දොස්තර කබ්බන්/කබ්බියන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    Screenshot 2023-08-07 at 10.27.06 pm.jpg



    ඇත්ත නිදහස් අද්‍යාපනය උන් ඔය කියන එකමද?

    කන්නන්ගර මහතා කිව්වෙ "සැමට අද්‍යාපනයයි නිදහස් අද්‍යාපනය" කියල, ලන්කාවෙ නිදහස් අද්‍යාපනයක් නෑ.
    “නිදහස් අද්‍යාපනය සුරකිමු” වගේ වැකි දැකල ඇති. ඒක බොරුවට උබලගෙ මොලේ අවුල් කරන්න රජයේ “පින්” කැම්පස් අය හදාගෙන ඉන්න දෙයක්.

    ඉස්සර රදලයන්ට (සල්ලි බලය තියෙන අයට) විතරයි අද්‍යාපනය, කන්නන්ගර බුවා කිව්ව ඔක්කොටම දීපන් කියල.
    දැනුත් ඉතින් සල්ලි ගෙවලවත් හොද අද්‍යාපනයක් ගන්න බැරිවෙන්න රජයේ සවුත්තු කැම්පස් කුහකයො ටික ඒක බදාගෙන ඉන්නව. උන් කරන්නෙත් අර ඉස්සර රදලයො ටික කරපු දේ.
    කොහෙද "සැමට අද්‍යාපනයක්" සල්ලි දෙන්නම් කැම්පස් එන්න දෙන්න කියල කිව්වත් ගන්නෙ නැත්තන්? 😂

    දොස්තර නොහොත් ඩොකෙක්, කියන්නෙ අමුතු රැකියාවක් වත් අමුතුවෙන් අනිත් අයට වඩා ගරු කලයුතු රැකියාවක් වත් නෙමෙයි. දියුනු රටවල සාමාන්‍ය රැකියාවක් අනිත් අයගෙ රැකියා වගේම. උන්ට අමුතු මොලයක් නෑ, උන්ගෙ සබ්ජෙක්ට් එක වත් හරියට දන්නෙ නැති සූචර් එකක් වත් හරියට දාගන්න බැරි ඩොකාල ඕනෙ තරම් ඉන්නව රජයේ කැම්පස් වලින් එලියට එන 😂

    උන් ඉන්ටර්න් ගියාම දුප්පත් මිනිස්සු කපල කොටල මරල ඉගෙන ගන්නව, ඒ කරලත් හරියට කරගන්න බැරි ගොන්නු ඕනෙ තරම්.

    එතකොට ඇයි ලන්කාවෙ ඒක හෙන ලොකු ගරුකටයුතු ලබ්බක් වෙලා තියෙන්නෙ? ඒ වෙලා තියෙන්නෙ, ලන්කාවෙ ඉන්නෙ ඩොකාල ටික දෙනයි, මොකද කැම්පස් වලට ගන්නෙ ටිකයි (උන්ගෙම ඒකාදිකාර නිසා), ප්‍රයිවට් කැම්පස් හදන්න දෙන්නෙත් නෑ ඒ බොරු පුහු ඒකාදිකාරය තියාගන්න.

    දැන් උන් රට පනින්න හදනව, ඒකෙන් වෙන්නෙ ලන්කාවෙ අහින්සක මිනිස්සුන්ට ලොකු අසාදාරනයක් උන් ටික දෙනා රට ගියාම ලන්කාවෙ ඉන්න අයට බෙහෙත් දෙන්න ඩොකාල නෑ.

    තවත් බැලුවොත් “ප්‍රයිවට් කැම්පස් එපා එපා” කියන එකෙන් උන් කරල තියෙන්නෙ කැම්පස් යන්න ආසාව තියෙන කෙනාට ගෙවල වත් කරගන්න බැරි තත්වයකට ඇදල දාල අනාත කිරීමක්. තව කෙනෙක්ගෙ අවශ්‍යතාවයක් ඉටු කරගන්න බැරි තැනට ඇද දැමීමක්, කුප්ප වැඩක්, ත්‍රස්තවාදි/ අන්තවාදී ක්‍රියාවක්.

    කාට හරි හිතෙන්න පුලුවන් එහෙනම් ඔය රුසියාවෙ, බෙලරුසියාවෙ, චීනෙ, වගේ සවුත්තු රටවලට ගිහිල්ල සවුත්තු MBBS ඩිග්‍රි අරන් එන්නෙ, එයාලත් ලන්කාවෙ ERPM කරල ඩොකාල විදිහට වැඩ කරනවනෙ.
    ඔය රුසියාවෙ, බෙලරුසියාවෙ, චීනෙ MBBS ගත්ත අයගෙ කිසිම දැනුමක් නෑ. උන්ව තියටර් එකේ ඇතුලට ගන්නෙ නෑ එහෙ, "outsiders" කියල උන්ට නමකුත් දාල තියෙන්නෙ එහෙ එවුන්, ඒත් ලකුනු දෙනව උන්ට ඒවට උනත් ගියෙ නැතත්. ඒත් ඉතින් දක්ශතාවයක් නෑ තියටර් එකක් ඇතුලට අඩිය තියලත් නෑ.

