වාහනේ පොඩ්ඩක් හීරුනා.

netnet

Well-known member
  • Oct 6, 2016
    10,073
    8,867
    113
    මචන් එකෙක් පස්සෙන් ඇවිල්ලා ඇතිල්ලුවා. ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා. මට දැනගන්න ඔන මේ වගේ පොඩි ක්ලේම් එකක් නිසා ඇක්සිඩන්ට් හිස්ටොරි එකක් වදිනවා නේද? මේක නොගෙන ඉන්නද? වද්දපු එකා 10000 දුන්නා. හදන්න 5000 වගේ යන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    මචන්, හදන්න 5000 විතරනම් අර මනුස්සයා දුන්න 10000න්ම වැඩේ කරගන්න, 22000 ක්ලේම් එකට පොඩි හීරුමක් නිසා හිස්ටොරි එක වදින්න දෙන්න එපා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,073
    8,867
    113
    මචන්, හදන්න 5000 විතරනම් අර මනුස්සයා දුන්න 10000න්ම වැඩේ කරගන්න, 22000 ක්ලේම් එකට පොඩි හීරුමක් නිසා හිස්ටොරි එක වදින්න දෙන්න එපා.

    සුවර්ද මචන්
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,285
    1
    441
    83
    sri lanka
    මචන් එකෙක් පස්සෙන් ඇවිල්ලා ඇතිල්ලුවා. ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා. මට දැනගන්න ඔන මේ වගේ පොඩි ක්ලේම් එකක් නිසා ඇක්සිඩන්ට් හිස්ටොරි එකක් වදිනවා නේද? මේක නොගෙන ඉන්නද? වද්දපු එකා 10000 දුන්නා. හදන්න 5000 වගේ යන්නේ
    Keep the 10000 and do painting that is the best thing. Otherwise next time you no clam allowance will be reduced.
     
    • Like
    Reactions: SomiBoyz and netnet

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,919
    31,282
    113
    අපි වාහනයක් ගන්න හොයනකොට ඒ වාහනේ insurance ක්ලේම් history එක බලාගන්නෙ කොහොමද බං?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,073
    8,867
    113
    අපි වාහනයක් ගන්න හොයනකොට ඒ වාහනේ insurance ක්ලේම් history එක බලාගන්නෙ කොහොමද බං?
    aaa. yaluwekta kiyala vehicle number deela balapan.
     
    • Like
    Reactions: SomiBoyz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,109
    27,052
    113
    Fantasy
    ඔහොම කිසි ගේමක් නැතුව ඌ දුන්න නම් ඉතුරු 5000 ඌට දියන්.
    ඌට 5000 ලොකුද පොඩිද අදාල නෑ. ඒක දෙන එකෙ උගෙ මිනිසත් කමට උබ කරන සැලකීමක්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,429
    11,148
    113
    මචන් එකෙක් පස්සෙන් ඇවිල්ලා ඇතිල්ලුවා. ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා. මට දැනගන්න ඔන මේ වගේ පොඩි ක්ලේම් එකක් නිසා ඇක්සිඩන්ට් හිස්ටොරි එකක් වදිනවා නේද? මේක නොගෙන ඉන්නද? වද්දපු එකා 10000 දුන්නා. හදන්න 5000 වගේ යන්නේ
    ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා කියන්නේ දැන් ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙ system එකේ උඹ ඇක්සිඩන්ට් උනා කියලා සටහන් වෙලා ඉවරයි. සල්ලි ගත්තා නැතා කියලා දෙයක් නෑ .
     
    • Like
    Reactions: Inigo Montoya

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,119
    810
    113
    Paris
    ඔහොම කිසි ගේමක් නැතුව ඌ දුන්න නම් ඉතුරු 5000 ඌට දියන්.
    ඌට 5000 ලොකුද පොඩිද අදාල නෑ. ඒක දෙන එකෙ උගෙ මිනිසත් කමට උබ කරන සැලකීමක්
    Mata kenek 35000 dunna man dunna 50000n ithuru salli wahane hadagena :yes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,073
    8,867
    113
    ඉන්සුවරන්ස් එකෙන් 22000 පාස් කලා කියන්නේ දැන් ස්‍රී ලන්කා ඉන්සුවරන්ස් එකෙ system එකේ උඹ ඇක්සිඩන්ට් උනා කියලා සටහන් වෙලා ඉවරයි. සල්ලි ගත්තා නැතා කියලා දෙයක් නෑ .
    claim eka gatte nattm letter ekek denna kiwwa record eka ain karanna