[Chrome Extension] Laptop එකේ සද්දේ මදිද? Speaker crackle නොවී 600% සද්දේ වැඩි කරගන්න හදපු Tool එක (SoundLyft)

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,700
    1,161
    113
    Negombo paththe thama
    Another episode of Athal builds එළකිරි Mittani

    Laptop එකෙන් YouTube බලද්දි, Netflix එකේ movie එකක් බලද්දි හරි, Zoom/Google Meet call වලදි හරි Volume එක 100% ම දැම්මත් සමහර video වල සද්දේ අහගන්න බැරි තරම් අඩුයිනේ. low-budget laptops වල සහ budget speakers වල මේ අවුල හැමෝටම තියෙනවා.


    මාත් ඉස්සර Volume Master වගේ extensions use කරා. ඒවගෙන් සද්දේ වැඩි උනාට 200% පැන්න ගමන් sound එක crackle වෙනවා, කන් කරච්චල් වෙන static සද්දයක් එනවා, speaker පිච්චෙයි කියලත් බයයි. හේතුව ඒවගේ limiter එකක් නෑ, RIP speakers and ears .


    ඔය ප්‍රශ්නෙට හරියන solution එකක් නැති නිසා Chromium Web Audio API එක use කරලා Chrome Extension එකක් හැදුවා .




    මේකේ විශේෂ දේවල්:​


    1. Anti-Clipping Limiter (-0.5 dBFS): සද්දේ 600% දක්වා වැඩි කරත් sound එක crackle වෙන්නේ හෝ distortion වෙන්නේ නෑ. Peak audio එක capture කරලා safe විදියට boost කරනවා.
    2. Movie Night Mode: Movies බලද්දි වෙඩි තියෙන, බෝම්බ පිපිරෙන සද්ද වැඩි වෙලා කතා කරන dialogue ඇහෙන්නේ නැති ලෙඩේට Dynamic Range Compression (DRC) දාලා තියෙන්නේ. Dialogue පැහැදිලිව ඇහෙනවා.
    3. 10-Band Graphic Equalizer: Bass, Vocal, Treble ඕන විදියට හදාගන්න පුළුවන්.
    4. Bluetooth Lip-Sync Fix: Bluetooth earbuds / headphones වල YouTube බලද්දි audio delay එකක් එනවා නම් 0–300ms slider එකෙන් sync කරගන්න පුළුවන්.
    5. Privacy & Low Resource: කිසිම tracking, data collection හෝ background lag එකක් නෑ. සම්පූර්ණයෙන්ම browser එක ඇතුලෙමයි process වෙන්නේ.



    Extension එක completely free use කරන්න පුළුවන් (up to 600% boost + limiter).


    🔗 Chrome Web Store Link:
    https://chromewebstore.google.com/detail/soundlyft-volume-booster/oeicekmkmfnfnokpdpimedhdoklklkdp


    🌐 Official Site:
    https://soundlyft.site


    ජය වේවා හැමෝටම! 👍

    ^^^^podi ai gen parak damme uda post eka Supp ekak Deepalla
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    Movie Night Mode එක නම් මටම හරියන වැඩක්, film එකේ බෝම්බ පිපිරෙන සද්දේ වැඩි වෙලා dialogue ඇහෙන්නේ නැති එක මගේ laptop එකෙත් නිතර වෙන දෙයක් – ඒක හරියට balance කරනවා නම් මේක ඇත්තටම වැඩක් වෙයි නේද?
     

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    ට්‍රයි එකක් දාල බලන්නම් මගේ ලැප් හුචක්කුවෙත් සද්දෙ ඇත්තෙම නෑ.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,404
    6,221
    113
    ඕව දාල තමා මගෙ ලැප් එකේ speaker එකට කෙල උනේ
     
    • Sad
    Reactions: sacrox