උබලගෙ අස්වැසුම කපලද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,688
    3,996
    113
    43
    Wakanda
    අපිටනම් කපල නෑ. ඒත් ඔය හම්බෙන විසිපන්දාහ මදි බං මාසෙ වියදමට.
    හතලිහක්වත් දුන්නනම් හොදට කුකුල්මස් කෑල්ලක් එක්ක බත්ටිකක් කාල ඉන්න පුළුවන්.
    ලංකාවෙ සල්ලි තියෙන එකා සැපට කාල ඇදල ඉන්නව නැති එකාගැන ඇහැක් ඇරල බලන්නෙ නෑ. දුප්පත් මිනිහගෙ දුක තේරෙන්නෙ නෑ. ඔහොම ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටවල් කොහොමවත් දියුනු වෙන්නෙ නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,849
    56,134
    113
    Colombo
    අපිටනම් කපල නෑ. ඒත් ඔය හම්බෙන විසිපන්දාහ මදි බං මාසෙ වියදමට.
    හතලිහක්වත් දුන්නනම් හොදට කුකුල්මස් කෑල්ලක් එක්ක බත්ටිකක් කාල ඉන්න පුළුවන්.
    ලංකාවෙ සල්ලි තියෙන එකා සැපට කාල ඇදල ඉන්නව නැති එකාගැන ඇහැක් ඇරල බලන්නෙ නෑ. දුප්පත් මිනිහගෙ දුක තේරෙන්නෙ නෑ. ඔහොම ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටවල් කොහොමවත් දියුනු වෙන්නෙ නෑ.
    589789.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,848
    2,217
    113
    United States
    විසිපන්දාහෙන් මාසෙ ගෙවන්න බෑ තමයි බං, කුකුල්මස් කෑල්ලක් එක්ක බත්ටිකක් කන්න හතලිහක්වත් ඕන කියන කතාව ඇත්ත
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,727
    35,785
    113
    අපේ පැත්තේ පොරක් හිටියා අස්වැසුම ගන්න. (ඩිමෝ බට්ටටෙකුයි ත්‍රීවිලර් එකකුයි තියෙන)