බඳු ගෙවන ඔබට ස්තූතියි! - ජනවරමේ පුරවැසියෝ

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,290
    2,403
    113
    පසුගිය ආණ්ඩුවල තිබු දැවැන්ත දූෂණ සහ වංචා හේතුවෙනුත්, රනිල් ආරම්භ කල අධික බදු ගැසිමේ IMF කුමන්ත්‍රණය හේතුවෙනුත්, පවතින ආණ්ඩුවට දිගින් දිගටම මේ බඳු ක්‍රමය පවත්වාගෙන යන්න සිදුවෙලා තියෙනවා.
    කලින් 76ක් කරපු උන් ටික වංචා දුෂණ කරලා හොරා කාපුවා, මේ මාලිමා ආණ්ඩුවෙන් අල්ලලා නැවත අය කරගන්නා තුරු, රට වැටෙන්න නොදී සියලුම බදු නිසියාකාරව ගෙවන ජනතාවවට ජනවරමේ පුරවැසියෙක් විදියට මම පෞද්ගලික ස්තූතිවන්ත වෙන්න කැමති. මාලිමා ආණ්ඩුව වෙනුවෙන් මේ රට වෙනුවෙන් තව තවත් බඳු ගෙවා මේ රටේ ලස්සන හෙට දවස වෙනුවෙන් ඇප කැප වෙමු. මෙවැනි අදුෂිත විනිවිදභාවයකින් වැඩ කරන ජනපති අගමැති ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රදේශිය හා නගරසභා මන්ත්‍රීන්ට මේ රට ගොඩ නැගුමට සහය වෙමු. මෙම පරිපාලන කටයුතු ලෙඩක් දුකක් නැතිව මහන්සයක් නැතිව ඉතා වේගවත් හා කඩිනවමින් යුතුව කරගැනීමට අවශ්‍ය වන අලුත් යානවාහන මිලදි ගැනීම වෙනුවෙන් අපි අපේ යුතුකම අද ඉටුකරමු. එයින් අපිට ලස්සන හෙට දවසක් ලැබෙනු ඇත.




     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,290
    2,403
    113
    horu alluwane, awulk na
    ඔව් එකෙන්ම, අනෙක දැන් මේ දවස් වල යන්නේ 2015-2016 දාපු නඩු ටික. අපේ මාලිමා ආණ්ඩුවෙන් දාන නඩු වල ප්‍රතිපල එන්න තව අවුරුදු 10ක් වත් යයි. ඒකයි අපි කියන්නේ මේ ආණ්ඩුව 2048 වෙනකම්වත් ඉන්න ඕනේ කියලා. නැත්තම් හොරු පැනලා යාවි.
     
    • Like
    Reactions: Cenon

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ආප්පෙටත් බදු වැටෙනකොට සාමාන්‍ය මිනිහට ජීවත් වෙන්න තවත් අමාරුයි තමයි.
     
    • Angry
    Reactions: Piyathissa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,580
    14,717
    113
    පෘථිවිය
    ජවිපෙ එකේ ඉන්නේ නිකමෝ
    උන්ට අස්වැසුම දෙනවා දැන්
    තියෙන එවුන්ගෙන් අදායම් බදු කපල උන්ගේ සල්ලි ජවිපෙ එකේ අයට අස්වැසුම විදිහට දීල තියෙනවා
    මේ අයට මේක නොලැබුන දාට බඩු හරි
    හැබැයි අරමුදලේ සල්ලි බෙදන්න පුළුවන්
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,290
    2,403
    113
    ජවිපෙ එකේ ඉන්නේ නිකමෝ
    උන්ට අස්වැසුම දෙනවා දැන්
    තියෙන එවුන්ගෙන් අදායම් බදු කපල උන්ගේ සල්ලි ජවිපෙ එකේ අයට අස්වැසුම විදිහට දීල තියෙනවා
    මේ අයට මේක නොලැබුන දාට බඩු හරි
    හැබැයි අරමුදලේ සල්ලි බෙදන්න පුළුවන්
    නිර්ධන පන්තියේ මිනිස්සුන්ට බෙදන්නේ නැතුව උඹලට දෙන්න කියල ද කියන්නේ අස්වැසුම!
     
    Last edited:
    • Haha
    Reactions: NiyamaSinhalaya