සිනමාහල් පිරි ඉතිරි යයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,580
    14,717
    113
    පෘථිවිය
    HVrqULpasAER6hO
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,621
    12,712
    113
    අපේ පැත්තේ ගෑස් කාරයෝ කඩේ වහලා ඉස්සර පැත්තේ හිටන් ඉන්නවා. ඇතුලේ ෆිල්ම් පෙන්නනවා..හිස් ටැංකිත් නැ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,580
    14,717
    113
    පෘථිවිය
    අපේ පැත්තේ ගෑස් කාරයෝ කඩේ වහලා ඉස්සර පැත්තේ හිටන් ඉන්නවා.මට නම් හැකයක් තියනවා
    නෝමල් කොලුවාගේ ගෑස් කඩ වෙන්න ඇති එහෙනම්
    පෑඩ් සජිය වෙන්නත් පුළුවන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    තෙල් ගෑස් පෝලිම් නැති වෙලා සිනමාහල් ඉස්සරහා විතරක් පෝලිම් තියෙනවා නම් ඒකත් නරක නැහැ නේ, හැබැයි ටිකට් එක ගන්නත් පෝලිමේ ඉන්න වෙනවා නම් ඉතින්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,426
    21,615
    113
    මහරජ එලාර කියල ෆිල්ම් එකක් එනවලු. එකට නම් පෝලිම් තියෙයි
     
    • Haha
    Reactions: Inigo Montoya