'අස්වැසුම' ලැයිස්තුවෙන් ලක්ෂ 14ක් කපයි..මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ 'අන්ත දිළිඳු' සහ 'දිළිඳු' යන කාණ්ඩ දෙක සඳහා පමණයි..🔴🔥

monson

Well-known member
  • May 7, 2007
    26,585
    31,214
    113

    :lol: 🤌​

    අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල​

    2026 ඔක්තෝබර් 30

    අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.
    අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
    දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
    තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. :lol:
    එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.


    https://www.itnnews.lk/2026/10/30/843458/
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,176
    79,607
    113
    ranil-jpg.240044

    මට නං හොඳටම ෂුවර්. කයියසිංහ වගේ කයිය විතරක් නෙවෙයි කලිනුත් අස්වැසුම ලැබෙන කොටසක් අඩු කරලනේ ඉන්නෙ. එහෙම කරලත් තියෙන්නෙ ඇයි බන් ෂුවර්ද අහන්නෙ??

    අවුලක් නෑ මමනං අස්වසුමෙන් gta 6 එකට already ගාන ඉතුරු කරගත්ත


    ගාන අමතක කරපංකෝ. පොල්ල තියන්නේ නැතුව එන්නේ කීයෙන් කී දෙනාද
    ------ Post added on Oct 29, 2026 at 8:49 AM


    🤭

     
    • Haha
    Reactions: Error365!

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    ඕනම වැඩකට කට ඉස්සර කරගන්න හොඳ නෑ කියන එකට උදාහරණයක්. හෝදන්න credit දෙන්න ඕන ටිකක් වැඩේ stable උනාම 😁😁.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,597
    36,875
    113
    කෑගල්ල

    කාලෙන් කාලෙට මොකක් හරි පචයක් අත අරිනවා, දැන් ඕක කීපාරක් කැපුවා කැපුවා කීවද? මේ වට අහුවෙන එවුන් මොන වගේ හරක් ජාතියක් ද? :lol: :lol:​

     
    • Like
    Reactions: CohenLenstra

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,802
    113
    අස්වැසුම ගන්න එවුන් ලක්ෂ ගාණක් රටේ හිටියට ගහක අත්තක් කපාගන්න, වත්ත සුද්ද කරගන්න එකෙක් නෑ. හැම එකාම දවසක වැඩට 10000ක් විතර ඉල්ලනවා.
    ඇත්ත.
     
    • Like
    Reactions: topkollek

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල
    රනිල් ඡන්දෙ බලාගෙන බෙදපු අස්වැසුම කපන්න ලපයාටත් කොන්දක් නෑ වගේ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36

    කාලෙන් කාලෙට මොකක් හරි පචයක් අත අරිනවා, දැන් ඕක කීපාරක් කැපුවා කැපුවා කීවද? මේ වට අහුවෙන එවුන් මොන වගේ හරක් ජාතියක් ද? :lol: :lol:​


    චන්දයක් එනකන් බොරුවට කපනවා කිය කිය ඉඳලා චන්දෙ කිට්ටු උනාම තව ලක්ෂ පහක් වැඩිපුර දානවා බං
     
    • Haha
    Reactions: kasun090354t

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,083
    21,865
    113
    Panadura
    බස් වල කෑලි ගැලෙව්වා
    බස් වල ටිකට් අනිවාර්ය කරා
    කුඩු තුරන් කරා
    බල්ලෝ ලියාපදිංචි කරා







































    අස්වැසුම ලැයිස්තුවෙන් ලක්‍ෂ 14 ක් කපයි පක...
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,422
    21,609
    113
    බාල ගල් අගුරු හැකරට දීපුවා ඔක්කොම නැති බැරි එකාගෙන්ම රිකවර් කරගන්නවා. 😡😡. ම්

    මන් දාන්න එකෙක් හෙන ගෙවක් ගහල පවුල ගෙනියන්නේ ඌ ෆැක්ටරියක වැඩ එත් වැඩ නෑ මේ මාස ටිකේ බිස්නස් අඩුයිද කර්මාන්තේ අමාරුවෙන් දුවන්නේ. උඋට 10ක්‌ දීල තිබුනා අස්වැසුමෙන්. එකත් කපලා. 🥺🥺🥺