ඩිලාන්ගේ හෙලුව.. හරී ආසයි බවුද්දයෝ අවුස්ස ගන්න.. ආගමක් නැති එකා..

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,436
    1
    2,723
    113
    Heaven
    GraphicsGods.com
    ඉතින් ඒක තමයි
    බාහිර දේවල් තමයි බලපාන්නේ ශාසනය විනාස වෙන්න .

    ඇතුළෙන්ම නෙවෙයි . :rofl:

    මේ උපමාවෙ තියෙනවද අභ්‍යන්තර උන් selft blast වෙලා ශාසනේ විනාස වෙනවා කියල? කොහෙද එහෙම තියෙන්නෙ? දෙයක් වෙන්න හේතුවක් තියෙනවා.

    උපමාව 100%ක් හරි, උපමාවෙම තියෙනව බාහිර සාධක නිසා ඇතුල ඩැමේජ් වෙලා විනාශ වෙනවා කියල. ඇත්තටම වෙන්නෙත් ඒකමයි. බාහිර බලපෑම් නැතුව හාමුදුරුවරු හරිමග ගියානම් කෙලවෙනවද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,536
    170,312
    113
    එකමත් එක රටක
    මේ උපමාවෙ තියෙනවද අභ්‍යන්තර උන් selft blast වෙලා ශාසනේ විනාස වෙනවා කියල? කොහෙද එහෙම තියෙන්නෙ? දෙයක් වෙන්න හේතුවක් තියෙනවා.

    උපමාව 100%ක් හරි, උපමාවෙම තියෙනව බාහිර සාධක නිසා ඇතුලෙ උන් කෙලවෙන විනාශ වෙනවා කියල. ඇත්තටම වෙන්නෙත් ඒකමයි. බාහිර බලපෑම් නැතුව හාමුදුරුවරු හරිමග ගියානම් කෙලවෙනවද?
    උපමාවේ අර්ථය අරන් තියන විදියට වැරදි බන් .

    ඇත්ත කතාව තමයි දෙකම විනාස වෙන්නේ බාහිර දේවල් නිසා
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,436
    1
    2,723
    113
    Heaven
    GraphicsGods.com
    උපමාවේ අර්ථය අරන් තියන විදියට වැරදි බන් .

    ඇත්ත කතාව තමයි දෙකම විනාස වෙන්නේ බාහිර දේවල් නිසා
    උබ වැරදියි. බාහිර දේවල් වලින් විතරක් විනාස වෙන්නෙ නෑ. අභයන්තර support එක ඕනෙ.

    උපමාව - යකඩ නැතුව ඔක්ශිජන්, වතුර නාන්න තිබ්බත් මලකඩ හැදෙන් නෑ.
    ශාසනෙ - බාහිර බලපෑම් කොච්චර තිබ්බත් හාමුදුරුවරු ඒවා පිලිනොගෙන හරි මග ගියානම් ශාසනෙ කෙලවෙන් නෑ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    890
    2,399
    93
    33
    ශාසනය විනාස වෙන්නේ අභ්‍යන්තර දේවල් වලින්මයි කියලා කියන්න ගත්ත උපමාවේ මුලික වෙන්නේ බාහිර සාධක බන්

