මේ වෙලාවෙ උඹලගෙ පැතිවලට වැස්ස කොහොමද?

kdtchinthaka

Junior member
  • Jun 23, 2017
    51
    19
    8
    1793026325243.png
     
    • Love
    Reactions: AnuradhaRa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    හ්ම් වැහැල ඉවරයි වගේ තමයි, දැන් නම් අර උදේ වහින සද්දෙත් නැති වෙලා වගේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,314
    5,923
    113
    වැහැල ඉවරයි. ඒ වුනාට සීතලයි. මම බත් කාල ඇදට වෙලා නෙට් එකත් දාගෙන පොරවගෙන ඉන්නවා. රෑට වැස්සොත් හොදයි. සැපට නිදාගන්න පුළුවන්.
     
    • Love
    Reactions: AnuradhaRa

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    වැහැල ඉවරයි. ඒ වුනාට සීතලයි. මම බත් කාල ඇදට වෙලා නෙට් එකත් දාගෙන පොරවගෙන ඉන්නවා. රෑට වැස්සොත් හොදයි.
    අපේ පැත්තෙ තාම වහිනවා බං. රෑට වැස්සොත් හොඳයි කියන එකට එකඟයි, ඒත් රත්නපුරෙ රතු නිවේදන හයක් දාලා තියෙනවා. එහෙ උන්ට වැස්ස සැපක් නෙවි
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,755
    22,439
    113
    Gotland
    ප්‍රධාන සුලියට පහල ලංකාව ආසන්නයේ නැව සුලියක් වර්දනය වෙනව නේද සිංහලු
     
    • Sad
    Reactions: AnuradhaRa