    ඇයි එයාලට මුකුත් කියන්නෙ නැත්තෙ, ලන්කාවෙ හදන ප්‍රයිවට් කැම්පස් විතරක් අවුල් උනේ ඇයි, ඒවට විතරක් රජයේ සවුත්තු කැම්පස් යන අය විරුද්ද ඇයි?
    ලන්කාවෙ ඉන්න රජයේ කැම්පස් වලින් අවුට් වෙච්ච සීනියර් ඩොකාල එකතු වෙලා ඔය සවුත්තු ඩිග්‍රි වලට රට යවන්නෙ, උන්ට හම්බෙනව කුට්ටිය ඒජන්ට් විදිහට, ඒකයි ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් එනවට කැමති නැත්තෙ උන්.


    ලන්කා රජයේ කැම්පස් වල තත්වය, ඒව ඒ තරම් කොලිටිද?

    අපෝ නෑ, ඒව ඉතින් ඒකට යන අය සහ ඒවලින් එලියට ආපු අය කියන අමු බොරු 😂 අමු ගොන්නු ඒවලින් එලියට එන්නෙ. උදාහරනයකට world ranking වල කොලබ කැම්පස් එකත් තියෙන්නෙ 800 ගනන් වල. ඉතියෝපියාවෙ අඩීස් අබාබා කැම්පස් එකත් ඊට වඩා හොදයි.

    ලන්කා රජයේ “නිකන් දෙන පින්ගුත්තර” කැම්පස් ඔක්කොම සවුත්තුයි හොද රටවල් වල කැම්පස් වලට වඩා.
    ලන්කාවෙ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් සහ පිට රට කැම්පස් එකතු වෙලා දෙන ඩිග්‍රි වල වල world ranking ඊට වඩා හොදයි 😂

    ලන්කා රජයේ කැම්පස් වල ලැබ් නෑ හරියට පර්යේශන කරන්න හෝ ඉගෙන ගන්න. ආදි කාලෙ යල් පැනගිය උපකරන. ආදි කාලෙ කරපු ඉගැන්වීම් ක්‍රම. සුද්ද අයින් කරපු පරන සිලබස්. 😂 ඉතින් ඒවලින් එලියට එන අය හරි දක්ශයි කියලද හිතන් ඉන්නෙ? 😂 ලන්කාවෙ මිනිස්සු දහස් ගනන් එයාලගෙ වැරදි වෙලා මැරෙනව, මිනිස්සු දන්නෙ වත් නෑ, පිට රටක නම් උන් ඔක්කොටම නඩු දානව කරන වැරදි වලට.

    ඔය බොරුවට පුම්බනව 😂 ඒකාදිකාරය තියෙනකන් විතරයි. ලන්කා රජයේ කැම්පස් කියන්නෙ පුස්සක්, වැඩක් නෑ 😂


    දැන් රටේ තියෙන ප්‍රශ්නය

    ඩොකාල ඔක්කොම රට පනිනව 😡 දැනට ඉගෙන ගන්න එකෙක් හෝ ලගදි පාස් අවුට් වෙච්ච එකෙක්/එකියක් නම් රට ඉන්න පී.ආර් සිටිසන් කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක යාලු වෙලා රට පනිනව. ටික කාලයක් එක්ස්පීරියන්ස් තියෙන අය කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න කියල රෙජිස්ටර් වෙලා රට පනිනව.

    රටේ අත්‍යාවශ්‍ය සේවා නැති උනොත් රට කොහොමද ගෙනියන්නෙ, මිනිස්සු දහස් ගනන් මැරෙයි. 😡🥲
    කෙනෙක්ට හිතෙන්න පුලුවන්, "ඉතින් උන් විතරද නොමිලේ අද්‍යාපනයෙන් ඉගෙන ගත්තෙ, ඉස්කෝලෙ ගිහින් විභාග ඇනගත්ත එකත් සල්ලි නාස්ති කරානෙ, රටට වැඩක් කලේ නෑනෙ කියල" තව කියන්න පුලුවන් “ඉන්ජිනේරුවො එහෙම රටට ඕනෙ නැද්ද? එයාල අත්‍යාවශ්‍ය සේවා නෙමෙයි ද?”

