දොස්තර කබ්බන්/කබ්බියන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    OL දෙවැනි පාර සමත් වෙලා , art AL කරලා ෆේල් වෙච්ච එකා රුසියාවේ MBBS කරලා මෙහෙත් වැඩ කරලා Australiaවල consultant කෙනෙක්.
    කියන තරම් බාල නැතිව ඇති.

    පුද්ගලික Medical college ඕනේ ලංකාවට

    රුසියාවේ චීනෙ MBBS ගොඩක් එවුන් අවුල්, උන්ගෙ අවුලක් නෙමෙයි, උන්ට උගන්නන්නෙ නෑ රුසියා, චීන වගේ කැම්පස් වල. ලන්කාවට ඇවිල්ල කාලයක් තිස්සෙ මිනිස්සුන්ට වැරදි බෙහෙත්, ඩෝස් වරද්දල, අත් කකුල් වැඩ කරන්නෙ නැති වෙන්න වැරදි වෙලා, මිනිස්සු මරල අත්දැකීමෙන් දැනගෙන ඊට පස්සෙ ශේප් එකේ තව ටික කාලයක් ලන්කාවෙ ඉදල රට පනිනව. ඉතින් උබ කිව්ව කතාව ඇත්ත වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: aneasarayana

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රුසියාවේ චීනෙ MBBS ගොඩක් එවුන් අවුල්, උන්ගෙ අවුලක් නෙමෙයි, උන්ට උගන්නන්නෙ නෑ රුසියා, චීන වගේ කැම්පස් වල. ලන්කාවට ඇවිල්ල කාලයක් තිස්සෙ මිනිස්සුන්ට වැරදි බෙහෙත්, ඩෝස් වරද්දල, අත් කකුල් වැඩ කරන්නෙ නැති වෙන්න වැරදි වෙලා, මිනිස්සු මරල අත්දැකීමෙන් දැනගෙන ඊට පස්සෙ ශේප් එකේ තව ටික කාලයක් ලන්කාවෙ ඉදල රට පනිනව. ඉතින් උබ කිව්ව කතාව ඇත්ත වෙන්න පුලුවන්.
    Mama danna cardiologist kenek innawa patta wadda passe thama mama danne porath russia wala kiyala karala thiyenne. Government unath Private unath sawuththu un kohoth innawa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    Mama danna cardiologist kenek innawa patta wadda passe thama mama danne porath russia wala kiyala karala thiyenne. Government unath Private unath sawuththu un kohoth innawa
    ඒක ඇත්ත. ඒත් සවුත්තු උන් කොහෙත් ඉන්න එක වෙනුවට මම හිතන්නෙ "වැඩ්ඩො" කොහෙත් ඉන්නව අතරින් පතර, ප්‍රයිවට් හෝ රජයේ කියල නෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒක ඇත්ත. ඒත් සවුත්තු උන් කොහෙත් ඉන්න එක වෙනුවට මම හිතන්නෙ "වැඩ්ඩො" කොහෙත් ඉන්නව අතරින් පතර, ප්‍රයිවට් හෝ රජයේ කියල නෑ.
    ඒක හරි මචන්. මෙඩිකල් කොලේජ් යන්න බැරි උනත් ඒ ෆීල්ඩ් එකේ රස්සාවක් නොකරත් දොස්තරලා වගේම දැනුම තියෙන අය ඉන්නවා ඒ සබ්ජෙක්ට් එකට ආසා. හරි ක්‍රමවේදයක් තිබුණා නම් ඒ මිනිස්සුන්ටත් දොස්තරලා වෙන්න තිබුණා.
    ලෙඩ්ඩුන්ගෙන් ගසා කන මුදලාලි දොස්තරලා කොච්චර ඉන්නවද ? ඒ වගේම නිකන් බෙහෙත් දෙන උතුම් අයත් ඉන්නවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හැබැයි SLIT එකට වඩා ලංකාවේ government uni උඩින් ඉන්නේ. උන්ගේ local degree program අවුල් නේ ඒ කියන්නේ.
     
