මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...
tharakaf Well-known member Oct 19, 2020 38,222 79,706 113 Oct 29, 2026 #1 Reactions: san**, War Fighter, SomiBoyz and 19 others
Inigo Montoya Well-known member Nov 15, 2025 10,730 1 21,129 113 35 Spain Oct 29, 2026 #2 මූට මෙන්ටල් කෙස් එකක් තියෙනවා වෙන්න ඕන Reactions: dinuksha_asela, War Fighter, RealityOfX and 8 others
imback2008 Well-known member Nov 1, 2025 3,001 3,997 113 18 Bohitiya Oct 29, 2026 #3 මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී... ගමෙ කොල්ලෙක් Reactions: War Fighter, SomiBoyz, KSPathirana and 5 others
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,766 113 United States Oct 29, 2026 #4 වැව් හදන්න පණ්ඩුකාභය මතක් වුණ තැන නම් මටත් හිනා ගියා බන් Reactions: RealityOfX and SomiBoyz
D Domainnasa Well-known member Nov 30, 2009 463 838 93 Oct 29, 2026 #5 tharakaf said: Click to expand... මූ ඉතින් පුංචි අම්මාගේ මහත්තයානෙ Reactions: War Fighter, SomiBoyz, Inigo Montoya and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,198 104,275 113 Oct 29, 2026 #6 කවුද දැන් එහෙම කීවේ. Reactions: War Fighter, senewimala1988, SomiBoyz and 1 other person
pathaleiretta Well-known member Aug 18, 2015 9,426 21,615 113 Oct 29, 2026 #7 අමිර් කාන් ඉන්න ඩූම් ෆිල් එක මතක් උනා මම නම් කියන්නෙ මුන් දෙන්නෙක් ඉන්නවා. එකෙක් කියන කතාව නෙමෙයි අනික් එකා කියන්නෙ. ඩූම් එකෙ අමිර් කාන් මැජික් පෙන්නනව වගේ මුන් දෙන්නත් ලංකාවට මැජික් පෙන්නනවා. Reactions: Samaposha, cowabunga, hira0250 and 8 others
අමිර් කාන් ඉන්න ඩූම් ෆිල් එක මතක් උනා මම නම් කියන්නෙ මුන් දෙන්නෙක් ඉන්නවා. එකෙක් කියන කතාව නෙමෙයි අනික් එකා කියන්නෙ. ඩූම් එකෙ අමිර් කාන් මැජික් පෙන්නනව වගේ මුන් දෙන්නත් ලංකාවට මැජික් පෙන්නනවා.
shameera89 Well-known member Jun 26, 2013 16,478 12,780 113 Piliyandala Oct 29, 2026 #8 අඩේ මුන්ට ඩිමෙන්ශියා වත් ද? Reactions: War Fighter, cowabunga, SomiBoyz and 2 others
T Tonto Well-known member Apr 23, 2023 6,018 6,185 113 Oct 29, 2026 #9 shameera89 said: අඩේ මුන්ට ඩිමෙන්ශියා වත් ද? Click to expand... 2026 ඉවරවෙන්න ඔන්න මෙන්න මුගෙන් වැව් 450 ගැන අහනකොට මල අතේලු මීටිමට පොර ගොඩවෙනකොටම අහන්න ඕන අද රගන්න එන්නෙ පන්ඩුකාභය විදිහටද හුණ්ඩුකාභය විදිහටද කියල Excuse me ඔයා අද පන්ඩුකාභය ද? Last edited: Oct 29, 2026 Reactions: War Fighter, cowabunga, shameera89 and 5 others
shameera89 said: අඩේ මුන්ට ඩිමෙන්ශියා වත් ද? Click to expand... 2026 ඉවරවෙන්න ඔන්න මෙන්න මුගෙන් වැව් 450 ගැන අහනකොට මල අතේලු මීටිමට පොර ගොඩවෙනකොටම අහන්න ඕන අද රගන්න එන්නෙ පන්ඩුකාභය විදිහටද හුණ්ඩුකාභය විදිහටද කියල Excuse me ඔයා අද පන්ඩුකාභය ද?
