අය සැරයක් හමුවුන කෙල්ලත් වැඩක් නැහැ

priyade

Well-known member
  • Dec 2, 2017
    10,840
    6,300
    113
    මම උබලට කිව්වේ කෙල්ලෙක් ගැන එකී වැඩක් වුනේ නැහැ මම හිත හදා ගත්තා දැන් සති දෙකක් වෙනවා දැන්නම් මතකවත් නැහැ.

    මම නුවරට ගියා දවසක් හම්බෙන්න එයා කොළබ ඉදලා කැබ් එක්ක ආවේ එයාගේ යාළුවෝ එක්ක Travel කරන යන්න එන්න කිව්වේ

    එදා වැස්ස දවසක් අනික , එයා කැබ් එක නවත්වලා කතා කරනකොට එයාගේ යාළුවෝ කිව්වා මේකේ යන්න බෑ ඔයා බස් එකේ එන්න කියලා. ඔය එකක් මම පිට කෙනක් විදියට සලකපු.

    තව දවසක් ඔහොම ඒකිගේ යාළුවෝ එක්ක ගිහින් කන්න කෑම ගන්න සල්ලි එකතු කළා මම දුන්නා මුන් කඩෙන් කෑම අරන් ඇවිත් කියනවා එකක් මදි මට වෙන කඩයක් පෙන්වලා එකෙන් ගිහින් කන්න කියලා, මම ටික වෙලාවක් ඉදලා Customer කෙනක් ගෙන් හදිසි Call එකක් ආවා කියල බොරුවක් දලා ගෙදර ආවා.

    තව දවසක් කොම්පැනි එකට වෙබ් එකක් හැදුවා ඒ කොම්පැනි එකේ ලොක්කෙක් ලගට ගිහින් වෙබ් එකේ ඕකොම දේවල් දෙන්න කිව්වා ඌ මගෙන් අත්සන් 100 විතර ගන්න හැදුවා මම බෑ කිව්වා පිට කෙනක් ගේ ගානට දාලා ඒ මිනිහා රටක කතා කිව්වා.

    තව දවසක් පාරේ ඉන්නකොට නැන්දේ කියල එකී කතා කළා ගෑනු කෙනක් ට , ඒකිගේ නැන්දා ද කොහෙද ඒ ගෑනි සැර කරලා ඇහුවා මම වගේ කෙනක් හොයා ගත්තේ ඇයි කියලා.

    Hotel එකකට ගියා එයාගේ බිස්නස් කරන මිනිස්සු එක්ක එයා වෙනම මේසයක හක හක ගගා කන්න බොන්න ගත්තා මාව ගනම් නැහැ උන් මාව ගනම් ගත්තේ නැහැ හැබැයි එයාට ඕනේ උනාම මාව ඕනේ අනිත් වෙලාවට ගනම් ගන්නේ නැහැ

    ඔන්න දවසක් එයාගේ ඔපිස් එකට ගියා (එයාගේම බිස්නස් එකේ) එයා ඇතුලට ගියා එළියට වෙලා ඉන්න කියලා , එකෙක් ඇවිත් අහනව කවුරු හමු වෙන්න ද කියලා මම කිව්වා මම XXX කියලා ආවේ එයා මෙතන ඉන්න කිව්වා කියලා. ඔන්න ටික වෙලාවකට පස්සේ බඩ තඩියෙක් ඇවිත් කියනවා එළියෙන් ඉන්න කියල එයා කරන්නේ එයාගේ තනතුර කිව්වා එයාට ඕනේ කෙනක් ට සලකන්න කියලා තියෙන විදිය කිව්වා මම ඒ වෙලාවේ Call කළා එකීට එකී Busy කිව්වා

    එදායින් පස්සේ මම Call වලට Answer කරේ නැහැ පස්සෙන් එනවා තාම මට වැඩක් නැහැ ලොකු කම් පෙන්වන්නේ මට එයා හරි බිස්නස් එකියෙක් කියල තිත්තම වුනා එකී ගත්තෝත් මගේ ජිවිතේ එපාම වෙනවා කියලා තේරුනා එක නිසා අමතක කළා. දැන් නම් මොකෙක් වත් ඕනේ නැහැ කියලා හිතෙන්නේ පස්සෙන් ආවත් ඔය වගේ උන් කනට ගහලා එලවන්න හිතෙන්නේ.
    🤔
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,447
    12,965
    113
    38
    monawada bn me thadi boru thread @Nadun26 eliyata bahapan
    මොකක් ද දැන් මට කරන්න කියන්නේ ?
    හැමදාම කෙල්ලෝ ගැන threads දැම්මේ නෑ කියලා ද බොරු කියන්නේ ?
    මට හිතුණා මගේ පුද්ගලික දේවල් මේකේ අත අරින එක හොද නැහැ කියලා එක නිසා ඒ දේවල් මේකේ දාන එක නැවත්තුවා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    මොකක් ද දැන් මට කරන්න කියන්නේ ?
    හැමදාම කෙල්ලෝ ගැන threads දැම්මේ නෑ කියලා ද බොරු කියන්නේ ?
    මට හිතුණා මගේ පුද්ගලික දේවල් මේකේ අත අරින එක හොද නැහැ කියලා එක නිසා ඒ දේවල් මේකේ දාන එක නැවත්තුවා
    ඕව බොරු 💪 පුලුවන්නං ඔප්පු කරපං
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,169
    113
    මොකක් ද දැන් මට කරන්න කියන්නේ ?
    හැමදාම කෙල්ලෝ ගැන threads දැම්මේ නෑ කියලා ද බොරු කියන්නේ ?
    මට හිතුණා මගේ පුද්ගලික දේවල් මේකේ අත අරින එක හොද නැහැ කියලා එක නිසා ඒ දේවල් මේකේ දාන එක නැවත්තුවා
    aluthin kellek set une nadda ban ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,447
    12,965
    113
    38
    aluthin kellek set une nadda ban ?
    Linkdin එකේ ඉදලා කෙල්ලෙක් සෙට් වුණා IT ජොබ් එකක් කරන කෙනක් , මේ සයිට් එහෙම එයා දන්නවා එක නිසා කිවේ නැත්තේ වෙනදා වගේ Linkdin එකේ ඉදලා ඉබේම හම්බුණා නමේ මගේ Customer කෙනක් ගේ ඔපිස් එකේ වැඩ කරන්නේ එයා මට කතා කළා දවස් කිහිපයක් වැඩ කරගන්න පස්සේ එයාම Linkdin එකෙන් මාව Add කරගෙන තිබුණා ඊට පස්සේ තමා කතාවට වැටුනේ.
     
    • Like
    Reactions: hi.dushan

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,944
    15,604
    113
    Somewhere in this world
    Linkdin එකේ ඉදලා කෙල්ලෙක් සෙට් වුණා IT ජොබ් එකක් කරන කෙනක් , මේ සයිට් එහෙම එයා දන්නවා එක නිසා කිවේ නැත්තේ වෙනදා වගේ Linkdin එකේ ඉදලා ඉබේම හම්බුණා නමේ මගේ Customer කෙනක් ගේ ඔපිස් එකේ වැඩ කරන්නේ එයා මට කතා කළා දවස් කිහිපයක් වැඩ කරගන්න පස්සේ එයාම Linkdin එකෙන් මාව Add කරගෙන තිබුණා ඊට පස්සේ තමා කතාවට වැටුනේ.
    kella ekka date ekak gihin kiyapan update ekak dapan
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,598
    12,689
    113
    Linkdin එකේ ඉදලා කෙල්ලෙක් සෙට් වුණා IT ජොබ් එකක් කරන කෙනක් , මේ සයිට් එහෙම එයා දන්නවා එක නිසා කිවේ නැත්තේ වෙනදා වගේ Linkdin එකේ ඉදලා ඉබේම හම්බුණා නමේ මගේ Customer කෙනක් ගේ ඔපිස් එකේ වැඩ කරන්නේ එයා මට කතා කළා දවස් කිහිපයක් වැඩ කරගන්න පස්සේ එයාම Linkdin එකෙන් මාව Add කරගෙන තිබුණා ඊට පස්සේ තමා කතාවට වැටුනේ.
    ක්ලයින්ට්සා ගේ ජොබ් එක කරපන් හරියට නැත්නම් උඹට ඒකත් නැති වෙයි...ඔය වගේ යාප්පුවෙන් ආලවට්ටම් දාන්නෙම වැඩේ ඉක්මනින් කරගන්න පපර්ස් එකෙන් මචං..පරිස්සිමනින්..කල්පනවාෙන්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,188
    27,163
    113
    Fantasy
    Linkdin එකේ ඉදලා කෙල්ලෙක් සෙට් වුණා IT ජොබ් එකක් කරන කෙනක් , මේ සයිට් එහෙම එයා දන්නවා එක නිසා කිවේ නැත්තේ වෙනදා වගේ Linkdin එකේ ඉදලා ඉබේම හම්බුණා නමේ මගේ Customer කෙනක් ගේ ඔපිස් එකේ වැඩ කරන්නේ එයා මට කතා කළා දවස් කිහිපයක් වැඩ කරගන්න පස්සේ එයාම Linkdin එකෙන් මාව Add කරගෙන තිබුණා ඊට පස්සේ තමා කතාවට වැටුනේ.
    ගැහුවද ගැහුවද නදුන්
     
