දොස්තර කබ්බන්/කබ්බියන්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    අවුරුදු 20/30 පලපුරුදු නර්ස්ලා ඉන්නවා හොඳට ලෙඩ අඳුරගන්න පුලුවන් හා මූලික ඖෂධ උනත් දෙන්න පුලුවන් අය ඒ අයව ඉතාම කෙටි පුහුණුවක් දීලා ගන්න පුළුවන් මූලික රෝග හඳුනා ගැනීමටත් අවශ්‍ය අයව වෙනත් සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු කරවන්නත්.
    භයවුනා නේත @Bad_horse
     
    Last edited:

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    තොපිට සල්ලි දීලා ඉගෙන ගන්න ඕන නම් ඔය ඔස්ට්‍රේලියා යූකේ වගේ අදයාපනය විකුනන් කන සක්කිලි රටකට ගිහින් ලැට් හෝද හෝද ඉගෙන ගනින් පරයෝ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    තොපිට සල්ලි දීලා ඉගෙන ගන්න ඕන නම් ඔය ඔස්ට්‍රේලියා යූකේ වගේ අදයාපනය විකුනන් කන සක්කිලි රටකට ගිහින් ලැට් හෝද හෝද ඉගෙන ගනින් පරයෝ
    "පිනට ඩිග්‍රි දීපියව්, ජොබ් දීපියව්". ලන්කාවෙ රජයේ උපාදිත් විකුනනව තමයි, හැබැයි උබලගෙ ඩිග්‍රි වලට විකුනන ගාන ගෙවන්නෙ රටේ අහින්සක අනිත් මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. ඒ කියන්නෙ අනුන්ගෙ පොකට් එකෙන් උබල බඩපුරව ගන්නෙ 😂 උබල අනුන්ගෙ පොකට් එකේ සල්ලි වලට විදින සක්කිලි පික්පොකට් කාරයො සෙට් එකක් 😂 සවුත්තු රජයේ කැම්පස් හිගන්නො 😂 world rank 800+ 😂
     
    • Love
    Reactions: elajani

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඒක හරි මචන්. මෙඩිකල් කොලේජ් යන්න බැරි උනත් ඒ ෆීල්ඩ් එකේ රස්සාවක් නොකරත් දොස්තරලා වගේම දැනුම තියෙන අය ඉන්නවා ඒ සබ්ජෙක්ට් එකට ආසා. හරි ක්‍රමවේදයක් තිබුණා නම් ඒ මිනිස්සුන්ටත් දොස්තරලා වෙන්න තිබුණා.
    ලෙඩ්ඩුන්ගෙන් ගසා කන මුදලාලි දොස්තරලා කොච්චර ඉන්නවද ? ඒ වගේම නිකන් බෙහෙත් දෙන උතුම් අයත් ඉන්නවා.
    කැම්පස් ඉන්නකොට මට පට්ට සෙම අමාරුවක් හැදිලා ගියා Dr. දුශ්‍යන්ත මැදගෙදර Con.Chest Physician ගාවට. විස්තර අහලා මට ඉන්හේලර් එකක් දුන්නා pharmacy ගන්න. සල්ලි තියෙනව ද කියලා අහලා. නැහැ කිව්වාම මට නිකන් එකක් දුන්නා. ඒක ඒ කාළේ රු. 2,000 ක් විතර දැන් නම් 15,000ක් වත් ඇති. ඇත්තටම මම හෙන financial ප්‍රශ්ණ ගොඩක හිටියේ.
     
    • Like
    Reactions: aneasarayana

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    අර එක hospital එකක ඩොකෙක් කලින් තිබ්බ සයිටම් එකට හොඳ කියනවා. මොකද බලන කොට එයාගේ දුවට medicine යන්න Z මදි වෙලා. දුව ඊළඟ පාර medicine යන්න තේරුනා. මෙන්න මේ ඩොකා ඒ පාර සයිටම් එක කන්න හදනවා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 211636


    ඇත්ත නිදහස් අද්‍යාපනය උන් ඔය කියන එකමද?

