කස්සප හිමි හිල්ටන් හෝටලයට වැඩම කරයි

redux

Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    මෙන්න දැන් ලැබුණු ප්‍රවුර්තියක්.



    බුදු රජාණන් වාහන්සේ උනත් කියල තියෙනවා දොරෙන් දොරට ගිහින් ධර්ම දේශනා කරන්න කියල. උන්නාන්සේ කරන්නේ ඒක.
     
    • Haha
    Reactions: Bad_horse

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,464
    1,959
    113
    United States
    දොරෙන් දොරට දර්ම දේශනා කරනවා කිව්වට, හිල්ටන් එකේ ලොබියට වැඩම කරන එක නම් වෙනම ලෙවල් එකක් නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    166
    63
    බුදු රජාණන් වාහන්සේ උනත් කියල තියෙනවා දොරෙන් දොරට ගිහින් ධර්ම දේශනා කරන්න කියල
    දොරෙන් දොරට කියන එක හරි, ඒත් බුදු හාමුදුරුවො හිල්ටන් ලොබියක පින්තූර ගත්තෙ නෑ. ගමේ ගෙවල් වලට ගියා, හෝටල් වලට නෙවෙයි. අනික ගමේ යද්දි කැමරාවක් එක්ක යනවා නම් ඒක දේශනාවක් නෙවෙයි, ෂූට් එකක් පකෝ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,806
    1
    59,310
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් වහන්සේට විශේෂ ආසනයක් පනවල තියෙන්නෙ

    Chair GIF
     
    • Haha
    Reactions: thilangr8 and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    Ai ban mu me wage suicide mission ekakata giye.. mata nam henama puzzel ekak..
    mutama ara was kaviya kerakila awillada danne na..
    උඹල බයියෝන්ගේ මොලේ overestimate කරනවා. ඕකුන්ට මොලයක් තියෙනවනං කොළඹ තියෙන අරගලේට ගහන්න කොළඹ එනවද.

    මුන් හිතන්නේ මෙහෙම. "ලංකාවේ තරු පහේ හෝටල් කියන්නේ පොෂ් තැනවල්, ජෙප්පෝ කවදාවත් ඕවට යන්නේ නැති හිඟන ගන් කබරයෝ. ඒක නිසා මෙතන තමයි හම්බෙන්න හොඳම තැන" කියල යන්න ඇති
     
    • Like
    • Wow
    Reactions: Smartm and waca