    • Haha
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ජෙප්පො ඡන්දෙ දිනනවා >>>>> රට විනාශ වෙනවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    standards walata maintain wena campus 3k wath hama city ekatama ona
    outdated syllabus wadak na godak me yakkunge tiynena ewa
    private standards campus daganilla ban
    ඔව් කට්ටිය මදි. ඉන්න උනුත් ගියාම ලන්කාවෙ මිනිස්සු බෙහෙත් ගන්නෙ කාගෙන්ද 😡 උන් කරපු අමන වැඩ නිසා මිනිස්සු මැරෙයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ඔව් කට්ටිය මදි. ඉන්න උනුත් ගියාම ලන්කාවෙ මිනිස්සු බෙහෙත් ගන්නෙ කාගෙන්ද 😡 උන් කරපු අමන වැඩ නිසා මිනිස්සු මැරෙයි.
    අවුරුදු 20/30 පලපුරුදු නර්ස්ලා ඉන්නවා හොඳට ලෙඩ අඳුරගන්න පුලුවන් හා මූලික ඖෂධ උනත් දෙන්න පුලුවන් අය ඒ අයව ඉතාම කෙටි පුහුණුවක් දීලා ගන්න පුළුවන් මූලික රෝග හඳුනා ගැනීමටත් අවශ්‍ය අයව වෙනත් සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු කරවන්නත්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,851
    1
    15,169
    113
    ප්‍රයිවට් කැම්පස් ඕනෙ ඒක හරි. ඒත් ප්‍රයිවට් කැම්පස් එකෙන් Issue කරන පිටරටක කැම්පස් එකක සහතිකේට රැවටිලා, "සහතිකේ දුන්න කැම්පස් එකේ රෑන්කින් උඩ" වගේ සිගිති ආතල් ගන්න එපා. ඒවට රැවටෙන පොඩි උනුත් වලේ. 😅

    මමනම් සම්පූර්ණ Private නම් පෞද්ගලිකව කැමති නෑ SLIIT NSBM වගේ Semi තිබ්බම ඇති. මොකද නැත්තන් ඕකටත් වදින්නෙ අපේ Transport වලට වැදුන හෙනේ.
     
    අදහසට ස්තුතියි 😆 ඒත් එහෙම හරියන්නෙ නෑ, සම්පූර්න ප්‍රයිවට් තමයි ඕනෙ. නැත්තන් ඒවටත් කැම්පස් පෙරටුගාමීන් අර ගෝට බොස් එක්ක ඩීල් ගහල අරගලේ අල කලා වගේ ඕව අස්සටත් රින්ගල ඒව පාලනය කරන්න බලයි. එතකොට ආපහු ඒකාදිකාරය. අනිත් එක සෙමි කරල ලන්කා රජයෙන් අනවශ්‍ය අත පෙවීම් ඕනෙ නෑ, ලන්කා රජය ගෑවෙන කොහෙත් ඉතින් අසූචි ගොඩක් නෙ, (උදාහරන: රජයේ කැම්පස් කියන්නෙම කොලිටි නැති අසූචි ගොඩක් නෙ). කොලිටි එක මේන්ටේන් වෙනවද බලන්න විතරක් රෙගියුලේට් කලාම ඇති, අනවශ්‍ය අතපෙවීම් ඕනෙ නෑ. ආස ඇති එහෙම කරන්න 😂
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    1. පිනට උගන්නලා කෙලවගන්නේ නැතිව අනික් හැම රටක්ම වගේ ඉගන ගෙන ඉවර වෙලා රස්සාවක් කරනකොට උසස් අදාපනයට ගිය වියදම කොටස් වෂයෙන් කපාගන්න ක්‍රමවෙදයක් සකස් කරන්න ඔන.
    2. එතකොට අඩුගානේ රජය්ට වෙන පාඩුව හරි අඩු වෙනවා.
    3. යන උන්ට යන්න දෙන්න ඔන. එක නවත්තන්න බැ.
    4. අනික කුහක කම් ඇත ඇරලා හමොටම ඉගන ගන්න චාන්ස් එකක් දෙන්න ඔන. එක ප්‍රයිවට්ද රජෙයද කියල ගැටලුවක් කරගන්න නරකයි. (නියාමයනක් ඇතිව අදායපන ආයතන කරා නම් ඉවරනේ)

      අනික සමහර ප්‍රයිවෙට් යුනි උන් ඉන්නවා සිරාම වැඩ්ඩො. උන්ට එලෙවෙල් කාලේ වැරදිලා එ වැරදි හදාගෙන ගොඩ ගිය උන් . සමහර සිරා වැඩ්ඩො රජයේ යුනිවලින් කෙලවගෙන තියනව එලෙවෙල් එ3ක් තිබිලත්.සමහර නයිටා වගේ ගිය උන් මොන්වත්ම නොදැන එලියට අවිත් වෙනනම ස්ත්‍රරිම් එකක හොද ගෙමක් ගහලා ගොඩ යනවා. එක නිස ප්‍රයිවට්ද රජයෙද කියලා නැ මිනිස්සුන්ට ඉගන ගන්න චාන්ස් එකක් තමයි දෙන්න ඔන
     