    කන්නන්ගර මහතා කිව්වෙ "සැමට අද්‍යාපනයයි නිදහස් අද්‍යාපනය" කියල, ලන්කාවෙ නිදහස් අද්‍යාපනයක් නෑ.
    “නිදහස් අද්‍යාපනය සුරකිමු” වගේ වැකි දැකල ඇති. ඒක බොරුවට උබලගෙ මොලේ අවුල් කරන්න රජයේ “පින්” කැම්පස් අය හදාගෙන ඉන්න දෙයක්.

    ඉස්සර රදලයන්ට (සල්ලි බලය තියෙන අයට) විතරයි අද්‍යාපනය, කන්නන්ගර බුවා කිව්ව ඔක්කොටම දීපන් කියල.
    දැනුත් ඉතින් සල්ලි ගෙවලවත් හොද අද්‍යාපනයක් ගන්න බැරිවෙන්න රජයේ සවුත්තු කැම්පස් කුහකයො ටික ඒක බදාගෙන ඉන්නව. උන් කරන්නෙත් අර ඉස්සර රදලයො ටික කරපු දේ.
    කොහෙද "සැමට අද්‍යාපනයක්" සල්ලි දෙන්නම් කැම්පස් එන්න දෙන්න කියල කිව්වත් ගන්නෙ නැත්තන්? 😂

    දොස්තර නොහොත් ඩොකෙක්, කියන්නෙ අමුතු රැකියාවක් වත් අමුතුවෙන් අනිත් අයට වඩා ගරු කලයුතු රැකියාවක් වත් නෙමෙයි. දියුනු රටවල සාමාන්‍ය රැකියාවක් අනිත් අයගෙ රැකියා වගේම. උන්ට අමුතු මොලයක් නෑ, උන්ගෙ සබ්ජෙක්ට් එක වත් හරියට දන්නෙ නැති සූචර් එකක් වත් හරියට දාගන්න බැරි ඩොකාල ඕනෙ තරම් ඉන්නව රජයේ කැම්පස් වලින් එලියට එන 😂

    උන් ඉන්ටර්න් ගියාම දුප්පත් මිනිස්සු කපල කොටල මරල ඉගෙන ගන්නව, ඒ කරලත් හරියට කරගන්න බැරි ගොන්නු ඕනෙ තරම්.

    එතකොට ඇයි ලන්කාවෙ ඒක හෙන ලොකු ගරුකටයුතු ලබ්බක් වෙලා තියෙන්නෙ? ඒ වෙලා තියෙන්නෙ, ලන්කාවෙ ඉන්නෙ ඩොකාල ටික දෙනයි, මොකද කැම්පස් වලට ගන්නෙ ටිකයි (උන්ගෙම ඒකාදිකාර නිසා), ප්‍රයිවට් කැම්පස් හදන්න දෙන්නෙත් නෑ ඒ බොරු පුහු ඒකාදිකාරය තියාගන්න.

    දැන් උන් රට පනින්න හදනව, ඒකෙන් වෙන්නෙ ලන්කාවෙ අහින්සක මිනිස්සුන්ට ලොකු අසාදාරනයක් උන් ටික දෙනා රට ගියාම ලන්කාවෙ ඉන්න අයට බෙහෙත් දෙන්න ඩොකාල නෑ.

    තවත් බැලුවොත් “ප්‍රයිවට් කැම්පස් එපා එපා” කියන එකෙන් උන් කරල තියෙන්නෙ කැම්පස් යන්න ආසාව තියෙන කෙනාට ගෙවල වත් කරගන්න බැරි තත්වයකට ඇදල දාල අනාත කිරීමක්. තව කෙනෙක්ගෙ අවශ්‍යතාවයක් ඉටු කරගන්න බැරි තැනට ඇද දැමීමක්, කුප්ප වැඩක්, ත්‍රස්තවාදි/ අන්තවාදී ක්‍රියාවක්.