    කවදාකවත් යකඩය විතරක් තිබ්බට මලකඩ කන්නේ නෑ බාහිර සාධක නැතුව .
    බාහිර සාධක එදත් තිබ්බා අදත් තියෙනවා. ඔය මලකඩ හා සමාන දුශ්ශීල භික්ෂූන් ඇති වෙන්නේ ආසාවන් (බාහිර බලපෑම්) කියල ගන්න පුළුවන්නේ. ධනය/බලය ඒ කියන්නේ H2O හා oxygen වගේ කියල. දැන් ඔය ධනය බලය හෝ වෙනත් දේවල් සඳහා තණ්හා ආශා එදා ඉදලත් තිබ්බා මිනිස්සුත් නිරාවරණය වුණා. ශාසනය විනාශ වෙන්න පටන් ගන්නේ ඇතුලේ අය දුශ්ශීල වෙද්දී කියන එකනෙ ඔය කියන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,536
    170,312
    113
    එකමත් එක රටක
    බාහිර සාධක එදත් තිබ්බා අදත් තියෙනවා. ඔය මලකඩ හා සමාන දුශ්ශීල භික්ෂූන් ඇති වෙන්නේ ආසාවන් (බාහිර බලපෑම්) කියල ගන්න පුළුවන්නේ. ධනය/බලය ඒ කියන්නේ H2O හා oxygen වගේ කියල. දැන් ඔය ධනය බලය හෝ වෙනත් දේවල් සඳහා තණ්හා ආශා එදා ඉදලත් තිබ්බා මිනිස්සුත් නිරාවරණය වුණා. ශාසනය විනාශ වෙන්න පටන් ගන්නේ ඇතුලේ අය දුශ්ශීල වෙද්දී කියන එකනෙ ඔය කියන්නේ
    ඉතින් එක තමයි .
    ශාසනය විනාස වෙන්න බලපාන්නේ බාහිරින් එන දේවල් .
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,436
    1
    2,723
    113
    Heaven
    GraphicsGods.com
    ඉතින් එක තමයි .
    ශාසනය විනාස වෙන්න බලපාන්නේ බාහිරින් එන දේවල් .

    බාහිර දේවල් වලින් විතරක් විනාස වෙන්නෙ නෑ. අභයන්තර support එක ඕනෙ.

    උපමාව - යකඩ නැතුව ඔක්ශිජන්, වතුර නාන්න තිබ්බත් මලකඩ හැදෙන් නෑ.
    ශාසනෙ - බාහිර බලපෑම් කොච්චර තිබ්බත් හාමුදුරුවරු ඒවා පිලිනොගෙන හරි මග ගියානම් ශාසනෙ කෙලවෙන් නෑ

    මේකට උත්තර දීපන්. කොහොමද දැන් උපමාව වැරදියි කියන්නෙ? දෙකේම කියන්නෙ එකම කතාවනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,536
    170,312
    113
    එකමත් එක රටක
    බාහිර දේවල් වලින් විතරක් විනාස වෙන්නෙ නෑ. අභයන්තර support එක ඕනෙ.

    උපමාව - යකඩ නැතුව ඔක්ශිජන්, වතුර නාන්න තිබ්බත් මලකඩ හැදෙන් නෑ.
    ශාසනෙ - බාහිර බලපෑම් කොච්චර තිබ්බත් හාමුදුරුවරු ඒවා පිලිනොගෙන හරි මග ගියානම් ශාසනෙ කෙලවෙන් නෑ

    මේකට උත්තර දීපන්. කොහොමද දැන් උපමාව වැරදියි කියන්නෙ? දෙකේම කියන්නෙ එකම කතාවනෙ
    ඔය දෙකම "ඇතුලෙන් ම" විතරක් නෙවෙයි බන් විනාස වෙන්නේ
    බාහිර දේවල් එකතු වෙලා


    මේකට උත්තර දීපන්. කොහොමද දැන් උපමාව වැරදියි කියන්නෙ? දෙකේම කියන්නෙ එකම කතාවනෙ
    :rofl:
    හරි හරි ඉතින් ඔය උපමාව තියාගනින් .

