diet කරා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,156
    104,150
    113
    Congratulations.

    Kohomada puruddata ena badaginna daragena inne?
    මගේ experience එක.
    Greek yogurt කන්න කාල ඉවර වෙච්ච ගමන්. එහෙම නැත්තන් සීනි නැති ජෙලටින් වලින් හදාගත්ත ජෙලි එකක් හරි පේර හරි තියාගන්න. කාබ් අඩු උනාම ටික ටික අතර මැද බඩගිනි එන එක අඩු වෙනවා. ගෑස් තියෙනවා නන් බලලා බෙහෙත් ගන්න.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    සති දෙකට කිලෝ 2හ මාරක් බැස්ස
    හප්පට යකෝ නියමයි නේ..
    ඔව් බං මේ සතියේ හිත හදාගෙන හිටියා බිව්වේ නෑ
    බියර් එකක් ගැහුවට අවුලක් නෑ.. සතියට දෙපාරක් වගේ.
    බොරු ගහන් නැතුව හිටපං.
    ඔය පොන්නය ඔහොමමයි. සියල්ල දත් මහදැනමුත්ත වගේ නොදන්න ලබ්බවල්මයි කියවන්නේ.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,136
    12,007
    113
    හඳට කිට්ටුව
    මගේ experience එක.
    Greek yogurt කන්න කාල ඉවර වෙච්ච ගමන්. එහෙම නැත්තන් සීනි නැති ජෙලටින් වලින් හදාගත්ත ජෙලි එකක් හරි පේර හරි තියාගන්න. කාබ් අඩු උනාම ටික ටික අතර මැද බඩගිනි එන එක අඩු වෙනවා. ගෑස් තියෙනවා නන් බලලා බෙහෙත් ගන්න.

    hama welema bada bloat wela wage ban thiyenne..

    epa wenawa welawakata..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,156
    104,150
    113
    hama welema bada bloat wela wage ban thiyenne..

    epa wenawa welawakata..
    ඔව්. ටිකක් අමාරුයි ඕක මුලින්. Greek yogurt එකෙන් ලොකු support එකක් ගන්න පුළුවන්. ආයේ බිත්තර තම්බලා සුදුමද ගොඩක් කාපුවමත් බඩ ගිනි එන්නේ නෑ ගොඩක් වෙලා යානකන්. කිරි ගන්න එපා තව වැඩි වෙනවා. doctor කෙනෙක්ට කියලා බෙහෙත් ගන්න ගොඩක්ම තියෙනවා නන් ඕකත් එක්ක හරි අමාරුයි control කරන්න. මාත් මුල් ටිකේ එහෙමත් කරා ගොඩක්ම අමාරු වෙලාවට. දැන් නන් හරි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,762
    1
    159,907
    113
    98
    කෑගල්ල
    Congratulations.

    Kohomada puruddata ena badaginna daragena inne?

    බඩගින්නෙ ඉන්න ඕන නැහැ
    තුන් වෙල කන්න, හැබැයි කාබ්ස් අඩු කරන්න, සීනි නැති කරන්න, ගැබුරු තෙලෙ බැදපුව නැති කරන්න

    හොදට රයිස්, කොත්තු කෙලල කෙලල එක පාර නොකා ඉන්න එපා, not sustainable

    මුලින්, බත් ග්‍රැම් 120-150 කන්න, පොඩි ස්කෙල් එකක් අරන් මැනල කන්න
    එලොලු ඕන තරම් කාපන්, ( අල, දෙල් නැතුව ) , මස්, මාලුත් කාපන්

    එහෙම සති 2ක් ගියාම ඕක ඇගට හුරු වෙනව
    ඉලගට ඇගෙ බරට කැලරි deficit එකක් එන්න ගනන් හදල, ඇප්ස් තියනව ඔන තරම් එව ට්‍රැක් කරන්න, එහෙම යමන්
    නිකම්ම අඩු වෙනව, ජිම් ගියොත් තවත් අඩු වෙනව

    වේල් මග අරින්න එපා
    ඉලගට සීනි, බිස්කට්, කෙක්, බීම, deep fried, රයිස්/කොත්තු බැහැ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    කාබ්ස්
    කාබොහයිඩ්‍රේට්ස්,
    සරලව බත්, පාන්, රොටි, පැස්ට, පිට්ටු, ඉදි ආප්ප, අල, Sugar ඕන එකක්
    එහෙනම් කන්න වෙන්නේ කොස් තමයි අපිට.. කොස් අවුලක් නැද්ද...
     
    • Like
    Reactions: Inigo Montoya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,762
    1
    159,907
    113
    98
    කෑගල්ල
    එහෙනම් කන්න වෙන්නේ කොස් තමයි අපිට.. කොස් අවුලක් නැද්ද...
    කොසුත් කාබ් තමයි බන්
    පිටි කෑම ඔනෙ එකක් එහෙමයි

    බර අඩු කරන්න නන්;
    කොල පාට එලොලු & lean meat (chicken breast, sea food) කාපන් ඌර, හරකම කෙලින්නෙ නැතුව.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,596
    28,245
    113
    water weight bijjo :lol:

    බොරු ගහන් නැතුව හිටපං. ඕක අල්ලාගෙන තව සති තුන හතරක් කරාම ලස්සනට කිලෝ 4ක්5ක් අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් ස්ලෝ උනාට ඒත් අඩු විගෙන යනකොට කොහොමත් excerise ටික එහෙම කරන්න සෙට් කරගත්තා නන් ගොඩ.
    :yes: 3-4 weeks walata passe result balapan.
    ------ Post added on Oct 31, 2026 at 8:23 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,156
    104,150
    113
    water weight bijjo :lol:


    :yes: 3-4 weeks walata passe result balapan.
    ------ Post added on Oct 31, 2026 at 8:23 AM
    නෑ නෑ මට ඕක වැඩ කරා. මම දැන් මාස හතරක් පහක් විතර කරන්න අරගෙන. Water weight වෙන්න ඇති මුලින් අඩු වෙන්නේ ඒත් ඕකත් එක්ක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. 10+ අඩු කරා. දැන් ආයේ හොල්ඩ් කරගෙන gym ගිහිං slow එකේ අඩු කරන ගමන් ඉන්නේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,596
    28,245
    113
    නෑ නෑ මට ඕක වැඩ කරා. මම දැන් මාස හතරක් පහක් විතර කරන්න අරගෙන. Water weight වෙන්න ඇති මුලින් අඩු වෙන්නේ ඒත් ඕකත් එක්ක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. 10+ අඩු කරා. දැන් ආයේ හොල්ඩ් කරගෙන gym ගිහිං slow එකේ අඩු කරන ගමන් ඉන්නේ.
    mu me uda paninne 2 weeks walata 2.5kg adu una kiyalane. ehema ba. dan mu nikanwath 2.5 adu unane kiyala poddak pita pannoth apahu ara 2.5 ekkama wadi wenne
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,772
    7,125
    113
    36
    mu me uda paninne 2 weeks walata 2.5kg adu una kiyalane. ehema ba. dan mu nikanwath 2.5 adu unane kiyala poddak pita pannoth apahu ara 2.5 ekkama wadi wenne
    මොකක්ද බං water weight කතාව
    මම වතුර බොන ඒක නම් අඩු කාලේ නෑ