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ නොමිලේ ඉගෙන ගත්ත එක නෙමෙයි, රජයේ කැම්පස් ඩොකාල ටික ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හදන්න දුන්නෙ නෑ ඒකාදිකාරයක් තියාගත්ත. ඒකෙන් උනේ ලන්කාවට අවශ්‍ය ප්‍රමානයට දොස්තරල හැදුනෙ නැති එක. ඩොකාලට ජොබ් එක තියෙද්දි රට පනින්න හදන එක.
    ඉන්ජිනේරුවන්ට නම් ජොබ් ස්වයන්ක්‍රීයව රජයෙන් ලැබෙන්නෙ නෑ. ඩොකාලට එහෙම නෙමෙයි ජොබ හම්බෙනව, ඒ මදිවට මෙච්චර කල් රජයේ සවුත්තු කැම්පස් පාස් අවුට් උනු එයාලට විතරක් ජොබ හම්බෙන විදිහට ප්‍රයිවට් කැම්පස් වලට එන්න නොදී ඒකාදිකාරය තියාගත්ත.

    පිටින් ඩොකාල වෙලා ආපු අයගෙ (චීනෙ රුසියාව වගේ) මෙලෝ දැනුමක් නෑ.
    ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් තිබ්බ නම් අපිට තිබ්බ ඒව හරි විදිහට උගන්නනවද, කොලිටියක් තියෙනවද, කොලිටි හෝ standards අඩු නම් අපිට ඒව ඉහලට දාන්න පුලුවන් අපේ රට ඇතුලෙ තියෙන නිසා.

    ඩොකාල ටික ලන්කාවෙ එයාලගෙ අමුතු වටිනා කමක් නැති වෘත්තියට අමතර වටිනාකමක් එකතු කරගන්න කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි “ප්‍රයිවට් කැම්පස් එපා එපා” කියපු එක.

    දැන් ලන්කාවෙ අහින්සක මිනිස්සු ඇපේට තියල රට පනින්න හදනව ඩොකාල ටික. දැන් උන් කරපු කුප්ප ත්‍රස්තවාදී දේවල් වල ප්‍රතිපල උන්ටම අත්විදින්න සලස්සන්න ඕනෙ. නැතුව උන් කරපු කුපාඩි වැඩ වලට ලන්කාවෙ සාමාන්‍ය මිනිස්සු පලි නෑ.


    දැන් මොකද අපි කරන්නෙ?

    දීර්ගකාලින පිලියම්

    1. ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස කෙනෙක්ට අවස්තාව හදල දෙන එක (සල්ලි අරන් හෝ රජයේ කැම්පස් වලට බදවා ගැනීම වැනි)
    2. මිනිසුන් ඇපයට අරන් අහින්සක මිනිසුන් බිලිගන්නා ත්‍රස්තවාදී ඩොකුන්ට ඒකාදිකාරයක් පවත්වා ගනීමට නොහැකි වන ලෙස ප්‍රයිවට් කැම්පස් ඇති කිරීමට රජයට බල කිරීම.
    3. “ප්‍රයිවට් කැම්පස් එපා එපා” කියන උන් දුටු තැන ගුටි දී අල්ලා කකුල් දෙකෙන් ගස්වල එල්ලීම.
    4. “ප්‍රයිවට් කැම්පස් එපා” “නිදහස් අද්‍යාපනය සුරකිමු” යන බොරු වැකි ලියා පවත්වන කුනු උද්ගෝශන වලට අසූචි ප්‍රහාර එල්ල කිරීම 😂

    කෙටිකාලීන පිලියම්

    1. දැනට රජයේ සවුත්තු කැම්පස් ඩිග්‍රිය ලබා ඇති ඩොකුන්ට රටින් පිටට රැකියා සදහා යා නොහැකි ලෙස නීති ක්‍රියාත්මක කල යුතුය.
    2. එසේ යාමට තැත් කරන්නන් අපරාදමය වරදක් යටතේ අවුරුදු 5 ක් වත් හිර දඩුවමකට යටත් කල යුතුය. (අහින්සක මිනිස්සු මරන එක අපරාදයක් තමයි)
    3. නව ශිශ්‍යයන් අවුරුදු 15 ක් වත් ලන්කාවට සේවාව සපයන බවට බොන්ඩ් එකක් සයින් කරගෙන කැම්පස් වලට ඇතුලත් කර ගැනීම (මේ අදහස එලකිරියෙ වෙන කෙනෙක් ගෙ)
    4. බොන්ඩ් එකට කැමති නැති අයගේ අවස්තාව ඊලගට සිටින කැම්පස් යාමට ලකුනු අඩු අයට ලබාදීම.