    කාට හරි හිතෙන්න පුලුවන් එහෙනම් ඔය රුසියාවෙ, බෙලරුසියාවෙ, චීනෙ, වගේ සවුත්තු රටවලට ගිහිල්ල සවුත්තු MBBS ඩිග්‍රි අරන් එන්නෙ, එයාලත් ලන්කාවෙ ERPM කරල ඩොකාල විදිහට වැඩ කරනවනෙ.
    ඔය රුසියාවෙ, බෙලරුසියාවෙ, චීනෙ MBBS ගත්ත අයගෙ කිසිම දැනුමක් නෑ. උන්ව තියටර් එකේ ඇතුලට ගන්නෙ නෑ එහෙ, "outsiders" කියල උන්ට නමකුත් දාල තියෙන්නෙ එහෙ එවුන්, ඒත් ලකුනු දෙනව උන්ට ඒවට උනත් ගියෙ නැතත්. ඒත් ඉතින් දක්ශතාවයක් නෑ තියටර් එකක් ඇතුලට අඩිය තියලත් නෑ.

    ඇයි එයාලට මුකුත් කියන්නෙ නැත්තෙ, ලන්කාවෙ හදන ප්‍රයිවට් කැම්පස් විතරක් අවුල් උනේ ඇයි, ඒවට විතරක් රජයේ සවුත්තු කැම්පස් යන අය විරුද්ද ඇයි?
    ලන්කාවෙ ඉන්න රජයේ කැම්පස් වලින් අවුට් වෙච්ච සීනියර් ඩොකාල එකතු වෙලා ඔය සවුත්තු ඩිග්‍රි වලට රට යවන්නෙ, උන්ට හම්බෙනව කුට්ටිය ඒජන්ට් විදිහට, ඒකයි ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් එනවට කැමති නැත්තෙ උන්.


    ලන්කා රජයේ කැම්පස් වල තත්වය, ඒව ඒ තරම් කොලිටිද?

    අපෝ නෑ, ඒව ඉතින් ඒකට යන අය සහ ඒවලින් එලියට ආපු අය කියන අමු බොරු 😂 අමු ගොන්නු ඒවලින් එලියට එන්නෙ. උදාහරනයකට world ranking වල කොලබ කැම්පස් එකත් තියෙන්නෙ 800 ගනන් වල. ඉතියෝපියාවෙ අඩීස් අබාබා කැම්පස් එකත් ඊට වඩා හොදයි.

    ලන්කා රජයේ “නිකන් දෙන පින්ගුත්තර” කැම්පස් ඔක්කොම සවුත්තුයි හොද රටවල් වල කැම්පස් වලට වඩා.
    ලන්කාවෙ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් සහ පිට රට කැම්පස් එකතු වෙලා දෙන ඩිග්‍රි වල වල world ranking ඊට වඩා හොදයි 😂

    ලන්කා රජයේ කැම්පස් වල ලැබ් නෑ හරියට පර්යේශන කරන්න හෝ ඉගෙන ගන්න. ආදි කාලෙ යල් පැනගිය උපකරන. ආදි කාලෙ කරපු ඉගැන්වීම් ක්‍රම. සුද්ද අයින් කරපු පරන සිලබස්. 😂 ඉතින් ඒවලින් එලියට එන අය හරි දක්ශයි කියලද හිතන් ඉන්නෙ? 😂 ලන්කාවෙ මිනිස්සු දහස් ගනන් එයාලගෙ වැරදි වෙලා මැරෙනව, මිනිස්සු දන්නෙ වත් නෑ, පිට රටක නම් උන් ඔක්කොටම නඩු දානව කරන වැරදි වලට.

