මාලිමාව කියපු බොරු Mega thread

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,756
    113
    United States
    shan bro එකේ ඒ වචන ටික නම් ඇත්තටම හිතන්න දෙයක්, මේ වගේ කතා අහලා තමයි ගොඩක් අය ඒ කාලේ හිත් හදාගත්තේ කියන එක දැන් ආපහු බලද්දි තේරෙනවා.
     
    • Like
    Reactions: Tonto

    shenat

    Well-known member
  • May 13, 2007
    59,519
    88,254
    113
    ආශ්චර්යමත් රටක
    රටටම ෆ්‍රී වයිෆයි දෙනව කිව්වා.
    ගෙයක් ගෙයක් ගානෙ ජිම් කට්ටල බෙදනව කිව්වා.
    සෑම තරුණයෙක්ටම බ්‍රේස්ලට් එකක් දෙනව කිව්වා.
    සෑම තරුණයෙක්ටම හප හප ඉන්න චුයින්ගම් දීලා ආතතිය දුරු කරනවා කිව්වා.
    රට බංකොළොත් කරන්නෙ නෑ කිව්වා.
    වොක්ස්වැගන් කොම්පැණිය ලජකාවට ගේනවා කිව්වා.

    ජෙප්පන්ගෙ පච ලැයිස්තුව ලියන්න ඉඩ මදි
    පච කෝටියෙන් එකක්වත් කරේ නෑ. 😹😹
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,374
    5,212
    113
    Abyss
    රටටම ෆ්‍රී වයිෆයි දෙනව කිව්වා.
    ගෙයක් ගෙයක් ගානෙ ජිම් කට්ටල බෙදනව කිව්වා.
    සෑම තරුණයෙක්ටම බ්‍රේස්ලට් එකක් දෙනව කිව්වා.
    සෑම තරුණයෙක්ටම හප හප ඉන්න චුයින්ගම් දීලා ආතතිය දුරු කරනවා කිව්වා.
    රට බංකොළොත් කරන්නෙ නෑ කිව්වා.
    වොක්ස්වැගන් කොම්පැණිය ලජකාවට ගේනවා කිව්වා.

    ජෙප්පන්ගෙ පච ලැයිස්තුව ලියන්න ඉඩ මදි
    පච කෝටියෙන් එකක්වත් කරේ නෑ. 😹😹
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,226
    113
    වොක්ස්වැගන් කොම්පැණිය ලජකාවට ගේනවා කිව්වා. ජෙප්පන්ගෙ පච ලැයිස්තුව ලියන්න ඉඩ මදි
    පොනිල් 2015 ගහපු බයිලා මතක් කරා කියලා ලපයා ගහපු පච ටික මැකෙනවද ඩෝබියෝ
     
    • Wow
    Reactions: shenat