ

    ------ Post added on Apr 24, 2024 at 8:00 AM

    ehema wenne Payhere kiyanne responsibility gana danne nathi, finance background ekak wath nathi IT experiment ekak..
    mona hari unoth hack una wagema sadda nathuwa seen eka yata gahai..

    LOLC ipay, Dialog Finance kiyanne responsible, reputable company..

    Payhere walata kawru hari loku wandyak, illala naduwak dammoth company eka wahala dala maru wei..
    LOLC, Dialog kiyanne billion ganan assets thiyana, 1000s ganan staff eka inna public listed company.. ewata ehema wahala maru wenna baha..
    ඕක දන්න නිසා තමා මම හොදම තැන් වලින් ගත්තේ මචන්.
    ------ Post added on Apr 24, 2024 at 8:02 AM

    සුපිරි මචං
    සැහෙන්න වටින ගයිඩ් එකක්
    thank you
    ගොඩක් ස්තුතියි විස්තර ඇතුව පොස්ටුවක් දැම්මට බ්‍රෝ :love2: 👌
    thank you
    ------ Post added on Apr 24, 2024 at 8:03 AM
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    2,365
    3,371
    113
    උබ ඔච්චර සල්ලි හොයලා මොනවද බං කරන්නේ? ලොකු අදායමක් ඇතිනේ මාසෙකට
     
    • Wow
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    උබ ඔච්චර සල්ලි හොයලා මොනවද බං කරන්නේ? ලොකු අදායමක් ඇතිනේ මාසෙකට
    අපෝ නැහැ බන් හිගා නොකා යන්තම් ඉන්නේ
     
    • Sad
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,960
    7,129
    113
    1713926890503.png


    ඔව් උඹේ කතාව ඇත්ත
    මේක දැක්කද? මම නම් කියන්නේ ජීනි එක ඔන්ලයින් අරගෙන .අපිම ඇප් එකක් හදලා ..පැරාමීටර් පාස් කරන්න ඕන ..
    එතෙකාට බඩු ෂුවර්.

    මේ ප්ලගින් එකත් ෂුවර් නෑ..මුන් අප්ඩේට් එවන්නෑනේ

    ONE PAY කම්පැනියක්..උනගේ විස්තර එන්කි්‍රප්ටඩ්..පේ හීයර් ලත් එයාලගේ හැක් විල්ලට පස්සේ ස්ෙටප්ස් අරන් තියනවා ඉස්සරහට ඒවගේ දෙයක් නොවෙන්න..

    ඒත් මටත් කිසිම විශි්වාසයක් නෑ..පේ හියර්

    හැබැයි වන් පේ ..කියන විදියට එයාලා සෑහෙන කස්ටමස්ලා බාරගනක් හැන්ඩ්ල් කරනවලු..
    එයාලා බී ආර් නැතුවත් හැමෝටම එන්න දීලා.. ඒ කියන්න ක්‍රවුඩ් එක පට්ට වැඩි

    ජීනි නම් විස්වාසයි..ඩයලොග් නිසා අනික ආවට ගියාට උන් අැක්සස් දෙන්නෑ..හැමෝටම...පට්ට චෙක් කිරිල්ලක් කරනවා...

    ------ Post added on Apr 24, 2024 at 8:22 AM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36

    ONE PAY කම්පැනියක්..උනගේ විස්තර එන්කි්‍රප්ටඩ්..පේ හීයර් ලත් එයාලගේ හැක් විල්ලට පස්සේ ස්ෙටප්ස් අරන් තියනවා ඉස්සරහට ඒවගේ දෙයක් නොවෙන්න..

    ඒත් මටත් කිසිම විශි්වාසයක් නෑ..පේ හියර්

    හැබැයි වන් පේ ..කියන විදියට එයාලා සෑහෙන කස්ටමස්ලා බාරගනක් හැන්ඩ්ල් කරනවලු..
    එයාලා බී ආර් නැතුවත් හැමෝටම එන්න දීලා.. ඒ කියන්න ක්‍රවුඩ් එක පට්ට වැඩි

    ------ Post added on Apr 24, 2024 at 8:22 AM
    බැංකු වලින් දෙන ඒවාට වඩා හොදයි ද බන් ඒක ?
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,700
    4,932
    113
    ehema wenne Payhere kiyanne responsibility gana danne nathi, finance background ekak wath nathi IT experiment ekak..
    mona hari unoth hack una wagema sadda nathuwa seen eka yata gahai..

    LOLC ipay, Dialog Finance kiyanne responsible, reputable company..

    Payhere walata kawru hari loku wandyak, illala naduwak dammoth company eka wahala dala maru wei..
    LOLC, Dialog kiyanne billion ganan assets thiyana, 1000s ganan staff eka inna public listed company.. ewata ehema wahala maru wenna baha..
    :yes::yes:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,960
    7,129
    113
    බැංකු වලින් දෙන ඒවාට වඩා හොදයි ද බන් ඒක ?
    දන්නෑ බන්..ලිමිට් තියනවා...අනික ..ඩිග්රි ඩිප්ලෝමා තියන හැමෝටම දෙනවා..

    ජිනී ඒ අතින් හොදයි වගේ ..හැබැයි පට්ට විදියට අප්ඩේට් තියනවා..කාලෙන් කාලෙට
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    දන්නෑ බන්..ලිමිට් තියනවා...අනික ..ඩිග්රි ඩිප්ලෝමා තියන හැමෝටම දෙනවා..

    ජිනී ඒ අතින් හොදයි වගේ ..හැබැයි පට්ට විදියට අප්ඩේට් තියනවා..කාලෙන් කාලෙට
    ඇයි බන් .ඩිග්රි ඩිප්ලෝමා ඉල්ලන්නේ LOLC එකේ NIC එකට දෙන්නේ කිසිම දෙයක් ඉල්ලනේ නැහැ හැබැයි කොළ නම් ගොඩක් තියෙනවා අත්සන් කරන්න. ඕකට වඩා නම් හොදයි Limite නැහැ