    ඔය බොරුවට පුම්බනව 😂 ඒකාදිකාරය තියෙනකන් විතරයි. ලන්කා රජයේ කැම්පස් කියන්නෙ පුස්සක්, වැඩක් නෑ 😂


    දැන් රටේ තියෙන ප්‍රශ්නය

    ඩොකාල ඔක්කොම රට පනිනව 😡 දැනට ඉගෙන ගන්න එකෙක් හෝ ලගදි පාස් අවුට් වෙච්ච එකෙක්/එකියක් නම් රට ඉන්න පී.ආර් සිටිසන් කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක යාලු වෙලා රට පනිනව. ටික කාලයක් එක්ස්පීරියන්ස් තියෙන අය කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න කියල රෙජිස්ටර් වෙලා රට පනිනව.

    රටේ අත්‍යාවශ්‍ය සේවා නැති උනොත් රට කොහොමද ගෙනියන්නෙ, මිනිස්සු දහස් ගනන් මැරෙයි. 😡🥲
    කෙනෙක්ට හිතෙන්න පුලුවන්, "ඉතින් උන් විතරද නොමිලේ අද්‍යාපනයෙන් ඉගෙන ගත්තෙ, ඉස්කෝලෙ ගිහින් විභාග ඇනගත්ත එකත් සල්ලි නාස්ති කරානෙ, රටට වැඩක් කලේ නෑනෙ කියල" තව කියන්න පුලුවන් “ඉන්ජිනේරුවො එහෙම රටට ඕනෙ නැද්ද? එයාල අත්‍යාවශ්‍ය සේවා නෙමෙයි ද?”

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ නොමිලේ ඉගෙන ගත්ත එක නෙමෙයි, රජයේ කැම්පස් ඩොකාල ටික ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හදන්න දුන්නෙ නෑ ඒකාදිකාරයක් තියාගත්ත. ඒකෙන් උනේ ලන්කාවට අවශ්‍ය ප්‍රමානයට දොස්තරල හැදුනෙ නැති එක. ඩොකාලට ජොබ් එක තියෙද්දි රට පනින්න හදන එක.
    ඉන්ජිනේරුවන්ට නම් ජොබ් ස්වයන්ක්‍රීයව රජයෙන් ලැබෙන්නෙ නෑ. ඩොකාලට එහෙම නෙමෙයි ජොබ හම්බෙනව, ඒ මදිවට මෙච්චර කල් රජයේ සවුත්තු කැම්පස් පාස් අවුට් උනු එයාලට විතරක් ජොබ හම්බෙන විදිහට ප්‍රයිවට් කැම්පස් වලට එන්න නොදී ඒකාදිකාරය තියාගත්ත.

    පිටින් ඩොකාල වෙලා ආපු අයගෙ (චීනෙ රුසියාව වගේ) මෙලෝ දැනුමක් නෑ.
    ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් තිබ්බ නම් අපිට තිබ්බ ඒව හරි විදිහට උගන්නනවද, කොලිටියක් තියෙනවද, කොලිටි හෝ standards අඩු නම් අපිට ඒව ඉහලට දාන්න පුලුවන් අපේ රට ඇතුලෙ තියෙන නිසා.

    ඩොකාල ටික ලන්කාවෙ එයාලගෙ අමුතු වටිනා කමක් නැති වෘත්තියට අමතර වටිනාකමක් එකතු කරගන්න කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි “ප්‍රයිවට් කැම්පස් එපා එපා” කියපු එක.

    දැන් ලන්කාවෙ අහින්සක මිනිස්සු ඇපේට තියල රට පනින්න හදනව ඩොකාල ටික. දැන් උන් කරපු කුප්ප ත්‍රස්තවාදී දේවල් වල ප්‍රතිපල උන්ටම අත්විදින්න සලස්සන්න ඕනෙ. නැතුව උන් කරපු කුපාඩි වැඩ වලට ලන්කාවෙ සාමාන්‍ය මිනිස්සු පලි නෑ.


