SLT app eka balapalla...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    SLT ඇප් එකේ interface එක වෙනස් වෙලා වගේ නේ, අලුත් look එක කොහොමද දන්නේ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,887
    8,064
    113
    කලින් හරි අමාරුයි දෙයක් බලාගන්න. දැන් ලේසියි.
    අමාරු නං කමක් නෑ කියමු
    වැඩ කරන්න හදලා නං ඒ ඇති

    කලින් ඕක වැඩ කරෙත් සතියට දවස් 3ක් විතර