dialog air fiber eka ganing
postpaid 4g ekak thiyenawanam free ganna puluwan
htto ridunada slt patiyo !htto, hama ektma air fiber ganna kya kya yanna epa meke. air fiber thma podi radius ekaka wda kranne. nugegoda hariyeth 5g drop wenwa samahara welwata.
4g thibbata air fiber free dena pakak na hama ekatamapromotion ekata free dunna select krapu set ekata
AW1000 eka hodayi kiyanawa
@Amith0424 @thaweesha @Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka @raman2
aw1000 එක තමා s10 එක වගේ allround play කරන්නෙ. පුනරුදේ නිස 38 ට ගන්න තිබ්බ එක්ක 55ක් 60ක් වෙනව.AW1000 eka hodayi kiyanawa
@Amith0424 @thaweesha @Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka @raman2
ඒක මරු.ටිකක් ගනන්.ඕකෙ ලංකාවෙ අය හදපු openwrt firmware එකක් තියනවා.ඒකට voice වැඩලු.speed එකත් පට්ට.
aw1000 එක තමා s10 එක වගේ allround play කරන්නෙ. පුනරුදේ නිස 38 ට ගන්න තිබ්බ එක්ක 55ක් 60ක් වෙනව.
zlt x25 තියෙනව තව.
AW 1000 ekath ekka comprare karoth speed aduida?ZLT x100m unlock
මේක 20-25 කට හොයාගන්න පුලුවන් වෙයි.200-280mbps වගේ එනව .අව්ලක් නෑ
![]()
Cell lock, Band lock තියනවා
ලංකාවෙදී firmware ගහන්නේ නැතුව , original condition එකෙන් ගන්න විදියක් නැද්ද මචන් ?
Meteor 2 router එක ගැන මොකද හිතන්නේ මචන් ?
AW 1000 ekath ekka comprare karoth speed aduida?
parana 5g phone ekak ganna puluwan 20-25 athara. ehema hotspot karana eka paaduda?
puluwan. alibaba factoryenma ganna puluwan. lot ekak gannnawa mulin sample ganna ona kiyala katha karanna, openwrt puluwannam site ekenma baala gahanna puluwan.ලංකාවෙදී firmware ගහන්නේ නැතුව , original condition එකෙන් ගන්න විදියක් නැද්ද මචන් ?
nodani bn.Meteor 2 router එක ගැන මොකද හිතන්නේ මචන් ?
ලංකාවෙ firmware එක හොඳයි.ඔරිජිනල් එකේ වැඩ කෑලි නෑ.නිකන්ම band lock විතරයි එන්නෙ.
Meteor 2 එක AW1000 Ultra කියල පෙන්නුවට AW1000 එක තරම් හොඳ නෑ. ඒක නිකන් branding එකක් විතරයි.
Meteor 2 eke 5G Bands aggregate karanna puluwan (4G+ wage) kiyanne aththada machan ? eth thema separate 5G bands dila na neda ? ehema baluwoth issarahata wasiyak thiyevi neda ?
aaye nam 1383 wage package ekak kiyanne heenayak thamai.FB eke dongel.lk eka H155-380 eka 19,900 ad ekak dala thibuna.. eka 5G use ekata hodailu.. 4G+ nam not recommended kiyala comments dekka.. math ganna inne Airtel 1383 use ekata
මේක Huawei H155-380. මේක 5G වලට මරු.ඒත් 4G සපෝට් මදි කියනව කට්ටිය. band lock , cell lock වලට interface තියනවා.
![]()
mamath gatta bn Huawei H155-380 router ekaAW1000 eka hodayi kiyanawa
@Amith0424 @thaweesha @Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka @raman2
ow mamath dongle.lk eken thamai gatte, Rs.24,000 ta wage gatte, mama dakka dan un eka 19,900 ta daala tiyenawaFB eke dongel.lk eka H155-380 eka 19,900 ad ekak dala thibuna.. eka 5G use ekata hodailu.. 4G+ nam not recommended kiyala comments dekka.. math ganna inne Airtel 1383 use ekata
mamath gatta bn Huawei H155-380 router eka
5G nam hodata wada karanawa, speed eka average 300Mbps -700Mbps wage tiyenawa dialog, 740Mbps wage thamai mata wadiyen ma aapu speed eka, pahala damme dan gattu speed test ekak (3.35 PM)
![]()