ටෙස්ට් කරන්න මම 2011 ඉඳල වීඩියෝ එහෙම බලන එකවුන්ට් එකට වීඩියෝ එකක් දැම්මා දැන් බලනකොට විවුස් 3900 ගානක් ඇවිල්ල තියෙනවනෙ එක දවසට. මගේ නමින් තියෙන්නෙ මේක ඒකයි අවුල. නම වෙනස් කරොත් අවුලක් වෙයිද? අහපු උන්නම් කියන්නෙ නමෙන් වැඩක් නෑ වීඩියෝ දාගෙන දාගෙන යනකොට සබ් එහෙම වැඩිවෙලා එනව කියල. ඊයෙ ඉඳල සබ් 15ක් ඇවිත් තියෙනව. Watch time (hours) 90.6 