    මම කිව්වේ ඔය දෙකේම ඇතුළෙන්ම නෙවෙයි ඕක වෙන්නේ . පිට දේවල් නිසා .
    ------ Post added on Oct 25, 2026 at 10:48 AM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    මචං chatGPT නේද මේ.. සෝක් ඈ
    කැමති විදියට හිතන්න පුළුවන්, මාව දන්නා මිනිස්සු අහන්නේ මම කියන කරුණු විතරයි.උඹටත් උවමනා උනොත් මට කතා කරන්න පුළුවන්.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    890
    2,399
    93
    33
    ඉතින් එක තමයි .
    ශාසනය විනාස වෙන්න බලපාන්නේ බාහිරින් එන දේවල් .
    ඒ බාහිර දේවල් O2, H2O වගේ තන්හාව ආශාව කියන්නෙත් මිනිස්සුන්ගේ නෛසර්ගික දේවල්. O2, H2O වගේ ලෝකේ කොහොමත් තියෙන දේවල්. ඒවගෙන් මිදිලා/ලෞකික ජිවිතේ , ලෝකෝත්තර නිවන් මගට යන විදිය තමා ධර්මයෙන් කියල දෙන්න හදන්නේ. ත්‍රිවිධ ශාසනය කියල කියන්නේ ශාසනයේ අංග තුන නිසා. පළවෙනි අංගය පරියප්ති ශාසනය කියන්නේ ත්‍රිපිටක ධර්මය ඉගැන්වීම හා හදාරන එක. ඕක විකෘති කරන්න පුළුවන් ඇතුලේ ඉන්න දුශ්ශීල මහණුන් හට ම තමයි. දැන් බලපන් අර සමන්තභද්‍ර කියාගෙන ඉන්න මහනා කොච්චර විකෘති කළාද ආගම. එකම ඇති සිවුරු අරින්න. ඒ වුණාට දෙපාරක්ම මල්වතු පාර්ශවයෙන් සමාව දීලා ආයේ ධර්මය විකෘති කරන්නේ නෑ කියල කොලේක අත්සන් කරලා කලින් වගේ ඉන්නවා. එතකොට ඒ මහණ අතින් විකෘති වෙන ධර්මය අහන අයට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නෑ. දෙවන අංගය වෙච්ච ප්රතිපත්ති ශාසනය කියන්නේ අර විදියට ධර්මය ඉගෙන ගෙන ඒ වත් පිළිවෙත් සිල සමාධි පවත්වාගෙන යන එක. ඒකත් දුශ්ශීල මහණුන් කරන්නේ නෑ. එතනත් ශ්‍රද්ධාව පිරිහෙනවා. ශාසනයට ඇතුලූ වෙන්නේ ශ්‍රද්ධාවෙන් එහෙම ඇතුළු වෙලා ඉගෙන ගෙන සත්‍ය පහළ වෙන්න ප්‍රඥාව ඇති වෙන්නේ. ශ්‍රද්ධාව නැති තැන ශාශනය බිඳ වැටෙනවා. ඒක වෙන්නේ ශාසනය ඇතුලෙම ඉන්න අයගෙන් කියන එක ඔය කියන්නේ. මම වැරදි නම් ධර්ම කරුණු දන්න අය නිවැරදි කරන්න.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,598
    9,644
    113
    කස්සප
    864770961_1715108910182527_1154049870871257024_n.jpg
     
    • Haha
    Reactions: redux

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,253
    29,281
    113
    මලකඩ හැදෙන්නේ පිටින් දේවල් එකතු වෙලා .
    ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ කොච්චර කිව්වත් . :rofl::lol:
    පිටින් දේවල් එකතු වෙලා = sensory inputs from external world
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    350
    54
    28
    ceytradix-company-ltd.business.site
    ඕකා නත්තල් කාලෙට hibernate වෙලා වෙසක් පොසොන් කටින කාලෙට තමයි නැගිටින්නේ.

    නත්තලට හයිබර්නේට් වෙලා වෙසක් පොසොන් වලට ඇහැරෙන එවුන් ගැන කතා කරන්න අපිට අයිතියක් නෑ බං. අවුරුද්දකට දවස් තුනක් සිල් අරගෙන අනිත් 362 පව් කරන එවුන් තමා දැන් හාමුදුරුවරු කියලා ඉන්නෙ