    කරන්න තියෙන්නෙ එක ඩොකෙක්ට වත් රටින් පනින්න දෙන්න හොද නෑ

    ඩොකාල අමන කුපාඩි ජරා ගේමක් දීල "ප්‍රයිවට් කැම්පස් එපා අපි කරන්නම් අපි තමයි පොරවල්, අපි තමයි දෙයියො" කියල කිව්වනෙ, දැන් කිව්වනම් කරපන් මූසලයො ටික කියල යන්න දෙන්න හොද නෑ, නැත්තන් ඒ කාලකන්නි නිසා ලන්කාවෙ අහින්සක මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ.

    --

    ඔයාලගෙ අදහසත් කියන්න, ඩොකාලට තව දුරටත් මිනිස්සු මරන්න ඉඩදෙන්න ඕනෙද? 😡 මේ ප්‍රශ්නෙට මීට වඩා හොද විසදුම් තියෙනවනම් ඒවත් කියන්න.
    බම්ප් එකක් දාන් යනන්ත් අමතක කරන්න එපා.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    හෑල්ලක් ලියලා. කම්මැලි බන් කියවන්න. කෙටියෙන් දාපන් කියන්න ඕනදේ

    රිදිලා, තව ටිපර් එයි 😂
     
    • Haha
    Reactions: hgarts

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හරි හරි, ඔච්චර හෑලි ලියන්න ඕන නෑ. කිව්ව නම් කරනව නෙ.
    හෙට උදේම ඔය ටික කරන්නම් හොදේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    මමත් කැමතියි මගේ පොඩි එවුන්ට විභාග ෆේල් උනත් සල්ලි දීල වෛද්‍ය උපාධියක් අරන් දෙන්න.

    Mr Exam GIF

    ඔය චීනෙ, රුසියා වගේ ගිහින් MBBS ඩිග්‍රි ගන්න එවුන් ඊට වඩා අන්තයි නෙ බන් 😂 ඔය ලස්සනට උන්ව ගන්නෙ ERPM එහෙම පාස් කරවල. ලන්කාවෙ ඇතුලෙ ප්‍රයිවට් කැම්පස් තමයි අවුල් නේ? ඇයි දන්නෙ නෑ 😌
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,050
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය චීනෙ, රුසියා වගේ ගිහින් MBBS ඩිග්‍රි ගන්න එවුන් ඊට වඩා අන්තයි නෙ බන් 😂 ඔය ලස්සනට උන්ව ගන්නෙ ERPM එහෙම පාස් කරවල. ලන්කාවෙ ඇතුලෙ ප්‍රයිවට් කැම්පස් තමයි අවුල් නේ? ඇයි දන්නෙ නෑ 😌
    ERPM වගේ බාධක අයින් කරන්න ඕන. ඒ වෙනුවට ආණ්ඩුවට සල්ලි ගෙවල ලයිෂන් එකක් ගන්න දැම්මනම් සාධාරණයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    බාධක අයින් කරන්න ඕන. ඒ වෙනුවට ආණ්ඩුවට දැම්මනම් සාධාරණයි
    ලන්කාවෙ ඇතුලෙ ප්‍රයිවට් කැම්පස් ඇති කරන එක තමයි ඔයාලට අවුල් නේ? ඇයි දන්නෙ නෑ 😌
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,050
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවෙ ඇතුලෙ ප්‍රයිවට් කැම්පස් ඇති කරන එක තමයි ඔයාලට අවුල් නේ? ඇයි දන්නෙ නෑ 😌
    මට කිසි අවුලක් නෑ. මමත් කැමතියි කියල තමයි මේ වෙනකල් කිව්වෙ
     
    • Like
    Reactions: lankalk

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Hospital walata ona doctors la tika nathnam enna unuth rata yanawa nam mehe salli wiyadam karala A/L bio C3 wage thiyena ekek doctor kenek karawala ratata aduwena quota eka purawanna private medical faculty open karana eke kisima awulak na.Anith onama degree ekak private thiyena eke hondata standard dala one nam ehema private karana unta rural area practice karana eka period ekak aniwarya karala ekata eda dena eke kisi awulak na.Oka lassanata karanna puluwan free education right ekata kisima awulak nowee.Awulak nemeye hariyata karoth health sector eke godak prashnath wisadanna puluwan.🙂
     
    • Like
    Reactions: lankalk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    OL දෙවැනි පාර සමත් වෙලා , art AL කරලා ෆේල් වෙච්ච එකා රුසියාවේ MBBS කරලා මෙහෙත් වැඩ කරලා Australiaවල consultant කෙනෙක්.
    කියන තරම් බාල නැතිව ඇති.

    පුද්ගලික Medical college ඕනේ ලංකාවට