    • Haha
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,447
    12,965
    113
    38
    ගැහුවද ගැහුවද නදුන්
    එකම පාරක්වත් තව හම්බුනේ නෑ මචන් කතා බහා කරන්න වත් Internet එකෙන් තමා කතා කරේ මාස 5-6 වෙන්නේ අදුරගෙන එයාට වැඩ මට වැඩ එක නිසා වෙලාවක් නෑ කියනවා.
     
    • Wow
    Reactions: Psiko

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    792
    842
    93
    Habarana
    ඇටෙන්ශන් එක වෙනුවෙන් තමන්ගෙ ආත්මය පාවලා දෙන කෙල්ලො ඉන්නවා!
     
    • Like
    Reactions: Nadun26

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,188
    27,163
    113
    Fantasy
    එකම පාරක්වත් තව හම්බුනේ නෑ මචන් කතා බහා කරන්න වත් Internet එකෙන් තමා කතා කරේ මාස 5-6 වෙන්නේ අදුරගෙන එයාට වැඩ මට වැඩ එක නිසා වෙලාවක් නෑ කියනවා.
    Long distance relationship
     
    • Like
    Reactions: Nadun26

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,278
    9,154
    113
    බුදු අම්මෝ උඹේ පෙර පිනකට මේ ගෑනිගෙන් බේරිලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ මොකක් හරි මානසික ලෙඩක් තියන කෙනෙක් වගේ.

    ඕව බොරු 💪 පුලුවන්නං ඔප්පු කරපං
    බොරු නෙවෙයි බන්. පොටෝ පවා තියනව ඇති මුගේ ගාව..
    ------ Post added on Oct 29, 2026 at 2:40 PM
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    බුදු අම්මෝ උඹේ පෙර පිනකට මේ ගෑනිගෙන් බේරිලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ මොකක් හරි මානසික ලෙඩක් තියන කෙනෙක් වගේ.


    බොරු නෙවෙයි බන්. පොටෝ පවා තියනව ඇති මුගේ ගාව..
    ------ Post added on Oct 29, 2026 at 2:40 PM
    nudes?
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,278
    9,154
    113
    ඒවගේ වල් කෙනෙක් නෙවෙයි නදුන්. එකී හෙලු පින්තුර එව්වත් නදුන් ඕවා බලන්නේ නෑ.. එකී එක්ක ගහපු හොද පින්තුර තියනව නදුන් එක්ක.

    නදුන් පුළුවන් නම් එයාගේ පින්ටුරයන් දාන්න මෙයාල බොරු කියන නිසා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,447
    12,965
    113
    38
    Mu inne keri fantasy ekaka
    muma hiten mawagena etta wage liyanawa
    උබලට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ද දැන් මම
    එහෙම මගේ Pvt විස්තර දාන බැහැ එලියට එක නිසා වැඩි විස්තර කියන්න බෑ ඕනේ දෙයක් හිතා ගන්න
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,278
    9,154
    113
    උබලට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ද දැන් මම
    එහෙම මගේ Pvt විස්තර දාන බැහැ එලියට එක නිසා වැඩි විස්තර කියන්න බෑ ඕනේ දෙයක් හිතා ගන්න
    උඹ අර කෙල්ලගේ මුණ කපල පොටෝ එකක් දාපන් මුන්ගේ ඔලු ගැලවිල යන්නම.