දහතුන් හැවරිදි දැරියක් දුෂණය කල, 51 හැවරිදි චීවරදාරියෙකු පුත්තලම නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනී.
පොලිසිය පවසන්නේ මෙම දැරිය පැවදි වී සිටි සමයේ සැකකාර චීවරධාරියා විසින් දුෂණයට ලක්කර ඇති බවයි.
නවගත්තේගම පොලිසිය සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරයි.