රොශාන් අබේසිංහත් පොපෙට් සරන ගිහින්ද ??

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    මයික් එක අතේ තියන් සෙනඟ මැද ඉන්න ෂොට් එක නම් හොඳටම කැචි වෙලා තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,706
    113
    පොර උඩම උන් අල්ලන්නේ පහළට influence වෙන්න
    ඔව්, මූ සෑහෙන උඩ උන් අල්ලන් ඉන්නෙ. ඔය ආගම සීන් එකට ගොඩක් වෙලාවට අහුවෙන්නෙ නාන්න සල්ලි තියෙන, ඒත් කරන්න දෙයක් නැති, ෆ්‍රිටයිම් තියෙන 35න් වගේ උඩ උන්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,847
    7,318
    113
    36
    ඔව්, මූ සෑහෙන උඩ උන් අල්ලන් ඉන්නෙ. ඔය ආගම සීන් එකට ගොඩක් වෙලාවට අහුවෙන්නෙ නාන්න සල්ලි තියෙන, ඒත් කරන්න දෙයක් නැති, ෆ්‍රිටයිම් තියෙන 35න් වගේ උඩ උන්.

    උඹ ගියේ නැද්ද ඉතින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,706
    113
    mama ara speakers gatta uba dakkada
    ඔව් දැක්කා, තොට මා කලිනුත් කිව්වා ඔලුවට අනන් මනන් ජරාව දාන්න එපා කියලා. මම මේ ෆුල් ට්‍රයි එක දෙනවා impulsive buying නවත්තන්න. උඹ පුක දෙන්න එනවා 🥴 🥴
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,847
    7,318
    113
    36
    ඔව් දැක්කා, තොට මා කලිනුත් කිව්වා ඔලුවට අනන් මනන් ජරාව දාන්න එපා කියලා. මම මේ ෆුල් ට්‍රයි එක දෙනවා impulsive buying නවත්තන්න. උඹ පුක දෙන්න එනවා 🥴 🥴
    කැරීම sounds හැබැයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,706
    113
    කැරීම sounds හැබැයි
    මම කලින් කිව්වානෙ මම apple tv box එක ගත්තා කියලා. ඉතින් සාලේ tv එකට කනෙක්ට් කරලා මුලින්ම apple tv subscription එක ගත්තා, නෙට්ෆ්ලික්ස් ඉස්සර ඉඳන්ම තිබ්බ නිසා ඒකත් දැම්මා. පස්සෙ prime/paramount දෙකත්ක් ගත්තා.

    දැන් මට තේරිලා තියෙන්නෙ ගෙදර tv room එකක් නැතුව ඒවා තියන් ඉඳලා වැඩක් නෑ කියලා, මොකද හිටපු ගමන් පොඩි එකා එනවා මාව හොයාගෙන, ඒ වෙලව මොකක්හරි upset සීන් එකක් play වුනාම හරි නෑනෙ. සරලවම නිදහසේ බලන්න බෑ.

    ඔය sound සීන් එකත් මටනම් එහෙම තමා. ගත්තොත් ගන්නෙ අලුත් ගෙදරක් හදලා වෙනම් tv room එකක් හදාගත්ත දවසට තමා
     
    • Like
    • Sad
    Reactions: SomiBoyz and Ldy

    ado edaata kiyapan supiri bandayak set karannam
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ම්ට නාන්න සල්ලි නෑ, කරන්න දේවල් තියෙනවා, freetime නම් තියෙනවා 35ත් පැනලා. ඉතින් ගියෙ නෑ.
    බස් එකේ BYD බලන්න ගියපු පොන්නයට මොන සල්ලිද 😂
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    බස් එකේ BYD බලන්න ගියපු පොන්නයට මොන සල්ලිද
    පේමන්ට් එකෙන් හොරට ගත්ත ඇපල් ටීවී බොක්ස් එක ගැන කියවන්නම ත්‍රෙඩ් එකට පැනලා 😂
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,179
    8,527
    113
    ඔව් දැක්කා, තොට මා කලිනුත් කිව්වා ඔලුවට අනන් මනන් ජරාව දාන්න එපා කියලා. මම මේ ෆුල් ට්‍රයි එක දෙනවා impulsive buying නවත්තන්න. උඹ පුක දෙන්න එනවා 🥴 🥴
    අන්න බන් Logitech MX Master 4 එකේ ඩිවලොපර් එඩිශන් එකක් ඇවිත් බන්
    ඒකක් ගන්න ඕන
    කැරිම මවුස් එක
    එක දිගට කම්පියුටරේ යූස් කරනවා නං මේකක් අනිවාර්යයි

    මම අද එකක් ගන්නවා. මේක නං වැඩි ගානකුත් නැහැ බං

    logitech-mx-master-4-developer-edition.png
     
    • Wow
    Reactions: tharakaf