මචන් එකෙක් පස්සෙන් ඇවිල්ලා ඇතිල්ලුවා. ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා. මට දැනගන්න ඔන මේ වගේ පොඩි ක්ලේම් එකක් නිසා ඇක්සිඩන්ට් හිස්ටොරි එකක් වදිනවා නේද? මේක නොගෙන ඉන්නද? වද්දපු එකා 10000 දුන්නා. හදන්න 5000 වගේ යන්නේ
මචන්, හදන්න 5000 විතරනම් අර මනුස්සයා දුන්න 10000න්ම වැඩේ කරගන්න, 22000 ක්ලේම් එකට පොඩි හීරුමක් නිසා හිස්ටොරි එක වදින්න දෙන්න එපා.
සුවර්ද මචන්
Keep the 10000 and do painting that is the best thing. Otherwise next time you no clam allowance will be reduced.මචන් එකෙක් පස්සෙන් ඇවිල්ලා ඇතිල්ලුවා. ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා. මට දැනගන්න ඔන මේ වගේ පොඩි ක්ලේම් එකක් නිසා ඇක්සිඩන්ට් හිස්ටොරි එකක් වදිනවා නේද? මේක නොගෙන ඉන්නද? වද්දපු එකා 10000 දුන්නා. හදන්න 5000 වගේ යන්නේ
kohomada gatte?වද්දපු එකා 10000 දුන්නා
u dunnakohomada gatte?
thaga daalada ? nattm u sadaha sithin dunnada ?
Black Mica mchn. 2inch wage x 3 k tiyenaww scratch5000n hadanne kohomada cut n polish walin yawanna puluwanda? Ube pearl neda paint eka
aaa. yaluwekta kiyala vehicle number deela balapan.අපි වාහනයක් ගන්න හොයනකොට ඒ වාහනේ insurance ක්ලේම් history එක බලාගන්නෙ කොහොමද බං?
ඔහොම කිසි ගේමක් නැතුව ඌ දුන්න නම් ඉතුරු 5000 ඌට දියන්.u dunna
ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා කියන්නේ දැන් ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙ system එකේ උඹ ඇක්සිඩන්ට් උනා කියලා සටහන් වෙලා ඉවරයි. සල්ලි ගත්තා නැතා කියලා දෙයක් නෑ .මචන් එකෙක් පස්සෙන් ඇවිල්ලා ඇතිල්ලුවා. ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා. මට දැනගන්න ඔන මේ වගේ පොඩි ක්ලේම් එකක් නිසා ඇක්සිඩන්ට් හිස්ටොරි එකක් වදිනවා නේද? මේක නොගෙන ඉන්නද? වද්දපු එකා 10000 දුන්නා. හදන්න 5000 වගේ යන්නේ
Mata kenek 35000 dunna man dunna 50000n ithuru salli wahane hadagenaඔහොම කිසි ගේමක් නැතුව ඌ දුන්න නම් ඉතුරු 5000 ඌට දියන්.
ඌට 5000 ලොකුද පොඩිද අදාල නෑ. ඒක දෙන එකෙ උගෙ මිනිසත් කමට උබ කරන සැලකීමක්

Ekane ban. Touch up ekakwath karanna bane 5k walata5000n hadanne kohomada cut n polish walin yawanna puluwanda? Ube pearl neda paint eka
claim eka gatte nattm letter ekek denna kiwwa record eka ain karannaඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා කියන්නේ දැන් ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙ system එකේ උඹ ඇක්සිඩන්ට් උනා කියලා සටහන් වෙලා ඉවරයි. සල්ලි ගත්තා නැතා කියලා දෙයක් නෑ .