ගෑස් නැවක් දැන් පිටත් වුනා!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,733
    22,411
    113
    Gotland
    ද සිල්වා චන්දෙන් දිනලා. සුබපතන්න අනුර අද හෙටම බ්‍රසීලයට
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    රනිල් ගෙන්නලා කාල බීලා නටන එක ලස්සනයි, ඒත් 2022 ඉඳන් 2024 වෙනකන් ණය අත්සන් කරලා ගියේ ඌ. ඒ බිල දැන් අපි ගෙවනවා. තමන්ගෙ කහ බත් කඩේවත් බංකොලොත් වෙන්න දෙන්නෙ නෑ, ආයෙ ගෙනාවොත් අපි තව ණයක් ගෙවනවා පොන්නයෝ
    මෙන්න උදාහරනේ
    මේ වගේ ඩයල් තමයි මාලිමාවේ ඉන්නේ
    කිසිම තඹ සතේක මොලයක් නැති එවුන්
    වැඩේ කියන්නේ ඒක ප්‍රදර්ශනය කරනවත් එක්ක
    ගිහින් ඉගෙන ගනින් බන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මේ වගේ ඩයල් තමයි මාලිමාවේ ඉන්නේ
    කිසිම තඹ සතේක මොලයක් නැති එවුන්
    මගේ පොස්ට් එක උස්සලා මාලිමාවේ ඩයල් කියනවා, ඒත් ඒකෙ තියෙන්නෙ රනිල්ට ගහපු ලයින් එකක්. ආයෙ රනිල් ගේමු කියලා මේ නූලෙ කෑගැහුවෙ උඹලම නේ. 2022-24 ණය අත්සන් කරේ ඌ කියන එකට උත්තරයක් දීපන් පොන්නයෝ 🤣🤣