බ්‍රෝ Causeway Wall Filler No1 , හොදම එක DULUX SUPERKOTE WALL FILLER No2 ඔය 2ක එකම ගණන් යන්නේ ඔවා අතරින් හොදම එක මොකද්ද superkote No2 උනත් Causeway Wall Filler වලට වැඩිය කොලිටි එක තියනවද
ගේ ඇතුලට brilliant white Dulux Pentalite වලට පස්සේ ඒ කොලිටි එකේම තියන හොද නො 1 තීන්ත මොනවද තියෙන්නේ
අලුතෙන් කපරාරු කරපු බිත්ති වලට දැන් ඉස්සර වගේ එලියට ගාන filler ගාන්නේ නැද්ද , කෙලින්ම westhesheld ද ගාන්නේ
බිත්ති උස නිසා එකපාරම කාලයක් අල්ලලා හිටින්න හොදම විදිය මොකද්ද , එකට දැන් තියන හොදම products මොනවද DULUX වලට කොලිටි එකම තියන