ආරංචි විදියට ගංවතුර නිසා මැෂින් සෙට් එකට කෙලවෙලා. රිපෙයාර් කරන්න තව කාලයක් යයි.අනේ මන්දා බං... මාත් distributuon කරන එකෙක් ගෙන් ඇහුවා... බඩු එන් නෑලු බං ගොඩක්... කෙලවෙලා ද දන්නෙත් නෑ.... ගොඩක් උන් හොරෙන්ම අකුලාගෙන යනවනෙ බං මෙහෙ...
ආ ඒක තමා බං එහෙනම් කෙස් එක....ආරංචි විදියට ගංවතුර නිසා මැෂින් සෙට් එකට කෙලවෙලා. රිපෙයාර් කරන්න තව කාලයක් යයි.
හාපික් ගන්න එපා ආයේ ලැට් එක ඇතුලින් කෝක් එකක් තියපන්.. ගානත් අඩුයිනේminissu toilet hodanna/ tile hodanna aran yanawa.. eke acid ekata witarai samahara kunu yanne..
කීල්ස් වල බලපන්coke, sprite මුකුත් නෑ. ඊයේ, අද දවස් දෙකේම බැලුවා.
amo amo sudu mahaththayata coke zero nethiwa beකොහෙන්ද බන් ගන්න තියෙන්නේ ..coke zero එකට පුරුදුවෙලා මොකුත් බොන්න බැ දැන් වතුර විතරයි ඊට අමතරව බොන්න පුලුහන් ..ඕකට ගන්න විදිහක් දන්නවා නම් කියපන් කෝ