වැස්සෙන් ලංකාව විනාශවෙලා යයිද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,655
    113
    United States
    වැස්ස ගැන කියන වීඩියෝ එක දැක්කම නම් ලංකාව විනාශවෙයි කියලා හිතන්න අමාරුයි, ඒත් මේ වැස්සත් එක්ක පරිස්සමෙන් ඉන්න එක නම් හොඳයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    විනාශ වෙන්නෙ නෑ, ඒත් හානිය දැනටමත් තියෙනවා - පුද්ගලයෝ 12,032, ජලාශ 30ක් වාන් දාලා, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට නායයෑමේ රතු නිවේදන. ARNAB තාම කන්කසන්තුරේ ඉඳන් 890km ඈත. ප්‍රශ්නෙ වැස්ස නෙවි, කන්ද කපලා ගෙවල් හදපු එක
     
    • Like
    Reactions: SomiBoyz and waca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,050
    32,735
    113
    විනාශ වෙන්නෙ නෑ, ඒත් හානිය දැනටමත් තියෙනවා - පුද්ගලයෝ 12,032, ජලාශ 30ක් වාන් දාලා, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට නායයෑමේ රතු නිවේදන. ARNAB තාම කන්කසන්තුරේ ඉඳන් 890km ඈත. ප්‍රශ්නෙ වැස්ස නෙවි, කන්ද කපලා ගෙවල් හදපු එක
    adatath jepponge saba walath anawasara idikireem karagenayanna ida dila pagawata...
    iiiiyaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    adatath jepponge saba walath anawasara idikireem karagenayanna ida dila pagawata
    අනවසරෙට ඉඩ දෙනවා, නාය ගියාම වන්දි ගෙවනවා. එහෙම නම් අනවසරෙන් හදන එක ලාබ වැඩක් නේ බං. දඩේ ගෙවලා වන්දි අරගෙන ඉවරයි, කන්ද නම් ටික ටික යනවා
     
    • Like
    Reactions: SomiBoyz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,050
    32,735
    113
    අනවසරෙට ඉඩ දෙනවා, නාය ගියාම වන්දි ගෙවනවා. එහෙම නම් අනවසරෙන් හදන එක ලාබ වැඩක් නේ බං. දඩේ ගෙවලා වන්දි අරගෙන ඉවරයි, කන්ද නම් ටික ටික යනවා
    pothe hatiyata anawasara ewata wandi denna baha, eth pra saba wala karmantha anshawal inn TO la pagawe ulpath unta jarawa dena unge ewa waradi unath pass karanawa, hariyata hadanna documents dila approve ganna balan inna samaha unta no permission paga wada walata objection. mehema un hurathla karanawa nam jeepoth thawama yanne parana pare... oya saba wala lekamala yata un ganna pagawena yapena nisa wenna athi anawasa ewata awasara denawa... habai mun lokuwata banner gahanawa "supilipannai" gagena. mehema unwa as nokara thawa hurathal karana anduwak mekath. iiiiiiiyaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    pothe hatiyata anawasara ewata wandi denna baha, eth pra saba wala karmantha anshawal inn TO la pagawe ulpath unta jarawa dena unge ewa waradi unath pass karanawa
    අනවසරයි කියන ලේබලේ දාන්නෙත් ඔය TO ලම තමා. ලැයිස්තුව නෑකම් අනුව හදලා ඊට පස්සෙ බැනර් ගහනවා "සුපිරිපන්නයි" කියලා. නීතිය එකයි, යටින් වැඩේ වෙනස් හුත්තෝ
     
    • Like
    Reactions: SomiBoyz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,050
    32,735
    113
    අනවසරයි කියන ලේබලේ දාන්නෙත් ඔය TO ලම තමා. ලැයිස්තුව නෑකම් අනුව හදලා ඊට පස්සෙ බැනර් ගහනවා "සුපිරිපන්නයි" කියලා. නීතිය එකයි, යටින් වැඩේ වෙනස් හුත්තෝ
    mehema jarawata kade yana saba wala un hurathal kara kara anura rata hadanna katha karana ekama wihiluwak
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    mehema jarawata kade yana saba wala un hurathal kara kara anura rata hadanna katha karana ekama wihiluwak
    සභාවක් කැරි ගොඩක් තමා - ඒත් ඒ ගොඩ හැදුවෙ ලපයා නෙවි. ඡන්දෙන් මාරු වෙන්නෙ චේයර්මන් විතරයි, TO ලයි ෆයිලුයි එහෙමම ඉන්නවා. කොටත් උන්ව තියාගෙන ඡන්දෙ ගහනවා
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    වැසි සීයක් වැස්සක්, අදත් නාමල් සර්ව උසාවි එක්කන් ඇවිත් කුරුරි ජෙප්පො....
     
    • Like
    Reactions: SomiBoyz

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,455
    12,730
    113
    Piliyandala
    පුදුම වැස්සක් නේ ඉවර වෙන්නේ නෑ මේ අවුරුද්දේ ම වැස්සා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,050
    32,735
    113
    සභාවක් කැරි ගොඩක් තමා - ඒත් ඒ ගොඩ හැදුවෙ ලපයා නෙවි. ඡන්දෙන් මාරු වෙන්නෙ චේයර්මන් විතරයි, TO ලයි ෆයිලුයි එහෙමම ඉන්නවා. කොටත් උන්ව තියාගෙන ඡන්දෙ ගහනවා
    විපක්ෂෙ උනුත් මෙහෙම උන් එක්ක ඩීල් එකේ තමන්ගෙ සපෝටර්ලගේ ඒවත් මුන් ලවා හොරට හදන්න දීල බලාගෙන ඉන්නවා... ආණ්ඩුවේ උන් මුන්ව හුරතල් කරනවා... මෙහෙම සභා නොදකින් සභා තමයි. අල්ලසට තිත නෙමෙයි මුන්, අල්ලස මතම කල්ලි ගැහිල්ල. එකා එකා රැකගන්නවා අරගෙන බෙදාගැනිල්ලක් වෙන්න ඇති යන්නේ... වීථි රේඛා සීමා උන්ගෙ හිතලුවක් විදියට දීල සමහර ඒවගේ... බිම්මට්ටමේ ඔන්න ඕකලු තත්වේ...
    ඊයා......................