ඇමෙරිකාවයි මැදපෙරදිගයි යුද්ද කරද්දි යුරෝපේ උන් බය වෙලා බඩු රැස්කරගන්නේ ඇයි ?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,882
    3,860
    113
    Sri Lankan War Talk Poster with Europe Stockpiling-100kb.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    යුද්ධේ එහේ උනාට තෙල්, බඩු මිල මෙහෙටත් වදින හින්දා උන් කලින්ම රැස්කරගන්නවා වගේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    කහපාට ගෑස් මුදලාලි ශේප් එකේ පැලවත්තෙ හැන්ගිල ඉන්නවද?

    ඉවරවෙච්චි කහපාට ඒව පැලවත්තට ගෙනිච්චොත් ඒකෙ ඉන්න ගජමිතුරු ධම්මික මාතියා මොකේට හරි ගහල පුරවල දෙයිද 😁
    ඩෙපොසිට් මනී මහජනයට නොදි ඒකත් පැලවත්ත ගිනුම් සමාජ ප්‍රාග්ධනේ කරල තැම්පත් කරයිද
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,882
    3,860
    113
    කහපාට ගෑස් මුදලාලි ශේප් එකේ පැලවත්තෙ හැන්ගිල ඉන්නවද?

    ඉවරවෙච්චි කහපාට ඒව පැලවත්තට ගෙනිච්චොත් ඒකෙ ඉන්න ගජමිතුරු ධම්මික මාතියා මොකේට හරි ගහල පුරවල දෙයිද 😁
    ඩෙපොසිට් මනී මහජනයට නොදි ඒකත් පැලවත්ත ගිනුම් සමාජ ප්‍රාග්ධනේ කරල තැම්පත් කරයිද
    මේ ඔක්කෝටම උත්තර අද දැන ගන්න පුළුවන්... පටන් අරන් තියෙන්නේ වරෙන් ඉක්මනට
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    කහපාට ගෑස් මුදලාලි ශේප් එකේ පැලවත්තෙ හැන්ගිල ඉන්නවද? ඉවරවෙච්චි කහපාට ඒව පැලවත්තට ගෙනිච්චොත් ඒකෙ ඉන්න ගජමිතුරු ධම්මික මාතියා මොකේට හරි ගහල පුරවල දෙයිද ඩෙපොසිට් මනී මහජනයට නොදි ඒකත් පැලවත්ත ගිනුම් සමාජ ප්‍රාග්ධනේ කරල තැම්පත් කරයිද
    ගෝඨගෙ කාලෙ ගෑස් ටැංකි පුපුරද්දි නම් වේගපිටිය මීක් නැතුව හිටියෙ 😂
     
    • Like
    Reactions: War Fighter

    Similar threads