English translation කරගන්න Authorized අය ඉන්නවද බංසිංහල certificate එක තමයි අවුල වෙන්නෙ, Meta එකට ඒක කියවගන්න බෑ. English BR එකක් හරි certified translation එකක් හරි upload කරල, page එකේ name/address/phone එක ඒකටම match වෙන්න හදල ආයෙ try කරල බලන්න.
Options වෙනස් වගේ.bump
Facebook business page එකක වෙනස මොකද්ද නිකං Facebook page එකකට වඩා?
------ Post added on Oct 31, 2026 at 9:03 PM
Blue ticks නෙවෙයි මචං. Error එකක් සැරින් සැරේ එනවා Business registration submit කරන්න කියලා Ad account disable වෙන්න කලින්blue tick eka $8 USD dunnama niknm denne ndd
ඩොලර් අට දුන්නම ඕනෙ හොරෙක්ට බ්ලූ ටික් දෙනවා දැන්blue tick eka $8 USD dunnama niknm denne ndd