    • Like
    Reactions: batwise

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,851
    1
    15,169
    113
    අදහසට ස්තුතියි 😆 ඒත් එහෙම හරියන්නෙ නෑ, සම්පූර්න ප්‍රයිවට් තමයි ඕනෙ. නැත්තන් ඒවටත් කැම්පස් පෙරටුගාමීන් අර ගෝට බොස් එක්ක ඩීල් ගහල අරගලේ අල කලා වගේ ඕව අස්සටත් රින්ගල ඒව පාලනය කරන්න බලයි. එතකොට ආපහු ඒකාදිකාරය. අනිත් එක සෙමි කරල ලන්කා රජයෙන් අනවශ්‍ය අත පෙවීම් ඕනෙ නෑ, ලන්කා රජය ගෑවෙන කොහෙත් ඉතින් අසූචි ගොඩක් නෙ, (උදාහරන: රජයේ කැම්පස් කියන්නෙම කොලිටි නැති අසූචි ගොඩක් නෙ). කොලිටි එක මේන්ටේන් වෙනවද බලන්න විතරක් රෙගියුලේට් කලාම ඇති, අනවශ්‍ය අතපෙවීම් ඕනෙ නෑ. ආස ඇති එහෙම කරන්න 😂
    උඹත් එක්ක කතාකරල වැඩක් නෑ. උඹ නේද අර ඔසී වල Lecturer ලගෙ පඩි ගැන කියව කියව ගියේ. ඇරියස් ලෝකයක්. අපරාදෙ ඉතින් 🤦 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    1. පිනට උගන්නලා කෙලවගන්නේ නැතිව අනික් හැම රටක්ම වගේ ඉගන ගෙන ඉවර වෙලා රස්සාවක් කරනකොට උසස් අදාපනයට ගිය වියදම කොටස් වෂයෙන් කපාගන්න ක්‍රමවෙදයක් සකස් කරන්න ඔන.
    2. එතකොට අඩුගානේ රජය්ට වෙන පාඩුව හරි අඩු වෙනවා.
    3. යන උන්ට යන්න දෙන්න ඔන. එක නවත්තන්න බැ.
    4. අනික කුහක කම් ඇත ඇරලා හමොටම ඉගන ගන්න චාන්ස් එකක් දෙන්න ඔන. එක ප්‍රයිවට්ද රජෙයද කියල ගැටලුවක් කරගන්න නරකයි. (නියාමයනක් ඇතිව අදායපන ආයතන කරා නම් ඉවරනේ)

      අනික සමහර ප්‍රයිවෙට් යුනි උන් ඉන්නවා සිරාම වැඩ්ඩො. උන්ට එලෙවෙල් කාලේ වැරදිලා එ වැරදි හදාගෙන ගොඩ ගිය උන් . සමහර සිරා වැඩ්ඩො රජයේ යුනිවලින් කෙලවගෙන තියනව එලෙවෙල් එ3ක් තිබිලත්.සමහර නයිටා වගේ ගිය උන් මොන්වත්ම නොදැන එලියට අවිත් වෙනනම ස්ත්‍රරිම් එකක හොද ගෙමක් ගහලා ගොඩ යනවා. එක නිස ප්‍රයිවට්ද රජයෙද කියලා නැ මිනිස්සුන්ට ඉගන ගන්න චාන්ස් එකක් තමයි දෙන්න ඔන

    බොහෝ දේවල් එක්ක එකගයි, ඒත් යන්න ඕනෙ අයට යන්න දුන්නු ගමන් ලන්කාවෙ ඉන්න මිනිස්සු බෙහෙත් ගන්නෙ කාගෙන්ද? ඩොකාල ටික නවත්ත ගන්න එක ඒ තරම් ethical නැති උනත්, උන් කරපු කුහක අමන සහ ethical නැති වැඩ නිසානෙ ඔක්කොම ප්‍රශ්න. දැන් උන් අහින්සක මිනිස්සු ඔක්කොටම කෙලවල ශේප් එකේ ඇග බේරගෙන පනින්න හදනව.

    සල්ලි දීල කැම්පස් එන්න කැමති අයව ගන්න ඕනෙ, A/L ලකුනු පිලිවෙලට වගේ.
    එතකොට සල්ලි නැති කෙනෙක් නම් දැනට කරනව වගේ ඒ ලෙවල් විභාගෙ කට්ටක් කාල top 8% වගේ අතර එනව නම් එයාලට් කැම්පස් එකට නොමිලේ එන්න දෙන්න ඕනෙ. එතකොට රජයටත් ලොකු ආදායමක් එනව.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    උඹත් එක්ක කතාකරල වැඩක් නෑ. උඹ නේද අර ඔසී වල Lecturer ලගෙ පඩි ගැන කියව කියව ගියේ. ඇරියස් ලෝකයක්. අපරාදෙ ඉතින් 🤦 😂

    මේක ගැන නේද කියන්නෙ? ඒකෙ ලෙක්චරර්ස්ලගෙ ඉදන් හැම ප්‍රදාන වෘත්තියකම ඔස්ට්‍රේලියාවෙ ගෙවන සැලරි එක තියෙනව (චෙෆ් ලගෙ, සොෆ්ට්වෙයා, එලෙක්ට්‍රොනික්, කම්පියුටර්, ආකිටෙක්ට්, සිවිල් ඉන්ජිනියර්ස් ලගෙ ඔක්කොගෙම). පහලින් ලින්ක් එක බලන්න කැමති කෙනෙක්ට 😌

    ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි ලිස්ට් එක