    දැන් මොකද අපි කරන්නෙ?

    දීර්ගකාලින පිලියම්

    1. ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස කෙනෙක්ට අවස්තාව හදල දෙන එක (සල්ලි අරන් හෝ රජයේ කැම්පස් වලට බදවා ගැනීම වැනි)
    2. මිනිසුන් ඇපයට අරන් අහින්සක මිනිසුන් බිලිගන්නා ත්‍රස්තවාදී ඩොකුන්ට ඒකාදිකාරයක් පවත්වා ගනීමට නොහැකි වන ලෙස ප්‍රයිවට් කැම්පස් ඇති කිරීමට රජයට බල කිරීම.
    3. “ප්‍රයිවට් කැම්පස් එපා එපා” කියන උන් දුටු තැන ගුටි දී අල්ලා කකුල් දෙකෙන් ගස්වල එල්ලීම.
    4. “ප්‍රයිවට් කැම්පස් එපා” “නිදහස් අද්‍යාපනය සුරකිමු” යන බොරු වැකි ලියා පවත්වන කුනු උද්ගෝශන වලට අසූචි ප්‍රහාර එල්ල කිරීම 😂

    කෙටිකාලීන පිලියම්

    1. දැනට රජයේ සවුත්තු කැම්පස් ඩිග්‍රිය ලබා ඇති ඩොකුන්ට රටින් පිටට රැකියා සදහා යා නොහැකි ලෙස නීති ක්‍රියාත්මක කල යුතුය.
    2. එසේ යාමට තැත් කරන්නන් අපරාදමය වරදක් යටතේ අවුරුදු 5 ක් වත් හිර දඩුවමකට යටත් කල යුතුය. (අහින්සක මිනිස්සු මරන එක අපරාදයක් තමයි)
    3. නව ශිශ්‍යයන් අවුරුදු 15 ක් වත් ලන්කාවට සේවාව සපයන බවට බොන්ඩ් එකක් සයින් කරගෙන කැම්පස් වලට ඇතුලත් කර ගැනීම (මේ අදහස එලකිරියෙ වෙන කෙනෙක් ගෙ)
    4. බොන්ඩ් එකට කැමති නැති අයගේ අවස්තාව ඊලගට සිටින කැම්පස් යාමට ලකුනු අඩු අයට ලබාදීම.



    කරන්න තියෙන්නෙ එක ඩොකෙක්ට වත් රටින් පනින්න දෙන්න හොද නෑ

    ඩොකාල අමන කුපාඩි ජරා ගේමක් දීල "ප්‍රයිවට් කැම්පස් එපා අපි කරන්නම් අපි තමයි පොරවල්, අපි තමයි දෙයියො" කියල කිව්වනෙ, දැන් කිව්වනම් කරපන් මූසලයො ටික කියල යන්න දෙන්න හොද නෑ, නැත්තන් ඒ කාලකන්නි නිසා ලන්කාවෙ අහින්සක මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ.

