Whatsapp Business Account එක සැරෙන් සැරේ Limite වෙනවා දැන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,407
    12,919
    113
    38
    Whatsapp Business Account එකට මට 2FA දාලා E-mail එකත් Add කරලා තිබුණේ
    හැබැයි කවුරු හරි ලොග් වෙන්න උත්සහා කළා ඌට බැරි වුණා 2FA දාලා නිසා
    මට එක දිගට OTP ආවා පසු ගිය මාසයේ , Link කරලා තියෙන ඒවගෙන් logout එහෙමත් වුණා

    මේ මාසේ ඒ අවුල් නෑ හැබැයි දැන් කාට හරි Msg එකක් දැම්ම ගමන් පැය 24 යනකම් Suspend කරනවා Account එක
    මම Spam කරේ නෑ සාමන්‍ය එන Msg වලට Reply කල එක විතරයි කරේ
    උන්ට E-mail කළා , සයිට් එකෙන් Msg කලා වැඩක් නෑ Auto Reply එන්නේ හැම එකටම

    E9cV0UC4A7.png

    Review කලත් වැඩක් නෑ හැමදාම මේ ටිකම තමා දැන්

    උබලට මේ වගේ අවුලක් උනා ද මොකද කරේ එකට ?
     
    • Sad
    Reactions: dinu09

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,737
    113
    Heaven
    GraphicsGods.com
    “මම ගන්නව නීතිමය පියවර“ කියල email එකක් යවපන් පුකේ හිල ඈත් කරල පොටෝවක් එක්ක. real agent කෙනෙක් reply කරයි

    ඌට හුත්තිගෙ පුතා කියල බැනපන්. ආයි ලිමිට් කරන් නෑ
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,243
    2,515
    113
    United States
    ඔය screenshot එකේ Oct 27 ඉඳන් කියලා තියෙන්නේ, review එක පැය 24ක් ඇතුළත ඉවරයි කියලා තියෙන නිසා එක පාරක් request කරලා ටිකක් ඉන්න, අතරේ වෙන device වලින් log වෙන්න යන්න එපා, ඒක තවත් flag වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Nadun26

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,811
    7,920
    113
    whatsapp බිස්නස් කියන්නෙ අනිවා බිස්නස් owners ලට හොඳට සලකන්න එපැයි
    ඔය වැඩේ නං පොඩ්ඩක්වත් ඇක්සෙප්ටබල් නැහැ

    trcsl එක කොපි කරලා email එකක් දාපන් මචන්
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,638
    9,001
    113
    Kotahena
    whatsapp බිස්නස් කියන්නෙ අනිවා බිස්නස් owners ලට හොඳට සලකන්න එපැයි
    ඔය වැඩේ නං පොඩ්ඩක්වත් ඇක්සෙප්ටබල් නැහැ

    trcsl එක කොපි කරලා email එකක් දාපන් මචන්
    ඔවුන්ට කෙලින්නෙම business උන්ට තමයි.
    පුළුවන් තරං උන්ව discourage කරන එක කරන්නෙ.
    Facebook business suite කියන අප්පා එක වෙන්න ඇති android store eke තියන bug වැඩිම app එක
     
    • Like
    Reactions: Nadun26

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    806
    761
    93
    Machan mata oya wade una, mobitel number walata godak una , mehemai WhatsApp ekenma automatic logout karanawa/ ekadigata code awama, eta passe okata 3 / 4 days inna wenawa mokada apahu oyata code genna ganna giyama time eka pennanawa/ eka enakan inna issella 24H denawa / ethanin bari unoth 48H inna wenawa/ mata puduma wadayak dunne log wenna hadapu eka/ eth ekkama oya WhatsApp help kiyana ekata oya una incident eka kiyala email ekak yawanna / un reply karanne neha namuth un wadeta attend wenawa aniwaryen/ ehen balanawa okkoma mokakda wela thiyenne kiyala/ mage eke goda dagatha/ okkoma hari giyama WhatsApp eken anthimata email ekak enawa unwa rating karanna kiyala
     
    • Like
    Reactions: dinu09 and Nadun26

    මම Email යැව්වා කිහිපයක්ම වැඩක් වුනේ නෑ මටනම් හැමදාම උදේ කාට හරි Msg කල ගමන් ඔහොම එනවා පැය 24 කට මගේ Mobitel තමා Dialog , අංක වලින් හදපු ඒවාට නම් කිසි අවුලක් නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,811
    7,920
    113
    මම Email යැව්වා කිහිපයක්ම වැඩක් වුනේ නෑ මටනම් හැමදාම උදේ කාට හරි Msg කල ගමන් ඔහොම එනවා පැය 24 කට මගේ Mobitel තමා Dialog , අංක වලින් හදපු ඒවාට නම් කිසි අවුලක් නෑ
    TRCSL එක කොපි කරාද email එකට
    එහෙම නැත්තං support supervisor කෙනෙක් ඉල්ලලා මේල් එක දාන්න
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    806
    761
    93
    මම Email යැව්වා කිහිපයක්ම වැඩක් වුනේ නෑ මටනම් හැමදාම උදේ කාට හරි Msg කල ගමන් ඔහොම එනවා පැය 24 කට මගේ Mobitel තමා Dialog , අංක වලින් හදපු ඒවාට නම් කිසි අවුලක් නෑ
    Hari yanawa machan un kiyana welawa anuwa idala code illanna mage dawas 4 wage hari giya 48 hrs idala illuwama/ 1 hours kiya kiya 4 parak inna kiyanawa eta passe code eka awa / thawa deyak mathaka ethuwa karanna machan

    WhatsApp eke privacy kiyana ekata giyama thiyanawa / Advanced kiyala ekata gihilla udinma thiyana thanama ON karala thiyaganna ethakota godakma safe
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,407
    12,919
    113
    38
    Premium hari Plus hari salli dila ganna. un Paid walata push karanawa.
    ඔව් එක කළා නම් හරි වගේ තමයි අය හරි ගිය ගමන් බලන්න ඕනේ මචන්.
    Hari yanawa machan un kiyana welawa anuwa idala code illanna mage dawas 4 wage hari giya 48 hrs idala illuwama/ 1 hours kiya kiya 4 parak inna kiyanawa eta passe code eka awa / thawa deyak mathaka ethuwa karanna machan

    WhatsApp eke privacy kiyana ekata giyama thiyanawa / Advanced kiyala ekata gihilla udinma thiyana thanama ON karala thiyaganna ethakota godakma safe
    මම බලන්නම් මචන් අය thank you

    සල්ලි වලට ගන්න තියනවනම් ගනින්.එතකොට ඕව හරියනවා
    හරි මචන්
    ------ Post added on Oct 27, 2026 at 11:16 AM
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,188
    113
    Premium hari Plus hari salli dila ganna. un Paid walata push karanawa.
    සල්ලි දීලා 256 සීමාව හැදෙන්නෙ නෑ, broadcast list එකේ කැප් එක උඩට ගන්න paid option එකක් නෑ. 24 පැය suspend එක quality rating එකේ වැඩක්. හරි විසඳුම Cloud API එකට ගිහින් business verify කරන එක, එතන 250 ඉඳන් 2000ට යනවා. අංක දෙකක් දැම්මත් බේරෙන්නෙ නෑ, ඔක් 2025 ඉඳන් limit එක portfolio එකට