Congratulations.
Kohomada puruddata ena badaginna daragena inne?
බඩගින්නෙ ඉන්න ඕන නැහැ
තුන් වෙල කන්න, හැබැයි කාබ්ස් අඩු කරන්න, සීනි නැති කරන්න, ගැබුරු තෙලෙ බැදපුව නැති කරන්න
හොදට රයිස්, කොත්තු කෙලල කෙලල එක පාර නොකා ඉන්න එපා, not sustainable
මුලින්, බත් ග්රැම් 120-150 කන්න, පොඩි ස්කෙල් එකක් අරන් මැනල කන්න
එලොලු ඕන තරම් කාපන්, ( අල, දෙල් නැතුව ) , මස්, මාලුත් කාපන්
එහෙම සති 2ක් ගියාම ඕක ඇගට හුරු වෙනව
ඉලගට ඇගෙ බරට කැලරි deficit එකක් එන්න ගනන් හදල, ඇප්ස් තියනව ඔන තරම් එව ට්රැක් කරන්න, එහෙම යමන්
නිකම්ම අඩු වෙනව, ජිම් ගියොත් තවත් අඩු වෙනව
වේල් මග අරින්න එපා
ඉලගට සීනි, බිස්කට්, කෙක්, බීම, deep fried, රයිස්/කොත්තු බැහැ