dilann Well-known member Jul 6, 2018 69,898 171,125 113 එකමත් එක රටක Oct 29, 2026 #10 හුණ්ඩුකාභය Reactions: dinuksha_asela, cowabunga, hira0250 and 4 others
Deleted Well-known member Aug 7, 2016 9,173 6,741 113 Oct 29, 2026 #11 Reactions: dinuksha_asela, War Fighter, cowabunga and 4 others
saturn Well-known member Mar 21, 2015 5,458 9,402 113 Around the world Oct 29, 2026 #12 Reactions: Pools, dinuksha_asela, dilann and 4 others
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,620 28,322 113 Oct 29, 2026 #13 පාණ්ඩුකාභය Reactions: Pools, War Fighter, cowabunga and 4 others
T Tonto Well-known member Apr 23, 2023 6,018 6,185 113 Oct 29, 2026 #14 Deleted said: Click to expand... දෛවයේ සරදම කියල මේක Photo Exhibition එකෙ තිබ්බොත් පලමු තැග්ග ශුවර් Reactions: War Fighter, hira0250, SomiBoyz and 3 others
supun_sg Well-known member Sep 5, 2010 16,670 25,962 113 tracing Geo-location.. ... ... Oct 29, 2026 #15 අපි නම් උඹ "අහවල් එකා, අහවල් රජ්ජුරුවෝ" කියල කිව්වේ නෑ පචය කියල විතරයි කිව්වේ.. පුලුවන්නම් මම පචයා නෙවෙයි කියල පෙන්නපන්.. Reactions: War Fighter, cowabunga, SomiBoyz and 3 others
අපි නම් උඹ "අහවල් එකා, අහවල් රජ්ජුරුවෝ" කියල කිව්වේ නෑ පචය කියල විතරයි කිව්වේ.. පුලුවන්නම් මම පචයා නෙවෙයි කියල පෙන්නපන්..
T Tonto Well-known member Apr 23, 2023 6,018 6,185 113 Oct 29, 2026 #16 වැව් කියන වචනෙ ඇහෙනකොට දැන් මලනෙ..ඇත්තනෙ .. ඇයි ඒ මනුස්සය දකින දකින තැන දැන් කීවෙනි වැවද යන්නෙ කියල ඇහුවම හිත රිදෙනවා රෑට නින්දෙන් දාඩියත් දානවනෙ..පව් එයා හුන්ඩු ගැන කියනකොට වැරදිලා වැව් කියල කියවෙන්න ඇති මිනිස්සුන්ට වරදින්නැද්ද බන් Reactions: War Fighter, hira0250, KSPathirana and 2 others
වැව් කියන වචනෙ ඇහෙනකොට දැන් මලනෙ..ඇත්තනෙ .. ඇයි ඒ මනුස්සය දකින දකින තැන දැන් කීවෙනි වැවද යන්නෙ කියල ඇහුවම හිත රිදෙනවා රෑට නින්දෙන් දාඩියත් දානවනෙ..පව් එයා හුන්ඩු ගැන කියනකොට වැරදිලා වැව් කියල කියවෙන්න ඇති මිනිස්සුන්ට වරදින්නැද්ද බන්
supun_sg Well-known member Sep 5, 2010 16,670 25,962 113 tracing Geo-location.. ... ... Oct 29, 2026 #17 රෝසි ආච්චි said: පාණ්ඩුකාභය Click to expand... හුන්ඩුකාභය Reactions: War Fighter, RealityOfX, KSPathirana and 1 other person
T Tonto Well-known member Apr 23, 2023 6,018 6,185 113 Oct 29, 2026 #18 ඔය ඇති. ඉස්කෝලෙ කොල්ලො ඔච්චම් කරයි හුන්ඩුරටේ හුන්ඩුකාබෙය කියල දැන්. මුන්ගෙ කටවල් වහන්නම ප්රතිත්රස්ත පනත ගේන්නම වෙනව Last edited: Oct 29, 2026 Reactions: cowabunga, AKI-SL, KSPathirana and 2 others
ඔය ඇති. ඉස්කෝලෙ කොල්ලො ඔච්චම් කරයි හුන්ඩුරටේ හුන්ඩුකාබෙය කියල දැන්. මුන්ගෙ කටවල් වහන්නම ප්රතිත්රස්ත පනත ගේන්නම වෙනව
C CohenLenstra Well-known member Jan 11, 2024 1,692 3,421 113 Oct 29, 2026 #19 හිටං මීට වඩා respect පිට හිටියා... මූනං තනිකරම ජෝකර් කෙනෙක්... Reactions: dinuksha_asela, War Fighter, cowabunga and 7 others
T Tonto Well-known member Apr 23, 2023 6,018 6,185 113 Oct 29, 2026 #20 තඹුත්තෙගම ආව්ච්ල හෙම කියනව බොලාලට මතක නැද්ද හැම අවුරුද්දෙම සින්හල අවුරුදු උස්සව වල ලොකුම පචේ තරගෙ පලවෙනිය උනේ එකම එක හාදයෙක්ද කියල...Kalpanaakarala balanna Hodama Pachaya Meka da ------ Post added on Oct 29, 2026 at 11:08 PM Last edited: Oct 30, 2026 Reactions: CohenLenstra
තඹුත්තෙගම ආව්ච්ල හෙම කියනව බොලාලට මතක නැද්ද හැම අවුරුද්දෙම සින්හල අවුරුදු උස්සව වල ලොකුම පචේ තරගෙ පලවෙනිය උනේ එකම එක හාදයෙක්ද කියල...Kalpanaakarala balanna Hodama Pachaya Meka da ------ Post added on Oct 29, 2026 at 11:08 PM