සීයා ඒ කාලේ කරපු නිසා නේ දැන් කොටා ට කරන්න දීල තියෙන්නේ. ඉතින් පරණ සිද්දි නෙවේ දැන් කාලේ කොටා කරගෙන යන විපත්තිය බලපන්.

කොටා හොදට කරනවද? උඹලට ආපහු වෙන කාවහරි ගේන්න වෙයිද නැත්තම් කොටා සදාකාලික ජනාධිපති ද?සීයා ඒ කාලේ හොඳට කලානම් කොටාට දෙන්න වෙන්නෙ නෑනෙ![]()
කොටා හොදට කරනවද? උඹලට ආපහු වෙන කාවහරි ගේන්න වෙයිද නැත්තම් කොටා සදාකාලික ජනාධිපති ද?

දැන් කාලේ කොටා කරගෙන යන විපත්තිය
බැංකු කඩපු නාකියා දීපු අපමණ අගය තාම ගෙවලා ඉවර නෑගහලා පන්නපු බයියො කොටාට රට කරවන හැටි උපදෙස් ලබා දීම
අර්ජුන් මහේන්ද්‍රන්ව රට පන්නලා දීපු අපමණ අගය තමා ලොකුම එකබැංකු කඩපු නාකියා දීපු අපමණ අගය තාම ගෙවලා ඉවර නෑ
Sirawaata horunta maara wipathak wela tiynneසීයා ඒ කාලේ කරපු නිසා නේ දැන් කොටා ට කරන්න දීල තියෙන්නේ. ඉතින් පරණ සිද්දි නෙවේ දැන් කාලේ කොටා කරගෙන යන විපත්තිය බලපන්.
මචෝ උඹලට තේරෙන එකක් නැහැ. උඹල තාම ගොඩක් තරුණයි. එත් අපි අවුරුදු 50 මැදි වයසේ මිනිස්සු. අපිට උඹලට වඩා අත්දැකීම් තියෙනවා. මේ ආණ්ඩුව ඉතිහාසේ වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන ආණ්ඩුවක්. මේ රටේ ඉතිහාසේ බලවත්ම ආණ්ඩුව මේක. එහෙම බලයක් තියාගෙන ලාමක ළදරු විදියට ආණ්ඩු කිරීම ගැන අපිට දුකක් දැනෙනවා. ඉතිහාසගත චාන්ස් එකක් නාස්ති වෙලා යනවා කියල පෙනෙනවා. මේ තරම් බලයක් නැතිවත් වැඩ කරපු ආණ්ඩු තිබුන. උඹලගේ ආණ්ඩුවේ ධුර කාලයෙන් බාගයක් ඉවරයි. මේ කාලෙට මොකක්ද අපේ රටේ වුන දියුණුව. අපිට ඔය දේ පේනවා. අපි විපක්ෂයේ හිතවාදීන් වුනත් මේ රටට ආදරෙයි. මේ රටට හොඳක් වෙනවා දකින්න කැමතියි. ඉතින් මේ දේවල් දැක්කම අපිට දුකක් දැනෙනවා. උඹල ඉතින් මේ අවන්කවම කියපු අදහසත් ජෝක් එකට ගනින්. පහු වෙලා දවසක් තේරේවි.Sirawaata horunta maara wipathak wela tiynne![]()
![]()
utto thrasthawadiyo hdapu ratawal me loke naha!මචෝ උඹලට තේරෙන එකක් නැහැ. උඹල තාම ගොඩක් තරුණයි. එත් අපි අවුරුදු 50 මැදි වයසේ මිනිස්සු. අපිට උඹලට වඩා අත්දැකීම් තියෙනවා. මේ ආණ්ඩුව ඉතිහාසේ වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන ආණ්ඩුවක්. මේ රටේ ඉතිහාසේ බලවත්ම ආණ්ඩුව මේක. එහෙම බලයක් තියාගෙන ලාමක ළදරු විදියට ආණ්ඩු කිරීම ගැන අපිට දුකක් දැනෙනවා. ඉතිහාසගත චාන්ස් එකක් නාස්ති වෙලා යනවා කියල පෙනෙනවා. මේ තරම් බලයක් නැතිවත් වැඩ කරපු ආණ්ඩු තිබුන. උඹලගේ ආණ්ඩුවේ ධුර කාලයෙන් බාගයක් ඉවරයි. මේ කාලෙට මොකක්ද අපේ රටේ වුන දියුණුව. අපිට ඔය දේ පේනවා. අපි විපක්ෂයේ හිතවාදීන් වුනත් මේ රටට ආදරෙයි. මේ රටට හොඳක් වෙනවා දකින්න කැමතියි. ඉතින් මේ දේවල් දැක්කම අපිට දුකක් දැනෙනවා. උඹල ඉතින් මේ අවන්කවම කියපු අදහසත් ජෝක් එකට ගනින්. පහු වෙලා දවසක් තේරේවි.
ඔවු බන්, මහා මෝඩ මිනිස්සු මේ රටේ ඉන්නේ.utto thrasthawadiyo hdapu ratawal me loke naha!