Sense.lk එකෙන් refund ගත්ත අය ඉන්නවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,921
    56,270
    113
    Colombo
    Refund කලාම සල්ලි CC එකට වැටෙන්න දවස් කීයක් වගේ යනවද ? :rolleyes:
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,646
    113
    United States
    CC refund ekak nam normally dawas 5-10 wage yanawa machan, bank eka anuwa wenas wenawa. Next statement eke pennuwe nathnam bank ekata call ekak denna.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,656
    13,620
    113
    34
    ෆින්ලන්ඩ්
    Kari horu bun okun. Items aduwen bun okun ewanne. Aehema nethun order karapu items waling keepayak kisima adala nethi item ekak ekka maru karala aewanawa. Nathtum ae ha samnama lagin yana gana adu ekak ewanawa. Mama ungen order karala hodata ka gena tiyenawa. kaling ma hituwe unta werdila aethi kiyala. passe thama seen eka terune. wena untath wela tiyenawa. Barklays balpun
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,921
    56,270
    113
    Colombo
    Kari horu bun okun. Items aduwen bun okun ewanne. Aehema nethun order karapu items waling keepayak kisima adala nethi item ekak ekka maru karala aewanawa. Nathtum ae ha samnama lagin yana gana adu ekak ewanawa. Mama ungen order karala hodata ka gena tiyenawa. kaling ma hituwe unta werdila aethi kiyala. passe thama seen eka terune. wena untath wela tiyenawa. Barklays balpun
    Items 3ක් දැම්ම.2ක් ස්ටොක් නෑ කිව්ව.CC එකෙන් pay කලේ.රිෆන්ඩ් කලා කියල පෙන්වනවා.තවම ආවෙ නෑ.
     
    • Like
    Reactions: SomiBoyz

    planner123

    Well-known member
  • May 22, 2018
    9,997
    17,095
    113
    මචන් ඉවසීමෙන් ඉදපන්, ඔක්හෝබර් 31 වෙනදා හුරු මාරුව වෙනවා, ගුරු ගහය සින්හ රාසියෙ ඉදන් වුසබ රාසියට ගෝචර වෙනවා
    Ethakota ?
    Boru gahanna epa huththo.
    Guru yanne Katake indan Sinheta.
     
    • Haha
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,737
    113
    Heaven
    GraphicsGods.com
    Ethakota ?
    Boru gahanna epa huththo.
    Guru yanne Katake indan Sinheta.

    කෝ ඔප්පු කරපන් උබ බලන් ඉදියද යන දිහා :D:D

    Shocked Wait What GIF by GUNSHIP
     
    • Haha
    Reactions: planner123

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,537
    12,573
    113
    Unity plaza ගිහින්ම ගනින්...බාක්ලේස් හොදයි..අනික...ඔතන හැම කඩේකම ඇවිද්දොත් එකම අයිටම් එක විවිද මිල යටතේ හොයා ගන්න පුලුවන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ලංකාවෙ කඩවලින් රිෆන්ඩ් ගන්න එක නම් ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්
    සල්ලි ගන්න කම් විතරයි බං මුන්ගෙ සර් කියාගෙන හිනාව තියෙන්නෙ 😂