    --

    ඔයාලගෙ අදහසත් කියන්න, ඩොකාලට තව දුරටත් මිනිස්සු මරන්න ඉඩදෙන්න ඕනෙද? 😡 මේ ප්‍රශ්නෙට මීට වඩා හොද විසදුම් තියෙනවනම් ඒවත් කියන්න.
    බම්ප් එකක් දාන් යනන්ත් අමතක කරන්න එපා.
    ඔය කෑගහන Government උන්ගේ medicine degree එක බාග bachelor degree එකක්. ඒකයි උන් graduate වෙච්ච ගමන් වෙන රටකට ගියොත් bachelor එකේ මදි පාඩු වහන්න උන්ට Masters එකක් කරන්න අනිවාර්යය වෙන්නෙ. ඕක උන් ලංකාවේ කියන්නේ නැහැ. ලංකාවේ medicine Master එක තමයි වෙන රටවල medicine Bachelor එකට සමාන. ඒකයි උන් ගොඩක්ම private campus වලට බය. උන්ගේ බාග degree එකට ලංකාවෙත් තැනක් නැති වෙන නිසා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කැම්පස් ඉන්නකොට මට පට්ට සෙම අමාරුවක් හැදිලා ගියා Dr. දුශ්‍යන්ත මැදගෙදර Con.Chest Physician ගාවට. විස්තර අහලා මට ඉන්හේලර් එකක් දුන්නා pharmacy ගන්න. සල්ලි තියෙනව ද කියලා අහලා. නැහැ කිව්වාම මට නිකන් එකක් දුන්නා. ඒක ඒ කාළේ රු. 2,000 ක් විතර දැන් නම් 15,000ක් වත් ඇති. ඇත්තටම මම හෙන financial ප්‍රශ්ණ ගොඩක හිටියේ.
    නොමිලේ ප්‍රතිකාර කරන, බෙහෙත් ගන්න සල්ලි නැත්තම් සාම්පල් හරි දෙන සුපිරි ඩොකාලා ඉන්නවා. හැමෝම එහෙම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක වුර්තියක්නේ.
    හැබැයි මොකක් හරි වැරද්දක් උනාම ඒක කැත විදියට වහගන්න එකයි, ඒවට උද්ගෝෂණ කරන එකයි, තව අය පෞද්ගලික උපාධි අරන් හරි දොස්තරලා වෙන එකට තියෙන අකමැත්ත තියෙන සෙට් එක තමා අවුල්.
    අනික් දේවල් තමයි රුපියල් 10 පෙත්තට 100 පෙති ලියන එක. ECG එකක පොඩි අවුලක් උනත් කරන්න තියෙන ඔක්කොම ටෙස්ට් ටික ලියලා අවශ්‍යම නැති උනත් bypass නැත්තම් stent දාලා නතර කරන ඩොකාලත් ඉන්නවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔය චීනෙ, රුසියා වගේ ගිහින් MBBS ඩිග්‍රි ගන්න එවුන් ඊට වඩා අන්තයි නෙ බන් 😂 ඔය ලස්සනට උන්ව ගන්නෙ ERPM එහෙම පාස් කරවල. ලන්කාවෙ ඇතුලෙ ප්‍රයිවට් කැම්පස් තමයි අවුල් නේ? ඇයි දන්නෙ නෑ 😌
    මේකේ අත්තක් තියෙනවා.මම දන්නා අක්ක කෙනෙක් කෙමිස්ට්‍රි ෆේල්.හොරට සහතික හදල රුසියා ගිහින් උපාදිය අරගත්තා.මෙහෙ විභාගේ පාස් වුනෙත් හතරවෙනි පාර(එකත් ඉතින් ###) දැන් ආණ්ඩුවේ වැඩ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    මේකේ අත්තක් තියෙනවා.මම දන්නා අක්ක කෙනෙක් කෙමිස්ට්‍රි ෆේල්.හොරට සහතික හදල රුසියා ගිහින් උපාදිය අරගත්තා.මෙහෙ විභාගේ පාස් වුනෙත් හතරවෙනි පාර(එකත් ඉතින් ###) දැන් ආණ්ඩුවේ වැඩ.
    ඒකනෙ. එහෙම වෙනව. ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් තමයි අවුල වෙලා තියෙන්නෙ උන්ට. හොදම ජෝක් එක කියන්නෙ ඔය රශියන් වගේ කුනු කැම්පස් ගිහිල්ල ආපු සමහර උනුත් විරුද්දයි ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් හැදෙනවට. උන් ERPM කරල හොස්පිටල් එකක වැඩට ගියාම උන් හිතන්නෙ උන් ප්‍රයිවට් නෙමෙයි කියල. උන් "ප්‍රයිවට් + රශියන් කුනු කැම්පස්" 😂