මහසෝන් සමයම නැටූ දිනට පසු දින සිට කස්සප හිමියන් දැඩි උණ රෝගයකින් පෙළුණු බවත්, ඊට මාතරින් පැමිණි යකැදුරන් සම්බන්ධ විය හැකි බවට සැක කරන බවත් මහාචාර්ය මහින්ද පතිරණ මහතාගේ නමින් පළවී පසුව ඉවත් කළ ෆේස්බුක් සටහනක සඳහන් වේ.
එම යකැදුරන් ජවිපෙට සම්බන්ධ පුද්ගලයන් විය හැකි බවත්, කස්සප හිමියන් වෙත පිල්ලියක් එවා ඇති බවට සැක කරන බවත් එහි දැක්වේ.
source