Google Flow – නොමිලේ AI වීඩියෝ හදන්න!

Kenul

Member
Nov 1, 2026
9
2
3
Google Flow කියන්නේ AI තාක්ෂණය භාවිතයෙන් වීඩියෝ නිර්මාණය කරගන්න පුළුවන් අපූරු Tool එකක්. සරල Text Prompt එකක් හෝ Image එකක් ලබාදීලා, ඔයාගේ හිතේ තියෙන අදහස් ලස්සන Cinematic වීඩියෝ බවට පත්කරගන්න දැන් පුළුවන්. විශේෂම දේ තමයි මේක භාවිතා කරන්න නොමිලේ Credits විශාල ප්‍රමාණයක් ලබාගන්නත් පුළුවන් වීම. Video Editing ගැන ලොකු දැනුමක් නැති වුණත් AI තාක්ෂණය හරහා ඔයාගේ නිර්මාණශීලී අදහස් වීඩියෝ බවට පත්කරගන්න Google Flow උදව් වෙනවා.
 

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,755
    2,156
    113
    United States
    Text prompt එකක් දුන්නම cinematic video එකක් හැදෙනවා කියන එක තමයි මරු, free credits තියෙන නිසා try කරලා බලන්නත් පුළුවන් නේ
     

    Kenul

    Member
    Nov 1, 2026
    9
    2
    3
    Text prompt එකක් දුන්නම cinematic video එකක් හැදෙනවා කියන එක තමයි මරු, free credits තියෙන නිසා try කරලා බලන්නත් පුළුවන් නේ
    ow test karala balanna