යකෝ සරත් වීරසේකර ඇවිල්ල තියෙන්නෙ පේමන්ට් එක කතා කරල වැඩේ ෆිනිශ් කරන්න නේ 🫡😅
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,833 11,071 113 Sherwood වගේ තැනක Oct 25, 2026 #1
Anyhacker Well-known member Oct 5, 2026 4,069 2,400 113 United States Oct 25, 2026 #2 සරත් වීරසේකර ඇවිත් පේමන්ට් කතාවක් කිව්වා කියන එක නම් මේ ෆොටෝ එකෙන් පේන්නේ නෑ, පේන්නේ සත්‍යග්‍රහය අත්හිටෙව්වා කියන නිවුස් එක විතරයි. Reactions: ob_server and Robinhood wage ekek
සරත් වීරසේකර ඇවිත් පේමන්ට් කතාවක් කිව්වා කියන එක නම් මේ ෆොටෝ එකෙන් පේන්නේ නෑ, පේන්නේ සත්‍යග්‍රහය අත්හිටෙව්වා කියන නිවුස් එක විතරයි.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,833 11,071 113 Sherwood වගේ තැනක Oct 25, 2026 #3 Anyhacker said: සරත් වීරසේකර ඇවිත් පේමන්ට් කතාවක් කිව්වා කියන එක නම් මේ ෆොටෝ එකෙන් පේන්නේ නෑ, පේන්නේ සත්‍යග්‍රහය අත්හිටෙව්වා කියන නිවුස් එක විතරයි. Click to expand... සත්‍යග්‍රහය අතිහිටෙව්ව කියල කියන හොර ඝන ගෙඩිය පොටෝ එකේ පේනවද ? Reactions: talkingtom
Anyhacker said: සරත් වීරසේකර ඇවිත් පේමන්ට් කතාවක් කිව්වා කියන එක නම් මේ ෆොටෝ එකෙන් පේන්නේ නෑ, පේන්නේ සත්‍යග්‍රහය අත්හිටෙව්වා කියන නිවුස් එක විතරයි. Click to expand... සත්‍යග්‍රහය අතිහිටෙව්ව කියල කියන හොර ඝන ගෙඩිය පොටෝ එකේ පේනවද ?
amila325 Well-known member Jul 11, 2006 10,989 998 113 Today at 5:03 AM #4 Robinhood wage ekek said: සත්‍යග්‍රහය අතිහිටෙව්ව කියල කියන හොර ඝන ගෙඩිය පොටෝ එකේ පේනවද ? Click to expand... රියර් අද්මිරාල් ඇවිත් ගාන බේරුවට පස්සෙ සත්‍යග්‍රහේ ඉවරයි
Robinhood wage ekek said: සත්‍යග්‍රහය අතිහිටෙව්ව කියල කියන හොර ඝන ගෙඩිය පොටෝ එකේ පේනවද ? Click to expand... රියර් අද්මිරාල් ඇවිත් ගාන බේරුවට පස්සෙ සත්‍යග්‍රහේ ඉවරයි
gmsiriwardana Well-known member Jan 28, 2015 1,340 618 113 Today at 5:08 AM #5 amila325 said: රියර් අද්මිරාල් ඇවිත් ගාන බේරුවට පස්සෙ සත්‍යග්‍රහේ ඉවරයි Click to expand... කහවණු කුට්ටිය අතට ආව ගමන් බුද්ධාගම බේරිලා ඉවරයි
amila325 said: රියර් අද්මිරාල් ඇවිත් ගාන බේරුවට පස්සෙ සත්‍යග්‍රහේ ඉවරයි Click to expand... කහවණු කුට්ටිය අතට ආව ගමන් බුද්ධාගම බේරිලා ඉවරයි