මූ ව ජෙප්පෝ දාපු එකෙක් කියලමයි මට හිතෙන්නේ . ............

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,525
    2
    55,646
    113
    මේ ඩෑල් එක ලු නේ?

    කන් පෙත්ත නං ඒ වගේ

    evB6bZ2.jpeg



    RbIpSzM.jpeg


    0HpwqrG.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    මූණයි කතාවයි බලලා ඔය තීරණේට එන්න අමාරුයි බන්, වීඩියෝ එකේ ඒ 6 කතාව නම් හිනා යන විදියට කියලා තියෙන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,741
    170,750
    113
    එකමත් එක රටක
    මේ ඩෑල් එක ලු නේ?

    කන් පෙත්ත නං ඒ වගේ

    මූ ජෙප්පෝ දාපු එකෙක් බන් .
    ඌ ඕනෑකමින් ම "පැලවත්ත" , "සිරස" වගේ වචන තේරුමක් නැතුව හයිලට් කරන්න ගිහින් overacting දානවා

    මුන් ඔහොම පිස්සෙක් එවල පාරේ ඔය වගේ දේවල් කරන එක මිනිස්සුන්ට විහිළුවක් ගානට පෙන්නයි ඕකව දාල තියෙන්නේ .

    දැන් කසුන්ල එලියට බහිද්දී ත් මූ ව මතක් වෙන්ව
    ටිකක් කසුන් ගේ face cut එක තියන එකෙක් අරගෙන , කසුන් වගේ කළු කොටු කන්නාඩි දාලා ... 8-)
    අර සාම පාගමන ගිය හාමුදුරුවෝ වගේ හැබැයි නාගයෙක් ඉන්න පොල්ලක් දීල .
    එක පාර අහසින් පහත වෙලා.........

    මයිනා චන්දෙට පිස්සු duplicate සිරිසේන කෙනෙක් දාල කරෙත් ඔය වගේ දෙයක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,293
    1
    103,003
    113
    34
    Kalutara
    මේ ඩෑල් එක ලු නේ?

    කන් පෙත්ත නං ඒ වගේ

    evB6bZ2.jpeg



    RbIpSzM.jpeg


    0HpwqrG.jpeg

    කන් පෙත්ත කොහෙද බන් ඒ වගේ?

    මේ ඩෑල් එක ලු නේ?

    කන් පෙත්ත නං ඒ වගේ

    evB6bZ2.jpeg



    RbIpSzM.jpeg


    0HpwqrG.jpeg

    වොයිස් එකත් වෙනස් නේද?



    ------ Post added on Oct 30, 2026 at 11:18 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,632
    25,881
    113
    tracing Geo-location.. ... ...
    කොහොමත් ඕවා උන්ම කරන වැඩ තමයි.. වැඩේ පජාත කරලා නොන්ඩි කරලා දාන්න ලේසි එහෙම කරද්දී..
    කොහොමත් කස්සප අරගලේට ආවම මාලිමාවේ උන් ඒ කාලේ හෑලි ලියල තිබ්බ ඒවා පස්සේ ආණ්ඩුවට බනිද්දි delete වුනා..
    කස්සප දැන් කරන්නෙත් වැඩේ අල කරන campaign එක කියල මටනම් හිතෙන්නේ..
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    මූ ජෙප්පෝ දාපු එකෙක් බන් .
    ඌ ඕනෑකමින් ම "පැලවත්ත" , "සිරස" වගේ වචන තේරුමක් නැතුව හයිලට් කරන්න ගිහින් overacting දානවා

    මුන් ඔහොම පිස්සෙක් එවල පාරේ ඔය වගේ දේවල් කරන එක මිනිස්සුන්ට විහිළුවක් ගානට පෙන්නයි ඕකව දාල තියෙන්නේ .

    දැන් කසුන්ල එලියට බහිද්දී ත් මූ ව මතක් වෙන්ව
    ටිකක් කසුන් ගේ face cut එක තියන එකෙක් අරගෙන , කසුන් වගේ කළු කොටු කන්නාඩි දාලා ... 8-)
    අර සාම පාගමන ගිය හාමුදුරුවෝ වගේ හැබැයි නාගයෙක් ඉන්න පොල්ලක් දීල .
    එක පාර අහසින් පහත වෙලා.........

    මයිනා චන්දෙට පිස්සු duplicate සිරිසේන කෙනෙක් දාල කරෙත් ඔය වගේ දෙයක්

    හෙට කියයි නාමලයත් ජෙප්පො දාපු එකෙක් කියලා 😂
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,777
    7,837
    113
    බයියො ඔයවගේ උන්ව දාල වැඩේ අලවේගන එද්දි ඒකත් ජෙපි ගිනුමට දාන්න ගුරාජ් ගෙ ප්ලෑන් එක අර ඉස්සර බස් පිච්චුව ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ වගේ කතා
     
    • Like
    Reactions: waca

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,844
    11,085
    113
    Sherwood වගේ තැනක
    කොහොමත් ඕවා උන්ම කරන වැඩ තමයි.. වැඩේ පජාත කරලා නොන්ඩි කරලා දාන්න ලේසි එහෙම කරද්දී..
    කොහොමත් කස්සප අරගලේට ආවම මාලිමාවේ උන් ඒ කාලේ හෑලි ලියල තිබ්බ ඒවා පස්සේ ආණ්ඩුවට බනිද්දි delete වුනා..
    කස්සප දැන් කරන්නෙත් වැඩේ අල කරන campaign එක කියල මටනම් හිතෙන්නේ..

    1000412662.jpg


    1000411518.jpg
     
    • Haha
    Reactions: supun_sg

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,044
    21,808
    113
    Panadura
    මේ ඩෑල් එක ලු නේ?

    කන් පෙත්ත නං ඒ වගේ

    evB6bZ2.jpeg



    RbIpSzM.jpeg


    0HpwqrG.jpeg
    ලු...
    උබට විෂන් කෙයා යන්න කාලේ හරි වගේ
    පාරේ පරිස්සමින් පලයන් මිනිස්සු පව්...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,106
    1
    15,641
    113
    ඕක පරණ ට්‍රික් එකක් වාරෝධයක් ආවම බාල කරන්න.
    හැම පක්ෂෙන්ම ඕව කරනව.
    ඕක පැලවත්ත Plant කියල හිතෙන්නෙම, අනුර ඕක ගැන කතා කලා රැස්වීම් වල. ඕක මිනිස්සු හයක් එක්ක කල පොඩි සීන් එකක් ඒත් අනුර ඒකගැන පහුවෙනිදාම Stage එකේ කතා කලා. (ඇතා ගැන වචනයක් නැතුය හැබැයි. ).
    ඔච්චර පොඩි දෙයක් ගැන එච්චර ඉක්මනට දැනුවත් වෙනව කියන්නෙ ප්ලාන්ට් එකක් තමයි. මම ඕක ගැන දැනගත්තෙත් අනුරගෙ කතාවෙන්.