මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,393
    21,540
    113
    අමිර් කාන් ඉන්න ඩූම් ෆිල් එක මතක් උනා මම නම් කියන්නෙ මුන් දෙන්නෙක් ඉන්නවා. එකෙක් කියන කතාව නෙමෙයි අනික් එකා කියන්නෙ. ඩූම් එකෙ අමිර් කාන් මැජික් පෙන්නනව වගේ මුන් දෙන්නත් ලංකාවට මැජික් පෙන්නනවා. :eek::eek::eek::eek:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,662
    5,746
    113
    අඩේ මුන්ට ඩිමෙන්ශියා වත් ද? 😂😂
    2026 ඉවරවෙන්න ඔන්න මෙන්න මුගෙන් වැව් 450 ගැන අහනකොට මල අතේලු

    මීටිමට පොර ගොඩවෙනකොටම අහන්න ඕන අද රගන්න එන්නෙ පන්ඩුකාභය විදිහටද හුණ්ඩුකාභය විදිහටද කියල😁
    Excuse me ඔයා අද පන්ඩුකාභය ද?
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,082
    6,563
    113
    VdWFzZr_d.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,662
    5,746
    113
    වැව් කියන වචනෙ ඇහෙනකොට දැන් මලනෙ..ඇත්තනෙ ..
    ඇයි ඒ මනුස්සය දකින දකින තැන දැන් කීවෙනි වැවද යන්නෙ කියල ඇහුවම හිත රිදෙනවා රෑට නින්දෙන් දාඩියත් දානවනෙ..පව් එයා හුන්ඩු ගැන කියනකොට වැරදිලා වැව් කියල කියවෙන්න ඇති මිනිස්සුන්ට වරදින්නැද්ද බන්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,662
    5,746
    113
    ඔය ඇති. ඉස්කෝලෙ කොල්ලො ඔච්චම් කරයි හුන්ඩුරටේ හුන්ඩුකාබෙය කියල දැන්.
    මුන්ගෙ කටවල් වහන්නම ප්‍රතිත්‍රස්ත පනත ගේන්නම වෙනව


     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,662
    5,746
    113
    තඹුත්තෙගම ආව්ච්ල හෙම කියනව බොලාලට මතක නැද්ද හැම අවුරුද්දෙම සින්හල අවුරුදු උස්සව වල ලොකුම පචේ තරගෙ පලවෙනිය උනේ එකම එක හාදයෙක්ද කියල...Kalpanaakarala balanna
    🧐

    Hodama Pachaya Meka da 😁😁😁


    ------ Post added on Oct 29, 2026 at 11:08 PM
     
    Last edited:
    • Haha
    Reactions: CohenLenstra