එදා මේදා ලෝක ඉතිහාසයේ පොලිසියෙන් නිවැරදි මනුශ්යයෝද අගතියට පත් වී ඇත/ පත් වෙමින් ඇත/පත් වන්නේය.
ඒ නිසා තමන්ට / තම පවුල්වලට උන ඒ බලපෑම නිසා ඒ අසාදාරණයට මග සෑදු නිලදරයන්ගෙන් පලි ගන්න හැටි වගෙ සීන් එකක් දාලා මලයාලම් ෆිලුමක් හැදුනා නම් මරු නේද?
එහෙම ෆිල්ම් තියෙනවා නම් දැනුවත් කරගෙන යන්ඩ.